You dont have javascript enabled! Please enable it!
Wednesday , August 12 2020

Dr. Cabbie (2014) | කුලී රියේ දොස්තර.. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Dr. Cabbie (2014)

සුභ දවසක් ඔයාලා හැමෝටම. මමත් හිතුවා බයිස්කෝප් එකට උපසිරසියක් කරන්න. මේ තමයි මගේ පළමු උත්සහය. ඇත්තටම උපසිරසියක් හදනවා කියන්නේ අමාරු වැඩක් කියල හදනකොට තමයි තේරුණේ මට මේ උපසිරසිය කරද්දි ආපු ගැටලු වලට එකහෙළාම උදව් කරපු සමීර කරුණාරත්න අයියටයි රොයිලි ප්‍රනාන්දු අයියටයි ගොඩක් ස්තූති වන්ත වෙනවා.ඇත්තටම මේ අයියලගෙන් ලැබෙන සහයෝගය අපට ලොකු හයියක් නැවත වරක් එම දෙපලට ස්තූතිවන්ත වෙනවා.

මට මේ හින්දි චිත්‍රපටිය ලබා දුන්නේ සමීර කරුණාරත්න අයියයි. නම තමයි Dr Cabbie (2014) ඇත්තටම වෙනස්ම වෙනස් තේමාවක් තමයි මේ චිත්‍රපටියට් තියෙන්නේ ඒක ඔයාලට බැලුවොත් තේරෙයි. මේක වර්ග කරලා තියෙන්නේ Romantic comedy film ඝනයට මේ චිත්‍රපටිය මිනිත්තු 101 පුරා දිවෙනවා මේකට IMDB මීටරයෙන් 6.7 හම්බවෙලා තියෙනවා. මේකෙ නිෂ්පාදකයා නම් අපි හොඳට දන්න කියන කෙනෙක් ඒ තමයි සල්මන් ඛාන් ඉතින් මෙයාගේ වැඩ හොදයිද බලන්නකෝ..

නලු නිලියෝ ගැන කියනවනම් ප්‍රධාන නලුවා තමයි Vinay Virmani මෙයා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි හැබැයි ප්‍රධාන නිළිය නම් ප්‍රසිද්ධයි ඒ තමයි Adrianne Palicki මෙයා John wick (2014) , G.I. Joe: Retaliation (2013) , Supernatural , Agents of S.H.I.E.L.D. යන කතාවල ප්‍රධාන චරිත රඟපාල තියෙනවා.

දැන් කතාව පැත්තට හැරෙමුකෝ. ඉන්දියාවේ වෛද්‍යවරයෙක් යනවා රුසියාවට ඒ මොකටද කියල මම කියන්නේ නෑ ඔයාලම බලන්නකෝ.. ගියාට පස්සේ මෙයාට ගියපු වැඩේ කරගන්න වෙන්නේ නෑ… පස්සේ මෙයා තාවකාලික කුලීරථ රියදුරෙක් වෙනවා..ඊට පස්සේ මෙයාගේ කුලීරථයේදී කවමදාවත් සිදුවිය නොහැකි දෙයක් වෙනවා… ඊට පස්සේ මෙයා ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා..ඒ ප්‍රසිද්ධිය නිසාම මෙයාට හොඳ නරක දෙකටම මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මෙයාට ඒ වැඩෙන් ආදරවන්තියෙකුත් හම්බ වෙනවා. පුලුවන්නම් මේකෙ තියෙන විහිලු වලට හිනා නොවී ඉන්න බලන්න. සිංදු එහෙම වැඩිය නෑ.. කතාව විතරයි.

ඔයාලා මේක බලද්දී වැරදි අඩුපාඩු තිබුණොත් ඕනෙ දෙයක් කමෙන්ට් කරන්න..ඒ වගේම බාගත කරනගෙන යනකොටත් අදහසක් දාන්න අමතක කරන්න එපා.. තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ජයවේවා..

Dr. Cabbie (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

A9B94349353E45688AA8F5B977E96EE3C029C9BC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Madurey (2004) Sinhala Subtitles | IAS මදුරවේල් [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් යාලුවො හැමෝටම. ඔන්න මම කිව්ව වගේම ඔයාලට මගේ හත් වෙනි උපසිරැසිය අරන් ආව. …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. Good luck bro

  2. Mama hindi kohomath balana kenek nemei…… eeth ahamben vage meke trailare dakka ……. supiri film ekak vagee ……..balamu balamu….. sub ekata thx bro….ela

  3. obe mahansiyata mage pranamaya


  4. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  5. පට්ට SUB එක මල්ලි.දිගටම කරගෙන යන්න

  6. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  7. Thanks Machan Sub 1ta 🙂 😀

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  9. එල එල බෑවෙන්න දැම්මා……. 🙂

  10. බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  11. Thanks machan….

  12. Thanks Machan (y)

  13. Palaweni sub ekata magen subapathum mc.mama asitha

  14. thn Q 🙂

  15. එළ එළ කොල්ලෝ….
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට…
    මුල් වැඩේට සුභ පතන ගමන් බාන්න දානවා…
    ජය වේවා…!!!

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  17. Comedy nam ithin aniwa. Thanx sub 1ta

  18. අඩෝ එල කොල්ලෝ තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා.

  19. thanks machan

  20. thanks sahooo niyamai aniwa ballan oni… thanks

  21. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMIKA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  22. patta bn tnxxxxxxxxxxxx

  23. ප්‍රදීප් මධුසංඛ

    අපේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝ.
    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

  24. itin oyage palaweni film eka sathuten balanna hadanne..

    sub dunnata bohoma pin

    oya lipiyath lassanata liyala thiyenawa…

    thawa issarahata wedi wediyen sub karanna lebenna pathanawa..

  25. මචන් Kunal Nayyar ව mention නොකරපු එකනම් පොඩි අඩුවක්. මොකද The Big Bang theory බලන උන් දන්නව මිනිහගෙ talents

  26. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
    ජය වේවා.. 🙂 🙂
    එලස්ස්ස්… 🙂

  27. අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝ…
    උපසිරසට තුති…
    ජය…

  28. නලින්

    පළමුව අඩවියට සාදරයෙන් පිළිගන්නවා චමික සහෝ…

    ස්තුතිියි කියන ගමන් තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙවා. එළස්ස් කිව්වා..

    ජය වේවා!

  29. palaweni ekata suba pathum saho..

error: Alert: Content is protected !!