Dragon Lore Curse Of The Shadow (2013) | සෙවනැල්ලේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]
කෙල්ටස් දෙව් දුවගේ සේවයෙකි, ඔහු කුමන්ත්රණකරුවන් පිරිසකගේ පසුපය යයි. මෙම කුමන්ත්රණකරුවන් සාමාන්‍ය අය නොවේ මොවුන් මරණයේ දෙවියන්ගේ සේවකයන් වේ. මෙම ගමනේදී ඔහුට අභියොග රැසැක් හමුවේ ඉන් ප්‍රධානම අභියෝගය වන්නේ මෙම කුමන්ත්රණකරුවන් සතු සාපයයි. කවුරුන් හෝ මෙම කුමන්ත්‍රණකරුවෝ සියල්ලෝම සාප ලද්දෝ වෙති. තවද මෙම සාපලද්දන් සාපය වැදීමෙන් පසුව අමරණියත්වයට පැමිනේ මොවුනගේ අයකු මරා දැමුවහොත් එය සිදුකල තැනැත්තාගේ ඇගට සාපය ඇතුලුවේ. මෙම සාපය ඉවත් කිරීමට ක්‍රමයක් නැත.
කෙල්ටස්ට අණදෙනු ලබන්නේ දෙව් දුව විසිනි. කෙල්ටස් මෙම කුමන්ත්රණකරුවන් වන සෙවනැලි වල මුල සොයා යයි, මෙම ගමන ඔහු තනියෙන් ඇඹුවත් අතර මැදදී මොහුට තවත් දෙදෙනෙකු එකතුවේ. ඒ නැමිට් සහ කුල්මොන් වේ. නැමිට් ගැහැනු පිසාචයෙකි, කුල්මොන් යක්ෂයෙකි නමුත් කෙල්ටස් මිනිසෙකි. නෙමිට් සෙවනැලිවල ඒජන්තවරයකු මරා දැමීම නිසා ඇයගේ ඇගට සාපය ඇතුල්වේ. කෙල්ටස් මැයව සෙවනැලි ලගට ගොස් තොරතුරු ලබාගැනීමට යොදාගනී. කුල්මොන් යක්ෂ ගෝත්‍රයක නායකයෙකි මොහුගේ ගොත්‍රයේ අයකු මොහුට ද්‍රොහී වී මොහුව කැළයේ මිය යෑමට දමා යයි. කෙල්ටස්ට සහ නෙමිට්ට මොහුව කැලයේදී හමුවේ මොහුගේ රැලෙන් පලි ගැනීම සදහා මොහුද ඔවුනට එකතැවේ. අවසානයේ මොවුන් එකතුවී සෙවනැලි පරාජයකොට දේව යුද්ධය ජයගනී.
මේ මම කිවුවේ කතාවේ කොටසක් පමණයි සහ මෙය මගේ පළවන උපසිරසි ගැන්වීමයි හොඳනම් Comment එකක් දාන්න…
“එහෙමනම් මේ අඩවියෙන් එක මසකදී ලබා දෙන්නට හැකියාව ලද වැඩිම උපසිරැසි සංඛ්‍යාව ලෙස මෙය සටහන් වන්නටත් පුළුවනි.” වගේ වැකියක් කොතන හෝ කියෙව්වා මතක ඇතිද ඔබට? ඔබ නිසැකවම එය කියවන්නට ඇති ඒ මේ වසරේ මුල් මාසයේ හා හා පුරා කියා උපසිරැස 110 ලබාදී අපගේ මාසයක් තුල වැඩිම උපසිරැස ගණන සටහන් කළදා අප අකුරු කල ලිපියේ කොටසක්.
නමුත් කාලය ඉගිල ගොසින්, ඔබගේ රස වින්දනයේ පරාසය පැතිර ගොසින්, ඉතින් අපේ මේ පුංචි කරත්යව්යත් හෙමින්, හොදින් දියුණු වෙලා. ඔන්න අප මේ වසරේ ජනවාරි මසයේ 110ක් ලබාදී තැබූ එම කුඩා පියවර අද තවත් ඉදිරියට ගෙන ගොඩ මේ මාසයේ උපසිරැස 135ක් දැන් ඔබට තිලිණ කොට හමාරයි.ඔබ දන්නනවද පසුගිය වසරේ ඒ කියන්නේ 2012 වසරේ ජුලි මාසයේ අප වෙබ් අඩවියට ලබාදෙන්න හැකි වුනේ උපසිරැස 20ක ප්‍රමාණයක් පමණයි කියා? එහෙව් ගමනක් අද මේ තරම් දුරක් පැමිණීම ගැන කෘතවේදී විය යුතු පිරිස් දෙකක් ඉන්නව. මුල් කොටස තමයි කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී අප හට උපසිරැස ලබාදෙන අප දයාබර සහෝදර, සහෝදරියන්. අනෙක් පිරිස තමයි අප මේ ලබාදෙන උපසිරැස බාගත කරගන්න, ඒ වෙනුවෙන් අදහස් පලකරන දයාබර ප්‍රේක්ෂක ඔබ. ඉතින් ඔබ දෙපාර්ශවයටම අපගේ ශිර්ෂ ප්රණාම ස්තුතිය පුද කරන මේ මොහොතේ අවසන් වශයෙන් අප පවසන්නේ මෙයයි,
“රැදෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග සදා විශ්වාසයෙන්,
අප සිනමාවේ නිම් වළලු සිසාරමු සිංහලෙන් වෙබ් දනව්වේ.”
