Wednesday , October 20 2021
Breaking News

Dragons: Riders of Berk [S01 : E04] | අලුත් මකරෙක්-අලුත් කරදරයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

DreamWorks Dragons Riders of Berk1

හිකප් සහ එයාගේ යාලුවෝ මකරු පදින්න පුහුණු වෙවී ඉද්දී අලුත් සතෙක්ව හොයා ගන්නවා. සතෙක් කිව්වට ඌත් අමුතු මකරෙක්. කවුරුත් මේ මකරා ගැන අහලාවත් නෑ. මකර පොතේවත් මෙයා නෑ. හිකප් මෙයා ගැන හොයලා වාර්තාවක්  හදන්නයි යන්නේ. ටූත්ලස්ට අලුත් මකරාව පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ. හිකප්ට මෙයාලගේ රණ්ඩු බේරන්න ටූත්ලස්ව වෙන තැනකට යවනවා. මේ මකරා කවුද? ටූත්ලස් ඇයි එයාට කැමති නැත්තේ?

මොකක්ද මේ කියන කරදරේ? ඒවා දැනගන්න කතාව බලන්න කියලා ඉල්ලනවා. කමන්ට් එකකුත් දාන්නකෝ.

 

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

416 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. ගොඩක් ස්තුති යාළුවා sub එකට.. මම ගොඩක් ආස කතාවක් තම මේක.. ෆිල්ම් 2 නම් පට්ට.. කතාවත් එහෙම ඇති කියල හිතෙනවා…

  2. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

  3. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  5. බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Ilaga akata ikman.lk denna plc

  7. niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. එල එල උබ මාර දිමක්නෙ දෙන්නෙ බන් තැන්ක්ස් ඇ

  9. sub ekata thanx saho

  10. 24ekatat sub dapallako


  11. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  12. තැනකු වේවා..අපේ පොඩි එවුන් හරි ආසාවෙන් බලනවා කියන්නත් ඔන

  13. Thank you very much…..Y

error: Alert: Content is protected !!