Wednesday , September 23 2020
Breaking News

Dragon Eyes (2012) Sinhala Subtitles |පාතාලයට එරෙහිව..[සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

ඉතින් යාළුවනේ ඔන්න මම තවත් මැක්සා බයිස්කෝප් එකක් සමගින් ඔයාලව මුණගැහෙන්න ආවා. මේක මගේ හයවෙනි නිර්මාණය. ඉතින් කලින් දුන්න උපසිරැසි වලට අදහස් දක්වපු ඔයාලට බොහොම ස්තූතියි. ඉතින් බයිස්කෝප් එකනම් මැක්සා මොකද මේක බලන් ඉන්න කම්මැලි නෑ. හේතුව තමා මේක පටන් ගත්ත වෙලාවේ ඉදලා එක එක ගේමවල් වලට ගහ ගැනිල්ලක් තියෙන්නේ. ඩ්‍රැගන් අයිස් නැත්තම් මකර ඇස් මේක තමයි බයිස්කෝප් එකේ නම.

අනිවා හැමෝම බලන්න ෆිල්ම් එක නම් සුපිරි. විස්තර කියෙව්වා වැඩියි. බයිස්කෝප් එකේ රඟපාන්නේ මේ කට්ටිය රයන් හොන්ග් ලෙස චුන්ග් ලී, ටියානෝ ලෙස වෑන් ඩෑම්(Van Damme) තමයි රඟපාන්නේ.

බයිස්කෝප් එකේ විස්තරේ මෙහෙමයි, ශාන්ත ජූඩ් කියන නගරයේ කට්ටිය ජීවත් වෙන්නේ ගොඩක් බයෙන්. ඒ මොකද ඒ නගරය පාතාල කල්ලි වලින් පාලනය කරන හින්ද. කොහොම හරි මේ නගරෙට හොන්ග් එනවා. එයා‍ මේ කණ්ඩායම් වලට විරැද්ධව සටන් කරනවා. එයාගේ සටන් ක්‍රම වලින් එයාට මේ සේරම උගන්වලා මේ නගරෙට මෙයාව එවන්නේ ටියානොයි. කොහොම හරි එයාට මේ වැඩේ කරන්න පුළුවන් වෙනවා. ඒත් මේ ත්‍රස්ත ක්‍රියා පිටිපස්සේ ඉන්නේ මේ නගරෙම පොලිස් නිලධාරියයි. ඉතින් එයාට මොනවා වෙයිද, හොන්ග් ට මොනවා වෙයිද, කියලා බලන්න ඔයාලට ආස හිතුණනම් මේ බයිස්කෝප් එක අරගෙන බලන්න. යන ගමන් පොඩි අදහසකුත් ඔය පහළින් දාගෙන යන්න.

එහෙනම් හැමෝටම ජය වේවා!!!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මේලක ලමල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012/09/22

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

67 comments

  1. Melaka, film eka beluwa. hondai. subs tikath niyamai. mama oya sub kala ewain balapu 1st eka me. thawa idiriyedi hamuwewi. thanks again!

  2. van damme ge ekknam etin elama tama thx…

  3. නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං

  4. maxxxa machan jaya wewaaaa……..

  5. Greate work bro… keep it up..

  6. ela ela
    pattai

  7. මේකත් අනිත් ඒව වගේම හොද චිත්‍රපටියක් වගේ…
    සබ් එක්ක අපිට බාගන්න හදල දුන්නට බොහොම ස්තුතියි සහෝ…

  8. ela ela kollo

  9. ade melaka patta bun ela

  10. එල එල…. වෑන් ඩෑම් ඉන්න එකක් නේ…. 🙂

  11. saho… uba me film 1ta sub deela thiyena widiha niyami, mama hithanawa film 1ta sadaranayak karala kiyala uba,
    mama hithana widihata nam english melo deyak danne nathi un me site 1ta enne na, asabya wachanayak pita weddi eee wenuwata sinhala MAL wachanayak yedimen film 1a da upasirasi walata haniyak wenna puluwan,
    man danne na anith aya mage me wicharaya kohoma piliganida kiyala, monawa unath me site 1ta sub dena siyaluma saho lata sithuthi

