Dragon (2011) | මාර්ෂල් ආර්ට් සටන් රණකාමියා [සිංහල උපසිරැසි සහිතව]
මුලින්ම,..සිය උපසිරසි ජීවිතයේ සියවෙනි කඩ ඉම පසු කරලූ අපගේ සහෝදර උපසිරසි ශිල්පී දිදුල යාලුවට දිදුලමින් තව බයිස්කෝප් ලොවේ වැජඹීමට හැකිවේවා යැයි සෙනෙහ සිතින් ආසිරි පතන්නෙමි.කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොලබා,අන් අයගේ සතුට වෙනුවෙන් සිය දහඩිය ,මහන්සිය මනා කොට කැප කරන මිනිසුන් වෙනුවෙන් සැමදා අප අගය කරන්නෙමු.
මොහොතක් හිතන්න මාර්ෂල් ආට් කලාව දුෂ්ඨ මිනිහෙක් අතට පත්වුනොත්,ඒ මිනිසා මෙන වගේ කෙනෙක් වේවිද කියලා.ඔනම හොඳ දෙයක් වැරදි මිනිහෙක් අතට පත්වුනොත් එයින් මුලු මහත් සමාජයට අත්වන ඉරණම.අන්න ඒ වගේ දුෂ්ඨ මාර්ෂල් ආට්ස්වරයෙක් සිය ජීවිතකාලය පුරාවම පව්කාර ජීවිතයෙන් සමු අරන් ,ඔහුගේම කියා යහපත් ජීවිතකයට මුල පිරැවා නම්,සමාජයට අත් වන සහනදායී සේවය කොතරම්ද?මාගේ දොලොස්වන නිර්මාණය හොන්කොන් හි ,වුක්ෂියා කියලා කියන්නේ …මකරා ට…එක්තරා පුරාතන ගමක් පාදක කොට ගෙන නිර්මාණය වුවක්.මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන නලුවන් අතරින් Donnie Yen, Takeshi Kaneshiro, Wei Tang දායක වෙනවා. ඩොනී යෙන් ගේ චිත්‍රපට ගත්තොත් Yip man,Flash Point,.ආදරය,කරැණාව,වීරත්වය,කැපවීම,මේ සියලු ගුණාංග වලින් සැපිරෙනවා.
පැරණි,අතීතය අලුත් මිනිසුන්ගෙන් වසන් කර සදාකාලිකව සිය ජීවිකාව කරගෙන යා හැකි වේද? ,සිය පියාණන්ගේ දුෂ්ඨ ක්‍රියාකලාපය නිසා තමන්ගේ එකම පුත්‍රයා විනාශවේවිද? නපුරැ බලවේගයන් ගෙන් ගම්මු ආරක්ෂා කරගන්නේ කෙසේද? එකී සැක කටයුතු ලෙස හැසිරෙන මාර්ෂල් ආට්ස්වරයා ලුහුබදින එකල සමාජයේ හුන් රහස් පරික්ෂකවරයා හැසිරෙන අයුරැ කෙසේද? තමන් මෙතෙක් කල් රැකපු රහස ඩොනී යෙන්ට තවදුරටත් රැක ගන්න ට හැකි වේද? එකී ප්‍රශ්න සියල්ලටම විසදුම් සොයා ගන්නට දැන් කාලය පැමිණ ඇත.
2012 දී ඒෂියන් ෆිල්ම් අවෝඩ්ස් සම්මානය ඇතුලු සම්මාන 7 ක්ද යෝජිත නාමයන් 15 කටද මෙම චිත්‍රපටිය හිමිකම් දරන බව අතිශෝක්තියක් නොවනු ඇත.පීටර් චෑන් ගේ අධ්‍යක්ෂණයෙන් සපිරැණු මෙම චිත්‍රපටිය තනා දින කීපයක් ගත වෙද්දී බොක්ස් ඔෆීස් වාර්තා දෙගුණ තෙගුණ වූ බව ඔබ දන්නවාද?පලමුවෙනි සතියේ ඩොලර් 11,137 ක් උපයමින් ඉදිරියෙන් උන් ඒ චිත්‍රපටිය අද ඔබට නැරඹීමට සියලු පහසුකම් ලැබෙනවා ඇත,එයට කදිම සාක්ෂියක්, මෙම චිත්‍රපටය දිනාගත් සම්මානවලින් කියවෙනු ඇත.
