Friday , June 5 2020
Breaking News

Dragons: Riders of Berk [S04 : E05] with Sinhala Subtitles | අලුත් මකරෙක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.අද කතාවේදී ස්නොට්ලවුට්ට එයාගේ තාත්තා පොරවක් ගෙනත් දීලා කියනවා මේක පරිස්සමින් ඒ කියන තැනට අරගෙන එන්න කියලා.ඉතින් මෙන්න මේක ගෙනිකොට මෙයාගේ අතින් මේක වැටෙනවා.ඊටපස්සේ මේක පතිත වෙන්නේ අලුත් මකරෙක් ළගට.ඒ මකරාගේ විශේෂත්වයක් තියෙනවා.ඒ ඌ ලෝහ ආවරණයකින් තමයි තමන්ගේ ඇග වසාගෙන ඉන්නේ.ඉතින් ස්නොට්ලවුට්ට මේක අරගන්න ලැබෙයිද?කථාව ඔයාලටම බාරයි.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Paatal Lok (2020-) [S01: E08] Sinhala Subtitles | කාල වැන්දඹුව [සිංහල උපසිරසි සමඟ] [18+]

මේ මැයි මාසේ 15 වෙනිදා Amazon prime වෙතින් නිකුත් වුන Paatal lok කතා මාලාවේ 8 …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Kavinda Maswelagedara

    පට්ට මචං…

  2. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  3. niyamaaai,….

  4. මලින්ද

    සබ් එකට නම් තෑන්ක්ස්…
    අනේ මේක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් තැනක් කියන්න කියලා ඉල්ලුවා…
    කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ වගේ නේද?
    යාලුවනේ මේක ගන්න පුලුවන් තැනැක් කියන්නකෝ… ප්ලීස්……

    ආයෙත් තෑන්ක්ස් සබ් එකට බ්‍රෝ….
    අපි වෙනුවෙන් කරන සේවය ඉතා අගය කරනවා….

    • magnet:?xt=urn:btih:6BFD078776D9B93F6BD965993E099A8A91CA83EA&dn=Dragons%20Riders%20of%20Berk%20Season%204%20%5bXxUnkn0wnxX%5d&tr=udp%3a%2f%2ftracker.leechers-paradise.org%3a6969&tr=udp%3a%2f%2fzer0day.ch%3a1337&tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337&tr=udp%3a%2f%2ftracker.coppersurfer.tk%3a6969&tr=udp%3a%2f%2fexodus.desync.com%3a6969

  5. Thanks!!!!!!!!!!!!!!!

  6. Thanks..
    Good Luck..

  7. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. ස්තුතියි
    උපසිරැසියට..

  10. ප්‍රදීප් මැක්ස්...

    බොහොම ස්තූති සබට
    සීසන් 6 වෙනකන්ම කරන් යමු…
    ජය….

error: Alert: Content is protected !!