6232 downloads
Ela ☝☝☝
thanks
thanks machoo.. ela ela…
elama thama.
baiscope ela thama…..
baiscope 1ma thama…..
ජය වේවා බයිස්කෝප්..අපි හැමදාම ඔයාලත් එක්කයි !!!!!!!!!!
ඉතින් සහෝ..මම මේක ලඟදි තමයි බැලුවේ.වැරදි ටිකක් නම් තිබුනා ඒත් සමස්තයක් විදියට සබ හොඳට තිබුනා.
ජය වේවා..!!
tnx machan
බොහොම ස්තුතියි
ko ane sub file 1 nane
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මේකේ ටොරන්ට් එක වැඩ කරන්නැතෝ………..
🙁
හරි හරි වැඩේ හරි……..හුරේ!!!!!!!!
බයිස්කෝප් අයියලට ජයවේවා!!!!!!
sha lassana film 1k,,sub 1ta txx.api ithin baiscoap thama.well done
thanks
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
sab (zip) eka wada karanne.
thankxxxxxxxx
Ela
ela jaya weewa……………
mcn sub ekata thnx.tawa sub dapan.
film eka nam padiri bn
mehema digatama karagena yamu kollaneee……..suba suba…
machan, sirawatama thanx aee. ekenma meke rips out wela godak kal unath meke sub denak hitiye. eka handama film ekawath down kare ne. thank wewa. onna bewa.
Welcometo Baiscope machan! :v
thawa hoda movies walata ona sub aee!
————–
Baiscope ekatath suba pethum!
JAYA WEWA!
ELAMA KIRI AYYE…. THANKS AND BEST OF LUCK.!!!
me site eka mama wadiyenma ena site eka. oyala maka elatama karagena yanawa. mama yaluwantath ma gana kiwwa.oyala me karana wadeta thanks.
ඇත්තටම… ඔබ කණ්ඩායම අපි වෙනුවෙන් කරන මේ සේවය ගැන කියන්න වචන නෑ. දවසේ වෙහෙස, කාන්සිය නිවාගන්න අපි එන්නෙ, අපි මෙතැනට. වෙනදා නෙතෙරෙන ඉංග්‍රීසියෙන් චිත්‍රපටි නරඹපු අද අපේ භාෂාවෙන්ම නරඹන්න අවස්ථාව උදා කර දුන්නෙ . එයට අපගේ අවංකවම නැගෙන ස්තූතිය පුදකරමි. ඒ වගේම එදා සේම ආර්ථික ලාභ ප්‍රයෝජන නොතකා අප වෙනුවෙන් හොද දේවල් ගෙන එන්නට ධෛර්ය, ශක්තිය ඔබ කණ්ඩායමට ලැබේවා… ස්තුතියි..
එල තෑන්ක්ස් මචං. ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නේ.
thanks alot for the subs, sub was good. watched the film, i didn’t like it.
Jayawewa ……. Baiscope…… Api hemadamath Baiscope ekkai.
Thanks saho
thanks saho
Comments දාලා සුබපතපු හැමෝටම Tnx.. දෙවනි සබත් ලගදීම දානවා…….
පළමු වැඩේට මගෙනුත්
උණුසුම් සුබ පැතුම් සහෝ
දිගටම සබ් දෙමු…..
ඒවගේම අපේ
බයිස්කෝප් අඩවියටත්
ජයෙන් ජයම පතනවා…..
පළමු සබට සුබ පතනවා,ජයවේව
niyamai… thnx
maru film ekak thank u vry match
පලවෙනි සබට සුබ……..
තොරාගැනීමත් මරු……
ලබන ජූලිවල 135ක් නෙවේ 235ක් දෙමු……….
