Wednesday , January 26 2022
Breaking News

Dragons: Race to the Edge [S03 : E07] |ගිනිපණු ආක්‍රමණය…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Dragons - Race to the Edge TV4

අද අපේ යාළුවන්ගෙ දූපතට ගිනිපණු ආක්‍රමණයක් සිද්ද වෙන්න යන්නෙ. ඒ වගේම රෆ්ට සහ ටෆ්ට දූපතේ තිබිලා ලැබෙනවා එයාලගෙ පවුලෙ නම ගහපු පාෂාණයක්. බලද්දි දූපතේ නියම අයිතිකාරයො මේ දෙන්නා. මේ දෙන්නයි ගිනිපණුවොයි හන්දා වෙන කරදර ටික කොහොමද බලන්නකො එහෙනම්.

ඊලග කොටසින් හමුවෙමු. ජය…

 

Dragons: Race to the Edge (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න

61e6b6c0cedcea0909968609fa3f148be796238a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                    All Episodes                        Next Episode >>

Check Also

Paradise Now (2005) Sinhala Subtitles | පාරාදීසය ගිනිගනී… [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” BARAKA (1992) ඉරා අඳුරු පට… “ උපසිරැසියට …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. Nuwan Maduranga

    ep 8 dannako sis. koy weleda denne kiyala balan inne.

  2. episode 8 eke sub eka ai thama damme naththe???

  3. Me sis Sub 1ka extract wennane

  4. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. DCD Weerawardhana

    Thanks sis… 🙂 Ithuru tikath ikmanata denna 🙂

  7. Thank you
    Anik tika kooooooooooooooooooooo

  8. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
    ජය වේවා. ! 😀

  9. sub eka extract wennane

  10. thx sis

  11. බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. niyamai sahodari.thanks for sub.

  13. niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Nuwan Maduranga

    thans sis.

  15. thsnx sis!!!

  16. නිර්මානි ඔයාගෙ සිලෙක්ශන් හැමදාමත් නියමයි එකෙනුත් මේකනම් පට්ටම පට්ට …

  17. thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

error: Alert: Content is protected !!