Wednesday , September 23 2020
Breaking News

Dracula (1992) | පිශාචර මන්දිරයට…(18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

dracula 1992 ඔන්න මගේ පස් වැනි උපසිරැසි එක්කම ගෙනාවේ ලොකේ අංක එකේ තියන්න පුලුවන් horror ෆිල්ම් එකක්. ඩ්‍රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා ආයේ ඉතින් ඒවගේ අගයක් ලැබුනා කියන්නේ අහන්ඩ දෙයක් නැ.Francis Ford Coppola විසින් අධ්‍යක්ශනය කරල තියෙනවා.මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Gary Oldman (Count Dracula), Winona Ryder (Mina Harker),Keanu Reeves(Jonathan Harker) යන අය. මේ නමින් ලඟකදී චිත්‍රපටි ගණනාවක් ආවත් ඒවා එකක්වත් මේක ලගින් තියන්න බෑ.ඒ තරම්ම තාත්වික දර්ශන මෙහි ඇතුලත් වෙලා තියෙනවා. පරණ උනත් පරණ කියල හිතන්න බැරි තරම් මරු ෆිල්ම් එකක්.ඒ වගේම මේකට යොදල තියෙන තාක්ෂණයත් සුපිරි.හරි දැන් කතාව පැත්තට හැරෙමු.

ජොනතන් කියන්නේ රජයේ රැකියාවක් කරන තරුණයෙක්.ඔහු විවාහ වීමට සිටියදී හදිසියේ රාජකාරී කටයුත්තකට පිට දෙයකට යන්න සිද්ධ වෙනවා. ඒ ට්‍රාන්සිල්වේනියාට.ඒ කියන්නේ ඩ්‍රාකියුලා සිටුතුමාගේ නිවසට. ඩ්‍රැකියුලට අවශ්‍ය වෙනවා ලන්ඩන් නුවරින් ඉඩමක් කුලියට ගන්න. ඒ හොදකටනම් නෙමේ. එයට ලියකිවිලි ටික හදන්න තමා ඔහු එහෙට යන්නේ.නොසිතූ විදිහට සිටුතුමාට ජොනතන් විවාහ වීමට සිටින තරුනිය වන මීනට හිත යනවා. ඒ ජොනතන් ලග තිබුනු පින්තූරයක් දැකල. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. තව තව දෙයක් සිටුතුමාගේ බිරිද මිය යන්නේ ගගට පැනලා සිය දිවි හානි කරගෙන.මේ භවයේ නැවත්තත් ඇය තමා ඉපදිලා ඉන්නේ. මීනාගෙ රුවට බෙහෙවින් සමානයි.ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.

“කලගුණ සැලකීමක් විදිහට පුංචි හෝ කමෙන්ටුවක් දාලා යනවනම් සතුටුයි.මම මේකට උපසිරැසි හදන්න ගොඩක් මහන්සි උනා.විකියා සහෝ දන්නවා මට උනු අකරතැබ්බ.එහෙනම් ආයෙ දවසක හමු වෙනකන් ඔයාල ඔක්කොටම ජය!”

Dracula (1992) on IMDb

 

 

3a84542a6c732ddce538ba41393c687d93e8e22c
29f61b387d0efcb0afe2a308abdac363ebe4a5e1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

82 comments

  1. niyama film ekak
    sub ekka apahu balanda one
    thank you for the subtitles

  2. Thanks for the sub brother! 🙂 Wish you good luck!!!

  3. Thanks for the subtitle. Keep it up the good work.

  4. Thnx for sub,ජයවේවා

  5. Suranga.Welege

    Sub ekt thnks jaya wewa baiscope team

  6. බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  7. sub ekata thanks saho.. jaya wewa!!

  8. කවිදු

    බොහෝම ස්තුතියි bro .

  9. Thank You…

  10. Thank sub walata

  11. elama thanks

  12. උපසිරැසියට බොහොම ස්තුතියි බ්‍රො…
    මට මෙක මිස් වෙල තිබුනෙ බොහොම මාර අසාවක් තියෙන්නෙ මෙ වගෙ චිත්‍රපට වලට thx

  13. මම පොඩි කාලේ ඒ කියන්නෙ 2003 වගේ ඩ්‍රැකියුලා ලෝලියෙක්.ඉස්සර තිබුනෙ vcd නේ..ඉතින් රෙකෝඩ් බාර් වලින් මේ වගෙ ඩ්‍රැකියුලා film හොයා හොයා ගියා.ඒත් කියවල තිබුන පොත වගේ කථාවක් අහුවුණේම නෑ.එහෙමම ඒ ආසාව නැතිවුණා.ඒත් ඊයෙ මේක අහුවුනා.film එක නම් බෑවා දැන් සබ් එකත් ගත්තා.මම ආයෙත් පොඩි කාලෙට ගියා වගේ දැනෙනව මිත්‍රවරුනි..ගොඩක් පිං මිත්‍රයා මේ වැඩේට

  14. ElaMa MachaN…. ThankZ..Thawa ThaWath sUb LiyannA Hode……………

  15. amathaka una film 1k

    sub 1ta very thanks.

  16. niyamaaiiiii.. supirima film 1k. thanks saho

  17. ishan shameera

    thanks machan

  18. thanks bro

  19. බොහොම ස්තූතී

  20. බොහොම ස්තූතී යාලුවෙ…

  21. Dracula ekakne ithin nobala kohomada aniva balanava

  22. Thanx a lot saho….Best of luck…

  23. thankzz sahoo

  24. thanks for the movie

  25. thank You Dhanusha.

