Tuesday , January 25 2022
Breaking News

Dragons: Race to the Edge [S03 : E13] |හුක්ෆෑන්ග් කෙල්ල.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Dragons - Race to the Edge TV4

මුලින්ම කරන්නෙ සමාව ඉල්ලන එක පරක්කු වුනාට. මේ දවස් වල අධ්‍යාපන කටයුතුත් එක්ක හොදටම කාර්යය බහුලයි යාළුවනේ. ඒ නිසයි උපසිරසිය පරක්කු වුනේ. මේ උපසිරසියෙන් භාගෙකටත් වඩා කරලා දුන්නෙ මගේ හොදම යාළුවා. එයාට ස්තූති කරන ගමන් බලමු අද මොකද වෙන්නෙ කියලා.

අද ස්නොට්ලවුට්ගෙ මකරා හුක්ෆෑන්ග් හරි අමුතු විදියට හැසිරෙන්න පටන් ගන්නවා. ස්නොට්ලවුට් කියන කිසි දෙයක් අහන්නෙත් නෑ. හොයලා බලද්දි දැනගන්න ලැබෙනවා ඒකට හේතුව මකර කෙල්ලෙක් කියලා. හුක්ෆෑන්ග් ස්නොට්ලවුට්ව දාලා මේ මකර කෙල්ල ලඟට ගිහින්. ස්නොට්ලවුට් කොච්චර පණ්ඩිතයා වුනත් එයාට මේකට හරි දුකයි. එයා වෙන මකරෙකුට කැමති වෙන්නෙත් නෑ. ඉතින් බලන්නකො මේ නිසා ස්නොට්ලවුට් ආපහු බර්ක් වලට යයිද කියලා.

Dragons :Race to the Edge කතා මාලාවෙ මේ වෙනතුරු නිකුත් වෙලා තියෙන්නෙ මේ කොටසට එනකන් විතරයි. තව කොටස් 13ක් එන්න නියමිතව තියනවා. එන දවසක් නම් තවම සදහනක් නෑ. ඒත් මම පොරොන්දු වෙනවා මේ පාර වගේ පරක්කු කරන්නෙ නැතුව ආව ගමන් උපසිරසි ලබා දෙන්න. එතෙක් ජය…..

Dragons: Race to the Edge (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න

61e6b6c0cedcea0909968609fa3f148be796238a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                    All Episodes                        Next Episode >>

Check Also

Lost in Space (2018-2021) [S03 : E02] Sinhala Subtitles | හැම ප්‍රශ්නෙක්ටම විසදුමක් තියෙනවා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Season 7k danata awith thiyenne maru kathamaalawak sub denna please

  2. ithiri sub tika nadda machanla…..

  3. මෙච්චර කල් දීපු සබ් වලට බොහොම ඉස්තුති එත් කෝ Dragons: Race to the Edge [S03 : E13] මේකේන් පස්සේ ඉතුරුටික ආවේ නැනේ

  4. Thanks…

  5. meke sub koooooooooooooooooooooo

  6. Práðèép Üðäýàñgå

    ඉතුරු ටික ඇවිත් බාගෙනත් ඉවරයි, සබ දෙන්නෙ නැත්ද දැම්ම..

  7. “……… තව කොටස් 13ක් එන්න නියමිතව තියනවා. එන දවසක් නම් තවම සදහනක් නෑ. ඒත් මම පොරොන්දු වෙනවා මේ පාර වගේ පරක්කු කරන්නෙ නැතුව ආව ගමන් උපසිරසි ලබා දෙන්න………”
    – නිර්මාණි විජේසිංහ –

    ???

  8. Dinesh Nisshanka

    machan ithuru sub tikath naddoooo

  9. oyata moko une eka paratama anyway mechchara kal dunna sub walata thankx…anith EP walath sub enakal balaagena innawooooo

  10. EP 26ma ewillane

  11. ikmanta ituru sub dennako akke.plzzzzzzzzz

  12. මචෝ මෙච්චර කල් දීපු සබ් වලට බොහොම ඉස්තුති එත් කෝ Dragons: Race to the Edge [S03 : E13] මේකේන් පස්සේ ඉතුරුටික ආවේ නැනේ

  13. Season 3 eke itiri subs tikath denna puluwan da ?

  14. ilaga sub tika kawadda apita denne …?

  15. Season 03 eke ithuru sub tika dan nadda? Ko me nirmani.. pls ikmnin danna.. baiscopelk site eke karana aya meka gena hoyala ikmnin mokak hari karnna.. godak aya balan innawa subtitles tika denkan torrent wala ithuru eepisode tikakath awith..pls mekata ikmnin mona hari karala apita subtitles tika denna

  16. meke anith tikath dennoko…..,
    plz..,

  17. dulaj hasaranga

    Ai dan meka danne natte api baln inne meke ituru tikath dankm..lassna katawk.ituru tikth apita denna..torrent wala tynwa.

  18. macho ithiri film tika dala thiyenne…. sub tika dando…………..

  19. E14tath sub karala dannako it released in 08 Jan 2016 plz

  20. Aluth episode 12k ma awilla.
    Apita subs oni…….??

  21. 13n passe tikath oni akkiiiiii………..

  22. thanks sub 1kata. sis me wagema teenage mutent ninja turtles 2012 tv siries 1kata sub dennako plz.

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. I had problems to find your website in google.
    You need more high authority contextual backlinks in order to
    rank. It is very expensive to buy links it’s better to have own private blog network, you can build
    your PBN from hi page authority expired tumblr blogs.
    How to get expired tumblr? Search in google:
    Expired Tumblrs Paradise

  25. තැන්ක්ස් ඇනී උපසිරැසියට

  26. Thanks sis.. eth S03 : E13n passe aye nadda akke

  27. sthuthiy nanagi

  28. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  29. නියමයි නිර්මාණි සහෝදරිය සුභ පැතුම්……………

  30. බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  32. Thanks sis……..

  33. Don’t worry sis.. You are doing a great work.. Give subs whenever you can… Thanks a lot

  34. onna mama palaweni eka bewaa thanks dr

  35. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

error: Alert: Content is protected !!