Monday , October 26 2020
Breaking News

Don’t Be Afraid of the Dark (2010) |කළුවරට බය නොවී ඉන්න එපා! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Don't Be Afraid of the Dark (2010)

අනේ ඇයි කවුරුවත් මම කියන දේ විශ්වාස කරන්නේ නැත්තේ? කව්රුත් හිතන්නේ මට පිස්සු කියලා.උන් හදන්නේ මාත් එක්ක සෙල්ලම් කරන්නද? උන් පොඩි ළමයින්ට ආදරේද?මෙහෙම අපෙන් අහන්නේ සැලී කියලා පොඩි ළමයෙක්. හොදයි. ඒත් කවුද මේ උන් කියන්නේ?ඇයි සැලීට පිස්සු කියන්නේ? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඔයාලත් කැමති ඇති. කවුද අකමැති වෙන්නේ නේද?

මේක මගේ දෙවනි උපසිරැසිය.මේ ෆිල්ම් එකත් මම දීපු පලවෙනි ෆිල්ම් එක වගේ ළමයෙක් වටා ගෙතෙන කතාවක්. වැඩිහිටි කතා බලන අස්සේ ඉදලා හිටලා මේ වගේ ළමා කතා බලන්නත් අපේ කෙල්ලෝ කොල්ලෝ ආසයි නොවැ. IMDb මීටරේ අගය 5.6 ක්.ඒත් ඊට වඩා නිර්දේශ කරමි. වැඩිම පිරිසක් දීපු ලකුණ විදියට තියෙන්නේ 06ක් කියනවා නේ.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Troy Nixey කියන කෙනා.මේක රචනය කොරන්න Pan’s Labyrinth (2006) ෆිල්ම් එකේ කතාව ලියලා, අධ්‍යක්ෂණය කරපු Guillermo del Toro හවුල් වෙලා තියෙනවා කියන්නේ. Memento (2000), The Hurt Locker (2008) වගේ ෆිල්ම් වල රගපෑ අපි කවුරුත් දන්න Guy Pearce ඇලෙක්ස් විදියටත්, Batman Begins (2005), Phone Booth (2002) වගේ ෆිල්ම් වල රගපෑ Katie Holmes කියන නිළිය කිම් විදියටත්, Bridge to Terabithia (2007) ෆිල්ම් එකේ රගපෑ Bailee Madison කියන නවක නිළිය සැලී කියන කෙලි පොඩ්ඩ විදියටත් මේ චිත්‍රපටියට පණ පොවද්දී වියදමට සමාන ආදායමකුත් මේක හොයන් තියෙනවා. ඒත් එකක් කියන්නම් කළුවරට නම් බය නොවී ඉන්න එපා!

එහෙනම් අපි ගිහින් එන්නම්. අනේ ඉතින් අපේ මහන්සියට සතුටක් දැනෙන්න මොනවා හරි කොටලා යන්න. සමහරු නම් ඔහොම කමෙන්ට් කරන්න පුළුවන් කියලා දන්නෙත් නැතුව ඇති.

 

Don't Be Afraid of the Dark (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Don’t Be Afraid of the Dark (2010) 1080p BrRip x264 – YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.P. අසිත දිල්රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kaadhal Kondein (2003) Sinhala Subtitles | ආදරයෙන් බැදුනේමි. [සිංහල උපසිරසි සමඟ]

2003 වර්ෂයේ ජුලි මස 4 වන දින තමිල්නඩුවේදී මුල් වරට තීරගත උණු මෙය කොලීහුඩයේ තරුණ …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. machan sub eka 720 mb ekatath set wenawada

  2. eka film ekak nemei thiyena hama film ekakatama thanks.sub walatath thanks.me wade digatama karagena yanna shakthiya labewa hamotama

  3. Thanks

  4. Judging by the house itself, it s kind of similar to The Haunting remake from 1999 except Owen Wilson isn t around to lose his head and Don t Be Afraid of the Dark is a much better film.

  5. බොහොම ස්තූතියි අසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Sanjith Devinda

    (E85F9C6873C34A986A07813E3646C083236AA2E6) menna HASH eka 651MB eke……………film eka niyamai…asitha karapu sab ekata apage achaaaraya

  7. දිනෙත්

    Don’t Be Afraid of the Dark > කළුවරට බය නොවී ඉන්න එපා?

  8. නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  9. “චූටී මල්ලි”

    elz

  10. නියමයි නියමයි සහෝ
    වෙනස් කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!!!

  11. Thanks sub ekata…

  12. මට නම් කියන්න තියෙන්නේ මේක වගේම චිත්‍රපටියක් wes carven කියන අධ්‍යක්ෂවරයාත් ඉදිරිපත් කර තියෙනවා පුලුවන් නම් සබ් කරලා දෙන්න THEY(2002)

  13. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    කලින් මේක බැලුවා!
    හොද ෆිලුමක්!
    ජයවේවා!

  15. නියමයි සහෝ.
    දිගටම සබ් දෙමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  16. minions movie ekath dannokoooooooo.

  17. ස්තූති සහෝ උපසිරැසියට!!!
    ජය!!!

  18. podi size ekak nadda yalu

  19. niayamai…thanks ASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. thank you verry much,api dannawa sub ekak danna godak amarui kiyala,apita samahara welawata kament karanda beri unata api oyata hadawayhin sthuthi karanawa,oya karana sewaya wenuwen,thank you verry much,mahansiya yannda ethi kiyala mama hithanawa,,,,

  21. බොහෝම ස්තූතියි උපසිරැසියට

  22. sub ekata thanxx saho.. niyamai..

  23. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  24. Thanks brooo

  25. මේ ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ! ජය වේවා!

  26. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  27. කැලුම් ගුණසේකර

    බොහෝ ම ස්තුතියි සහෝ උපසිරැසියට.

  28. 750.0 MB වෙන 720p කොපිය direct මෙතනින් බාගන්න.
    මෙන්න ලින්ක් එක –
    http://idup.in/xd07m9qdqjw9

  29. නලින්

    ස්තුතියි අසිත සහො!

    ජය වේවා!

error: Alert: Content is protected !!