  26. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  27. godak thanksssssss….

  28. jithmi sharanya

    niyamai oya….maxxaa..

  29. මැක්සා කතාවක්නේ මේ……
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……

  30. බොහොම ස්තුතියි ධනුක සහෝ..

  31. good work..!!! thanx !!!

  32. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  33. ela honde

  34. Thanks Bro..
    Maxzaa Wadak. Apith Baawa onna. Pin Siddawewaaaaaaaaaaaaaaaaaaaa ………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මේක දුන්නට, මමත් මේක කරන්න බාරගෙන හිටියත් මට කරන්න බැරි උනා, ඔයා මේක දූන්න එකනම් නියමයි,ජයවේවා.

  36. Thank you very much……..

  37. සාමාන්‍යයෙන් නම් මම horror ෆිල්ම් බලන්නේ නැහැ. ඒත් මට හිතෙනවා පොඩි වෙනසකටත් එක්ක මේක බලන්න. මොකද ලෝකේ ප්‍රසිද්ධම එකක් නොවැ. එහෙනම් බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  38. බොහොම ස්තූතියි ධනුෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  39. THANK YOU VERY MUCH FOR GIVING THIS MOVIE………………

  40. දෙවනුව දුන්නු ලින්ක් එකෙන් බාගන්න.පලමුව ශුවර් නෑ…..

  41. බොහෝම ස්තුතියි කොමෙන්ටු දාපු සැමටම!ඒ වගේම ඉදිරියටත් කොමෙන්ට් කරන සැමටම!
    ජය වේවා!

  42. bohoma sthithiy comment karap seratama…e vagema idiriyatath commentu dana samatama!

  43. නලින්

    ස්තුතියි ධනු සහෝ

    මරු මේක නම්

    ජය වේවා

  44. mudiya / මුදියා

    ටීවී සීරීස් එකකුත් දෙන එකේ මේ වගේ ඒවත් හොයල දෙන එක නම් කියාපු වැඩක්.
    නියමයි ධනු.
    ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

  45. obalata devi pihitai.

  46. ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා……

  47. නිශාචර

    පිසාචර කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ උන්නැහේ. පිශාච කියන්නේ භූතාත්මයක් බවට පත්වූ කියන එකයි.

  48. sub walata godak sthuthiy saho….

  49. දිල්ෂාන් කාලිංග

    අම්මෝ…
    නමේ හැටියට නම් බලන්නත් බයයි වගේ.
    එත් ඉතින් සිංහල සබක් ලැබුනම අතැරලා පුලුවන්ද.
    ඔන්න මමත් ගත්තා එහෙනම්.
    දිඅගටම අපිව බය කරන්න හොඳේ.

  50. ela kiri

  51. පට්ට මචන්,Keanu Reeves ඉන්න film එකක් කියන්නේ ආයේ ලොවෙත් නෑ.සුපිරිම තමා.

  52. නියමයි,මන් කැමතිම ජාතියේ කතාවක්,පොඩි කාලෙනම් අම්බානකට බය උනා,thanks සහෝ

  53. පරණ උණත් බලන්න ඕනේ…ස්තුතියි මේක නම් ඇත්තම පොතේ කතාව තියෙන්නේ.

  54. කවිඳු

    ඔන්න ම්න් ගත්ත එල එල.
    ජය වේවා!

  55. Thanks….

  56. isuru samarasinghe

    matrix naluwa inne maru

  57. Thanks machaan

  58. අම්මට සිරි පට්ට භාණ්ඩයක්නෙ දීල තියෙන්නෙ. සුපිරි ආ……….

  59. tnx bro 🙂

  60. පට්ට මචන්…මම මේක හොය හොයා හිටියේ

  61. “චූටී මල්ලි”

    එල එල
    අනිවා බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය….

  62. නියමයි සහෝ තවත් ඒවා දෙමු 🙂

  63. machan txzzz lot

  64. thanks danusa me film eka dunnata

  65. ශාන් විමුක්ති [ විමා]

    හරි මෙන්න මෙයත් අපිව බය කරන්න අරන්
    අපිනම් බය වෙයි
    නියමයි ආ
    ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කොල්ලෝ 😉

  66. බොහොම පින් මචං මේක නියම ඇති කියලා හිතනවා

  67. හර්ෂ ලහිරු

    එලකිරි ධනු කොල්ලා මේක නම් මම බලලා තියෙනවා
    ඩ්‍රැකියුලා පොතේ කතාව ඒ විදිහටම මේකේ තියෙනවා
    නොබලපු කට්ටියත් මේක බලන එක හොදයි
    මොකද පරණවුනත් රජ බඩුවක් 😀
    ස්තුතියි සහො මේකට සබ් දාන්න තොර ගත්තට ජය

  68. ස්තුතියි සහො 😀

  69. loweth patta machan meyka nam aniwa balanwa

  70. නියමයි මචෝ

  71. ela. pattai

  72. meyka nam patta wage dracula ake athhama kathawa

  73. තැන්ක්ස් වේවා!!!

  74. bohoma pin machan

  75. මැක්සා මචං මේක නම් ඇත්තම පොතේ කතාව තියෙන්නේ

  76. පරණ උණත් බලන්න ඕනේ…ස්තුතියි.

    • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴…………….Good Luck……………..෴෴

error: Alert: Content is protected !!