ඩොනී යෙන් ගේ සුපිරිතම සටන් කලාව මෙහිදී ඔබට ද දැක බලාගත හැකි.මේ ඔබ නොදුටු නෙවිරෑ අත්දැකීමක් බයිස්කෝප් එකෙන් අද මෙය ඩවුන්ලෝඩ් කරගැනීමෙන් ඔබට රසවිඳිනට අනිවාර්යයෙන්ම ලැබෙනු ඇතිබවට මා තරයේ විශ්වාස කිරීම සිදු කරනු ඇත.
ඔබට කිනම් හෝ සැකයක් මෙම චිත්‍රපටිය ගැන ඇති වෙනවා නම් (විශ්වාස නොකරන අයට විශේෂයෙන්) මෙම වීඩියෝව නරඹන ලෙස මා ආරාධනා කරනවා –
වෙනදා මෙන් මාගේ විශේෂ ස්තූතිය බයිස්කෝප් එල් කේ ,වෙබ් අඩවිය වෙතත්, දිවා රෑ නොබලා,බයිස්කෝප් කලාවේ ඉදිරිය සකස්කරන මා මිතුරැ තරිදු දර්ශන සොහොයුරාටත්,සියලුම උපසිරසි ශිල්පීන්ටත්,A.I Engineering Technology Solution ආයතනයටත් බස්නාහිර පලාත් සභාවේ තොරතුරැ තාක්ෂණ සම්පත් සංවර්ධන ආයතනයටත්, www.colombo-radio.com වෙබ් අඩවියටත් ,පුද කරමි.
අවවාදයයි – හදිසි ආවේගශීළී දසුන් මත පදනම් ව සිදුකරන මිලේච්ඡ පහරදීම් ඇති හෙයින කම්පන දරාගත නොහැකි පිරිස් නැරඹීමෙන් වලකින්න
අවසානේ ඔන්න කියන්න දෙයක් තියෙනවා 🙂 මේ අද කැඩුවේ පහුගිය පාර මාස 5 රැකුන වාර්තාවක් . දැන් මේ කොල්ලෝ කෙල්ලෝ ටික මාසෙන් මාසෙට මේ වාර්තාව අලුත් කරන්න පටන් අරගෙන. දරන්න බැහැ අප්පා මේ වැඩේ…! ඔන්න මාසෙට උපසිරැස 135 දුන්න බයිස්කෝප් අද මේ දෙන්න 142 දෙවැනි උපසිරැස. හැබැයි මෙහෙමයි මේ වතාවේ අපි දුන්න ඒවා අතර තියනවා උපසිරැස එකකට වඩා ඇතුලත්වෙන අවස්ථා 3ක්.එහෙම ගන්නවා නම් ඔක්කොම 150 ත් පැනලා. නමුත් ඉතින් අපේ නැහැ නේ ඔය වැඩ පොඩි පොඩි ඒවා ගත්තේ නැහැ ඉතින්. නමුත් අපිට ඔබේ පොඩි වචනෙත් මහා මෙරක්. ඉතින් මේ හිටියා වගේම අපි එක්ක රැදී ඉන්න. ඉස්සරට වඩා කෙටි පණිවුඩ මගින් වද දෙනවා තමයි නමුත් ඒ ඔබේම රස වින්දනයේ පරාසය පුළුල් කරන්න. ඉතින් අපේ උපසිරැස කරුවන් දිරිමත් කරන්න.
ඉදිරියටත් අපිත් එක්ක ගමනක් යමු ,සිංහලෙන් ලෝක සිනමාව දකින්න… සදා රැදෙන්න අන්තර්ජාල සිංහල උපසිරැස කරණයේ මහ ගෙදර සමග…ඔබ සැමට ජය…!
4487 downloads
All the best for the Baiscope team….You all do a great work…
thanks……………………………
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහෝම ස්තුතියි සමීර සහෝ..
thx bro jaya !!!
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
elazzzzzzzzzzzzzz
jaya wewa
ade ubalanam elama kiri
mehema denawnam baiscope eke nawatinnamko
patta mata pata
keep it uo Sinhalese………………..!
super….
ela machan digatama karagena yamu suba….
thanks ….all of you…..Great Fans …Forever !!
pattttttttttttttttttttttttttta
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you so much machan….!
තවත් සමීර් කොල්ලෙක් පිස්සු හැදෙනව එල එල :Pඵ්
බොහොම ස්තුතියි සබ්වලට සහෝ ! ජයවේවා !
Ane torrent file 1 dwnld venne nane 🙁
Please send email to [email protected]
tnx tnx
patta ati onna bawa
thanks
thanks machan
බාන්න දැම්මා..බලමු …බොහොම ස්තූතියි…උපසිරසි වලට
ජය වේවා…
niyamai machan mehema wada hamotama ba. english danagaththath awasya widiyata treanlate ba. ubanam marama porak.