  12. wikum anuranga

    ela ela great job

  13. බොහොම ස්තූතියි මේලක සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  14. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  15. dimuthu තරංග ඉලුක්කුඹුර

    බලමු බලමු.ස්තුතියි

  16. Balama balannam supiri naluwek inne mama asama..thanks bro…..

  17. මේලක ලමල්

    ඉතින් යාළුවනේ මගේ මේ හයවෙනි සබ් එක බාපු හැහෝමටම ස්තූතියි.මම හිතනවා ඔයාලා මේ ෆිල්ම් එක බලලා සතුටු වෙන්න ඇති කියලා.දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැදී සිටින ඔයාලා හැමොටම ජය වේවා!!!!!!

  18. ඒල ඒල මචං….

  19. Thanks bro…..

  20. විකියා

    මේවා නම් කොහොමත් බලනවා…….දිගටම සබ් දෙන්න සහෝ..

    ජයෙන් ජය~!

  21. ela bro…
    oyala set ekatama jaya….

  22. thanks…

  23. Ishan Gihantha

    thanks machan

  24. රාම් රාජ්

    ස්තූතියි.

  25. කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි සහෝ…….
    ඊළඟ එකත් ඉක්මනට ම අරන් එන්න.

  26. “චූටී මල්ලි”

    thannxxxx

  27. mudiya / මුදියා

    මේ තියෙන්නෙ හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක්.නියමයි නියමයි මේලක සහෝ.ජයවේවා.බොහෝ………………………ම ස්තූතියි…!

  28. යසිරු මධුක

    හයවෙනි නිර්මාණය සුබ පතනවා. හත්වෙනි එකත් ඉක්මනටම අරගෙන එන්න හොදේ 😀

  29. thanx bro

  30. thanx mekala…..meka aniwa balanawa… down wenna den demma..

  31. කැලුම් ගුණසේකර

    හත්වෙනි උපසිරැසියත් ඉක්මණින් ම දේවි කියලා හිතනවා. ස්තුතියි සහෝ.

  32. හ්ම්ම්.. එල වගේ,ඒත් දැන් වෑන් ඩෑම්ට එක පාර නැගිට ගන්නවත් බෑ.බලමු එහෙම එකේ කොහොමද ගහගන්නෙ කියල

  33. Thankx dude!

  34. elakiri machaa. inna naluwa ela!

  35. thank u aniwa banawa

  36. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ. මමත් බාගන්නෙමි. චීන කාරයා වෑන්ඩෑම්ටත් වඩා වයසයි වගේ..
    (ඇයි යකෝ මේ මෙච්චර අලුත් කොල්ලෝ, සුපිරි වැඩකාරයෝ ඉඳිද්දී වයසක උන්ම ගන්නේ..?)

  37. maxxa 🙂

  38. බලන්නම ඕනේ පින් මචං

  39. ශ්‍යාමල්

    ජය හොද ෆිල්ම්ස් දෙනවට තුති

  40. hoda action film akak Thanks

  41. ජය වේවා පහරක් මේක නම් 🙂

  42. maru maru machna

  43. බාන්න දැම්මා

  44. සබ් එකට තුති

  45. නියමයි සහෝ ……….. 🙂

  46. Thanksssssssss 🙂

  47. නියමයි බලන්න ඕනේ

  48. එල එල මචං සබ් වලට බොහොම තුති

  49. Thankssss machannnnnn

  50. ELAZ MACHO

  51. ලොවෙත් නෑ පට්ට පට්ට මචං

  52. ස්තුතියි සහෝ.
    වැඩි වැඩියෙන් හොද ඒවා ගේන්න!
    ජය!

  53. rusuru | රුසිරු

    ජය වේවා නියමයි මචං

  54. maxxa machan

  55. තැන්ක්ස් එල මචං

  56. පට්ට පට්ට සහෝ

  57. පට්ට මචං Van Damme ඉන්නවා නම් නියමෙට ඇති

  58. එළනේ මාරු මචං

  59. patta machan

  60. asitha madushanka

    ela maru…..

error: Alert: Content is protected !!