Wednesday , October 28 2020
Breaking News

Dragon Nest: Warriors’ Dawn (2014)|බිහිසුණු මකරාගේ යළි අවදි වීම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 18 votes.
Please wait...

Dragon Nest Warriors Dawn 2014

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආවා. මේක හොයල දුන්න සමීර අයියට ගොඩක් ස්තූති කරනවා. මේ ෆිල්ම් එකට IMDB අගය දැනට 6.6 ක් ලැබිල තියනවා. ලස්සන බයිස්කෝප් එකක්. Dawei Shen සහ Jiao Xu තමයි ප්‍රධාන චරිත වලට හඬ කවන්නේ. ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ චීනය මඟින්. නිකුත් වුණේ 2014 ජූලි වල වගේ. ඒත් මේ ළඟදි තමයි YIFI කොපිය ආවේ. හරි දැන් එහෙනම් මම කථාව ගැන කියන්නම්, ඇත්තටම කියනව නෙවෙයි කථාව පටන්ගද්දි තියන හැඳින්වීම එලෙසින්ම ලියන්නම්.

අල්ටෙරා ලෝකය වෙනස් වීමට සූදානම්. අල්ටෙරා කියන්නෙ මනුෂ්‍යයන්, එල්ෆ්වරුන් මෘගයන් සහ මකරුන් අතර බෙදී ගිය ප්‍රදේශයක්. දශක ගාණකට පෙර, එල්ෆ්වරුන් සහ මනුෂ්‍යයන් විසින් මෘගයන් සහ මකරුන්ව පලවා හැරිය අඳුරු කඳුකර ප්‍රදේශය තුළට. නපුර අන්ධකාරය මත ශක්තිමත් වෙනව වගේම එහි ශක්තිය ඈඳාගන්නව. තද ආශාව සහ වියරුව කළු මකරාට අයත් මාණික්‍ය තුළ එකතු වෙනවා, මකරා නැවත අවදි වනතුරු මෘගයන් බලා සිටිනවා. මෑත වසර තුලදී, මනුෂ්‍යයන් සහ එල්ෆ්වරුන් භූමිය සඳහා සටන්කරමින් සිටිනවා, මේ නිසා එයාලට පෙනෙන්නෙ නෑ තමන්ගෙ පොදු සතුරා සහ තමන් වෙත පැමිණෙන විශාල නපුර. ඒත් එල්ෆ් කුමරිය වන නර්වින්ට වර්ධනය වෙන කුණාටුව පේනව වගේම හිතනව, අල්ටෙරා වල එකම බලාපොරොත්තුව අතීතය අමතක කරල මිනිසුන් සමඟ එකතු වීම බව.

ඔන්න ඔතනින් පස්සෙ තමයි කථාව පටන්ගන්නෙ. ඉතිං අඳුරු කඳුකරයේ සිටින මකරා අවදි වෙයිද? ඌව විනාශ කරන්න පුළුවන්ද? ඒ කොහොමද? ගොඩක් දේවල් සිද්ධ වෙනව. ඔයාලම එහෙනම් බලන්න. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!

Dragon Nest: Warriors' Dawn (2014) on IMDb

 

 

699 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E4C06986C2D7DB4643B49A0E497B40E06716F8E0

1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

B642BD91B0C318295A89E9711044A4AF6B8C6EE5
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. ස්තූතියි සහෝ

  2. Suranga.Welege

    Thnk you

  3. VIDURA MADUWANTHA

    THANK YOU

  4. Nirosha Dilshan

    10050 යි. ඔබට සතුටුද දැන්

  5. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  6. Ada tham film eka beluwe hamba wela godak kal patta film eka sub ekata thanx machan godak sthuthi ube mahansiyata

  7. උපසිරැසියට බොහොම ස්තූතියි අචින්ත සහෝ……….

  8. thanks bro

  9. උවිඳු ඉසුරංග

    බොහොම ස්තුතියි සබ් එකට.

  10. Nilupul Madukapriya Perera

    උපසිරසියට ස්තුතියි සහෝ.

  11. thanx bro !!!!!!

  12. බොහොම තැන්ක්ස් සහෝ සබට…
    ඔබට ජය…!!!

  13. බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  15. Niyamai…Godaaak Sthuthi…..idiriyatath mewani dewal karanna puluwan wenna kiyala prarthana karanwa…..elaaaaaaaazzzzzzzzzzzzzzzz

  16. Pasindu Nimantha

    Dohchay 2015 mekatath sub daannako

  17. thanks machan

  18. Thank you evry much saho…!!!

  19. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. බොහෝම ස්තූතියි උපසිරැසියට අනිවා බානව

  21. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  22. Thank you!

  23. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  24. ප්‍රදීප්

    එල !
    බොහොම ස්තුතියි සබට 🙂

  25. නලින්

    ස්තුතියි! අච්න්ත සහෝ!

    ජය වේවා!

  26. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  27. උපසිරැසියට තුති…

  28. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  29. Sachira Vihanga

    මම මේ ෆිල්ම් එක බාලා, නොබල බලන් හිටියා 13 වෙනිදා ඉදන් සබ් එක දානකන්. ඉවසන් ඉන්න බැරිම තැන අන්තිම වතාවටත් ඇවිත් බලන්න හිතුනා සබ් එක දාලාද කියලා. අචින්ත මල්ලී ගොඩාක් ස්තූතියි කොලුවෝ ඡන්දෙ බලනවට වඩා මේක බලනවා. තව තවත් ඉදිරියටත් මෙවැනි දේ කිරීමට ඔබට ශක්තිය දෛරය ලැබේවා කියා මා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

  30. thanks machan

  31. “චූටී මල්ලි”

    ela
    nicolos cage ge alut eka dena bro

  32. ප්‍රණීත් රණසිංහ (PCR)

    බොහෝම ස්තුතියි කොල්ලෝ උපසිරැසියට….
    මමත් කතාව බාගත්තා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

  33. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  34. ///ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආවා. මේක හොයල දුන්න සමීර අයියට ගොඩක් ස්තූති කරනවා/// ඇය් බන් මේ හැම එකාම සමීරට කඩේ යන්නේ…???? මුගේ නම් නැත්තන් පොස්ට් එක දාන් නෑ කියල නීතියක් තියෙනවද?????

    • නලින්

      ඔව්! ඔව්! ඕකා තමයි සුදු වැන් කල්ලිය මෙහෙයවන්නේ… 😀 😀 😀

  35. thanks saho sub 1ta.jaya wewaaaa……..

  36. S.K.Ruchiranga

    thz machoo sub ekata

  37. patta mn meka denakm bln hitiya,thanx saho

  38. #Black_Scorpian

    I am 1St
    Thankz bro!
    Keep going……….

error: Alert: Content is protected !!