නියමයි සහෝ 🙂 පළමු උපසිරැසියට සුභ පැතුම්…..
thanks alot
best malliya. hamadamat tawatawat idiriyata yanna oyala siyalu denata shakthiya labewa.
mama masekata yana wadima website eka biscop.lk
Patta patta hama dama kavru kavru hari sub danna akathu wena wa nam lankawe apeta thman kamthi onama film akak thoragena balnna puluwan a wagema maka karna kenageth english knowledge aka inprove venwa aluth words hoyaganna pulwan wena wish you all the best…
135 ක් ජය වේවා බයිස්කෝප්. සෙල්ලන්ද කොල්ලෝ…. සබ් 135ක් මාසයකට. එල එල. ඒ වගේම 1 වෙනි උපසිරසියටත් සුබ පතනව.මම දන්නා විදියට කිසිම ඇඩ් එකක් නොදා ලංකාවේ ඉහලින්ම තියෙන සයිට් එක මේක,අපිට ආඩම්බරයි ඔයාල ගැන,මිල මුදල් පසුපසු නොගිහින් කරන මේ වැඩේ,චිරහත් කාලයක් මේ වැඩේ කරන්නට ලැබේවා matath me vadeta sahabagi venna asai eth mata english bahane ekata visadumak tiyanavada matath asai ekakata hari sab damanna .උපසිරැසියට ගොඩක් ස්තූති සහෝ ඒවගේම බයිස්කෝප් අඩවියෙන් මේ කෙරෙන සේවාවට හදවතින්ම ස්තූති කරනවා
upasirasa aduekakata sub danna patanganna.
Thanx macho…
ela ela…thanks bro
සැමදා අපි ඔබ සමගයි. බයිස්කොප් එකට මගෙන් සුබ පැතුම්…….
thanxxxxxxx sahooooooooooo
issarahata thava hodahoda ava denna hode
niyamai jayyy jayyy
ස්තිතුයි “ලක්දිලු” සහෝ පළමු නිර්මාණයට සුභ පතනවා!…
එවගේම බයිස්කෝප් අඩවියට ජය වේවා!
Mokak unath lipiyanam hondai
Thanks !!!!!!!!!!!!!!
bohoma stuti saho…. .
thanks saho..
බොහොම ස්තූතියි ලක්දිලු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
tnx…. එළ තමා….
බයිස්කොප් 1 සබ් දාන සෙට් 1ට සාදරයෙන් පිලිගන්නවා සහෝ.
කිසිම ලාභයක් නැතිව මේ කරන දේට ගොඩාක් පින් කියලා කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න බැහැනේ සහෝ.මන් දන්න තරම්න් බයිස්කොප් 1න් ඇඩ්ස් දැම්මා නම්,කවදාවත් මේ සබ් බාගන්න එවුන් කොමෙන්ටු දාන්න කියලා අඩලා කිව්වත් කොමෙන්ටුවක් නොදා යන එවුන් අඩුම තරමේ ඇඩ් 1 ක් උඩ ක්ලික් නොකර ඉදිවි කියලා මන් විශ්වාස කරන්නේ නැහැ.ඒ තිබිලත් යන ගාන වත් හොයාගන්න ඇඩ් 1 ක් නොදාන අපේ බයිස්කොප් 1 අයිති සහෝට ගොඩාක් පින් කියලා කොමෙන්ටුවක් දානවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් අපිට ඉතිරි වෙලා නම් නැහැ.මහන්සියට හරි යන්න වත් ගානක් නොගෙන සබ් දාන අපේ ආදරණීය දිදුලයා,සමියා,චුටි මල්ලි,හේවා,රොකියා,පුබු,හසා,කිනා,නලියා,විමා, මෙකි කී නොකී හැමොටම ගොඩාක් පින් කියලා මම ආයේමත් කියනවා.
Thanks
thnx…
mama hemadaama bisecope site eken movies download karana kenek. oyalata suba pathum.. thawath aluthma movies wala subtitles hadanna subapathanawa..
Niyamai Sahoooooooooo..
All the Best Baiscope team…….
ආයෙත්අහලා බයිස්කෝප් ලංකාවටම එකයි…..
ජයවේවා සහො
jayawewa 135 ta
මුලින්ම උපසිරැස හදලා දුන්න සහෝදරයට වෙල්කම් වේවා කියනවා. තව තවත් මේ වගේ නිර්මාණ හදන්න හැකිවේවා කියලා පතනවා!!!
ඒ වගේම අපේ මේ අලුත්ම වාර්තාව පිහිටුවීම ගැන මටත් ගොඩක් සතුටුයි. මොකද මමත් එහි යම් විදිහක කොටස් කරුවෙක් නිසා. ඒ වගේම කලින් 110 වාර්තාව තියපු දවසේ අන්තිමට දුන්න උපසිරැස මගේ උපසිරසක්. ඒ අවුරුද්දෙම ඒ වාර්තාව මෙහෙම අලුත් කරන්න ලැබීම තුලින් දකින්නේ අපේ වෙබ් පිටුව වටා රොක් උන පිරිස වැඩි කියන එක. මේ වගේම තව මාසෙක අවසානයේ මේ වාර්තාව අලුත් වේවි. ඒ දවස වැඩි ඈතක වෙන එකක් නෙමේ මේ යන විදිහට නම්. ජය වේවා බයිස්කෝප්!!!