Thank you very much…
Baiscope ekata gahanna wena site ekak na. mare maru paharawal hamadamath..! thanks lot ayye oyalata. baiscopelk ekata godawena eka dan ape puruddak wela. raten aetha hitiyath api oyala ekkai hamadama…! jayen piri gamanak oyalata yanna labenna ona..!!
සමීර ධනංජය විජේරත්න තැන්ක්ස් සබ් එකට.මේකනම් පට්ට වැඩක් යාලු..මන් ආසම නළුවෙක්.ෆයිට් අතින් සුපිරි නළුවෙක් මෙයනම්..
පුලුවන්නම් මේකටත් සබ් ඒක දෙන්න
The Legend is Born IP man (2010
ape set eka .,oya film eka sub karala tiyanawa yalu..!!
I like to this actor very much… thank you bro…..
මැක්සා පාරක්නෙ.අනිව බෑමක් තමයි.නියමයි සමීරයො උඹ දෙන ඒවනම්.
අපේ බයිස්කෝප් සිංහලෙන් අඩවියටත් උණුසුම් සුභ පැතුම් මාසයක් තුළ වැඩිම උපසිරැසි ගණනක් දුන්න එකට.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
ආයිත් අහලා වැඩක් නෑ, සුපිරිම ෆිල්ම් එකක්!
උපසිරසට බොහොම ස්තුතියි..!
බයිස්කෝප් වෙබ් අඩවියට ජය වේවා අප සියලුදෙනාටම කරන්නා වූ මෙම සේවයට සබ් එක දුන්න සමීර සොයුරාට බොහොම ස්තුතියි
niyamai sahooo.oyala api wenuwen karana kapa wemata me comment madi sahooooooo.
thanks a lot jayawewa
niyama film ekak, thanks shoo
thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks machann…wasanaweewa..pinsiduweewa…
ela machan…. thanks…. jaya wewa
ele ela
Thanks
එල මචෝ
මේකනම් අනිවා බලනවා
සබට තුති
ඔබට ජය…..
සයිට් එක නම් පට්ට ඕයි…………. දැන්
වාර්තා තියනවා ආයිත් කඩනවා
අනේ මන්දා
ලබන මාසෙම කඩයිද මන්දා වාර්තාව..
bohoma stuti saho…. .
me sub dena speed ekata jaya wewa…. .
wedi wedien sub denna diriya shaktiya lebewa…. .
ela ela machan
නියමයි මචෝ. මමත් ගත්තා.
අන්තර්ජාල සිංහල උපසිරැස කරණයේ මහ ගෙදර අපි ඔබත් සමගයි සැමදා!!!
thank you..so much
පට්ට….
ෆයිටින් ෆිල්ම් කිව්වොත් එලම තමයි ඉතින්.
නොබැලුවොත් වැඩක් නෑ.
ස්තුතියි සහෝ.
ඉප් මෑන් චිත්‍රපටි බලමු කොයි කවුරුත් මාත් ඇතුලුව මේ චිත්‍රපටිය බලනවා ඒකාන්තයි බං.
එල එල
ස්තූතියි
ජයවේවා!
ජය වේවා සහෝ
හුගක් අය හිතන්නේ සිංහල උපසිරසි දාලා මිනිසුන්ගේ රසවින්දනයට අපි දෙන මෙ රුකුල හුදෙක් මුදල් මත පදනම් ව සිදුකරන දෙයක් කියලා…එහෙම කියලා,සමහරු අපිට නක්කලේට වගේ අහනවා.,ඇයි මෙවගේ දේවල් කරන්නේ කියලා,මම හිතන විදියට නම් ජීවිතයේ අපිට සල්ලි වලට කරන්න බැරි දේ තමයි.අනිත් පුද්ගලයාගේ මනසටම වදින්න රසවින්දනය පුරුදුකරන එක.ලෝක සිනමාව විටින් විට ප්‍රේක්ෂකයාට සමීප කරවන්න අපේ උපසිරසි කණ්ඩායම කරන කැපකිරීම අගය කරන මිනිසුන් ඉන්නේ ..ඉතා ස්වල්ප ප්‍රමාණයයි.25000 කට එහා ඩවුන්ලෝඩ් කරගත්තත් ඔවුන් අගය කරලා ,කමෙන්ට් එකකින් දිරිමත් කරන මිනිස්සු හරිම අල්පයි.ඒ තමයි ලෝකේ ඉන්නෙ පිරිසිදුම බොක්කක් තියෙන මිනිස්සු,ඒ තමයි මගේ පුද්ගලික මතය.තමන්ගේ නිර්මාණය වෙනුවෙන් කමෙන්ට් බලන් වැඩ නොකරන අපේ උපසිරසි කණ්ඩායාම තමන්ගේ දෛනික ජීවිතයේ වැඩත් අතපසු කරගෙන ,නොකා නොබී,රෑ දවල් දෙක නොබලාම කරන මෙ සේවය ප්‍රේක්ෂකයෙක් ලෙසත්,උපසිරසි ගන්වන අයෙක් ලෙසත් අගය කරන්න කැමැතියි.එයාලට විතරයි චිත්‍රපටිවලින් ලෝකය වෙනස් කරන්න පුලුවන්…මට මතකයි,චෙන්නායි එක්ස්ප්‍රස් ඇවිත් දවසින් වගේ ඒ චිත්‍රපටියේ සිංහල උපසිරසි දෙන්න පුලුවන් වුනේ ..,අපේ කණ්ඩායමට,ඒ වගේ ම මැඩ්රාස් චිත්‍රපටිය…ඉස්සර නම් කට්ටිය ටීවී එකේ වටෙ ඉදගෙන ඇඩ් බල බලා තලු මර මර ,ඉන්න කොට….අපි නම් දැන් බයිස්කෝප් එකෙන් ඩවුන්ලෝඩ් කරන් සුපිරියටම ෆිල්ම් එකත් බලලා ඉවරවෙලා..අරූට කතාවත් කියලා දෙනවා..ඉතින් යාලු මෙ තාක්ෂණේ හරි දියුණුයි..අලුත් අලුත් සංකල්ප…ඇවිත් අපේ ජීවිත වලට පණක් දෙනවා..එවැනි ආදරයෙන් පිරුණු සිනමා සාහිත්‍ය ට ඔබත් එන්න..දන්න කියන අය තව තවත් දැනුවත් කරන්න…එවිට අපේම තැන අපිට තවත් ලස්සන කරන්න පුලුවන් වෙවි..
බයිස්කෝප් එල් කේ – සමීර ධනංජය විජෙරත්න
පට්ට මචං කමෙන්ට් එකක් වත් දාන්න තරම් අපේ කට්ටියට මුල මතක නෑ කරන්න දෙයක් නෑ මචං අපි කරන දේ ගැන හිතලා හරි මේ ගමන යමු ජය!!!!
සුපිරි කතාව…
තිත්ත ඇත්ත තමයි ඒක.
සබ් දෙන දීමට පිස්සු කොර වෙලා ඉන්නේ,ඉතින් ඔන්න මගෙනුත් සුභ පැතුම්! ඒ වගේම සබ් වලටත්
Thanks
බයිස්කෝප් දිනේවා!!!! පට්ට හොදේ
good work dude
තැන්ක්ස් වේවා!!!!
බයිස්කෝප් සයිට් එක කවදත් පට්ට නේ අපි හැමදාම උදේ හවා එන සයිට් එකනේ අනිවා ඔයාලා අංක එක අපේ 🙂 කවදත්
ඒකනේ කියන්නෙ වැඩකාරයන්ට බොරු බෑ කියලා……
ජයවේවා බයිස්කෝප්
මේකට සබ් දුන්නාට ස්තුතියි සහො
elazzz thnxzzz
මේක මුළු ශ්‍රී ලාංකිකයන්ගේම අඩවිය මං හිතන්නේ…මං දන්නවා අනිවා ලබන මාසේ මේ වාර්තාවත් කඩන්න වෙනවා…හැමෝටම ජයෙන් ජය…….
supiri naluwek tx for sub
සුපිරි කතාවක් පාටයි එහෙනම් ඔන්න බාන්න දැම්ම,බයිස්කෝප් අඩවියටත් සුභ පැතුම්!
thanks lot macho
thanks
ලොවෙත් නෑ මේක මට බලන්න බැරි වෙලානේ නියමයි සබ් එක්කම බලන්න ඇහැකි
බයිස්කෝප් එක සදා වැජබේවා!!
niyama fim ekak
satan ewata hena aasai
thanks
150 k deela budu ammoooo ape net cnt walata darannath ba thxz anyway baiscope 🙂
loweth na niyamama kathwak wage txz
patta ip man innawa nam supirima athi 😀 ae wagema baiscope akatath suba pathanwa wadi wadiyen subs denna labeywa kiyala,habai mey dena tharama wadith akka 😛
cngrtz baiscope teem our no1 web site 😀
patta saho 150 k sub supirinre
onna mamamai ada palaweniya..:D