උබලා වගේ ඇවුන් ඉන්නකන් 1 කවදාවත් හීනයක් වෙන්නේ නැහැ කියලා නම් අනිවා අපි දන්නවා සහෝ
baiscope ekata jayen jayama wewaaa…!
Tnx for all comments…..
135 ලේසි නැහැ නේද වැඩේ…!
අගෙයි අගෙයි සමගිය බලය වේ කියන්න වගේ
මේ 135ත් පොඩි ගණනක් වෙන දවස වැඩි ඈතක නෙමෙයි
මගේ හිතේ…!
—————————————————-
අලුත් සගයත් ආවේ මරුම වෙලාවක.
සාදරයෙන් පිලිගන්නවා උපසිරැස කණ්ඩායමට.
එහෙනම් දෙවෙනි එක එකනකම් අපි බලා ඉන්නවා හොදේ.
අනිවා 2වනි එකත් ලගදිම දානවා……
ස්තුතියි මචන්
pattama site aka baiscope
උපසිරැසියට ගොඩක් ස්තූති සහෝ ඒවගේම බයිස්කෝප් අඩවියෙන් මේ කෙරෙන සේවාවට හදවතින්ම ස්තූති කරනවා
එසේම වේවා!!!!!
දන්නෙම නැතිව මේ මාසෙ සබ් 135ක්
දිලා, ඒ කියන්නෙ මන් මේ දාන්නෙ මේ මාසෙට
දාන 135 වන කොමෙන්ටුව
එල එල ලබන මාසෙම මේ වාර්තාව කඩලා දාමු
කවුරු කවුරුත් එකතුවෙලා
මේ සබ් එකට තුති
ඔබට ජය………..
Niyamai Sahoooooooooooooo
Thanks
ඔයාලගේ සබ් නියමෙට තියෙනවා බය නැතිව ගන්න ඇහැකි 🙂
thx u so much
ජය වේවා බයිස්කෝප්
thnxxxxxxxxxxxxxxx
කියන්න දෙයක් නෑ එකෙන්ම අපි බයිස්කෝප් එක්ක
thanks
Condragz 135 keep it bro
අනිවා බයිස්කෝප් කියන්නේ ලංකාවේ අංක 1 කේ සයිට් එකක් , දිගටම මේ වැඩේ කරමු, අනික් දේ පළමු සබ් එක දුන්න කොල්ලත් බොහොම පින්
ela ela baiscope
මගේ ප්‍රියතම සයිට් එක මේක ජය!
බයිස්කෝප් එක පට්ටම පතුරු සයිට් එක අවිවාදයෙන්
තවත් සබ් දාන්න සවිය ලැබේවා!
mulinma palamu sub eakata suba pathanawa,,,,,,,,,,
ea wagema obalata dura gamanak yanna labewa kiyala pathanawa
me parthanawa hadawathinmai karanne
baiscope thama hemadamath best site eaka wenne
me karana sewayata oyalata gdak pin sahodarawarunii
Tnx for all
all the best baiscope teem gr8 site defa 🙂
aluth kollarta suba pathana gaman baiscope akatath suba pathanwa
thanks thawa thawath idiriyata yanna labewa
තැන්ක්ස් ඒ වගේම පට්ට බයිස්කෝප් අපේ අංක 1
මම දන්නා විදියට කිසිම ඇඩ් එකක් නොදා ලංකාවේ ඉහලින්ම තියෙන සයිට් එක මේක,අපිට ආඩම්බරයි ඔයාල ගැන,මිල මුදල් පසුපසු නොගිහින් කරන මේ වැඩේ,චිරහත් කාලයක් මේ වැඩේ කරන්නට ලැබේවා!
all the best
බයිස්කෝප් සයිට් එකෙන් පටන් ගත්ත මේ සබ් වැඩේ නම් සුපිරි, ඔයාලත් එක්ක තමා අපි හැමදාම
nice work dear
Thnx bro…
aniwa best sinhala site forever 🙂
අපිට බයිස්කෝප් තමා ඔයාලගේ සබ් වගේම වැඩත් පට්ට 🙂 චිරන් ජයතු
සබ් නම් බයිස්කෝප්.lk
baiscope nam supiri site aka
all the best baiscope is best
135 ක් ජය වේවා බයිස්කෝප්. සෙල්ලන්ද කොල්ලෝ…. සබ් 135ක් මාසයකට. එල එල. ඒ වගේම 1 වෙනි උපසිරසියටත් සුබ පතනව. ඉදිරියට ඉන්න බයිස්කෝප් එක්ක.
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
baiscop ekata suba paethum
11111111111111