Wednesday , December 2 2020
Breaking News

Drishyam (2015) | අපරාධයක් අත්වැරැද්දක් වූ කල, ඔවුන් නීතියෙන් කෙසේ නම් ගැලවේවිද..? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 20 votes.
Please wait...

Drishyam 2015

ගමේ කාගේත් හිත දිනාගත් විජය සල්ගංකර්….
තම ජීවිතේ වටිනාම වස්තුව වූ ඔහුගේ පුංචි පවුල,
බිරිඳ නන්දිනී, සහ ආදරණීය දියණියන් දෙදෙනා, අංජු සහ අනූ…
සතුට උතුරා ගිය ඔවුන්ගේ ජීවිතය….
සියල්ලම වෙනස් කළ අංජුගේ පාසල් චාරිකාව,
චාරිකාවේදී හමුවූ සෙල්ලක්කාර තරුණයා.. සෑම් දේශ්මුක්
කඩයට ගොස් පැමිණි අංජු බියවුයේ කුමකටද…???
ජීවිතය වෙනස් කළ රාත්‍රී 11…
නිවැරදි කළ නොහැකි වූ අත්වැරැද්ද…..
සියලු අවදානම් කරපිට ගත් නූගත් පියා….
තම අතුරුදහන් වූ පුතු සොයනා බුද්ධිමත් පොලිස් නිළධාරිනිය…. මීරා දේශ්මුක් !
මීරාගේ සැකයට බඳුන් වන සල්ගංකර් පවුල……
හැකිවේවිද ගැලවෙන්නට,
අත්වැරැද්දක් වූ අපරාධයෙන්……!!!!!

2013 දී කාගේ කාගේත් උඩට ගත්ත හුස්ම පැය දෙකහමාරක් විතර පහලට දාන්න අමතක කරවපු මලයාලම් චිත්‍රපටියක් නිකුත් උනා මතක ඇති. එදා මෙදාතුර මලයාලම් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව තියපු චිත්‍රපටිය Drishyam (2013). ඔන්න මේ අවුරුද්දෙදි ඒ චිත්‍රපටිය Remake කිරීමකට ලක්වුනා හින්දි සහ දමිළ භාෂා දෙකෙන්ම. දමිළ චිත්‍රපටිය කමල් හසන්ගේ රංගන දායකත්වයෙන් පාපනාසම් (2015) නමින් නිකුත් උනා පහුගිය ජුලි තුන්වෙනිදා. ඒ වගේම හින්දි චිත්‍රපටිය ඒ මාසෙම ජුලි 30 වෙනිදා නිකුත් උනා Drishyam (2015) නමින්ම.

ඉතින් ඔන්න අද අරන් ආවේ අන්න ඒ හින්දි චිත්‍රපටිය. අජය දේව්ගන්, තාබු සමඟ ශ්‍රියා ශරන් රඟන මේ චිත්‍රපටිය මේ වෙද්දී බොලිවුඩයේ කාගේ කාගේත් අවධානය හොරකම් කරගෙන හමාරයි. IMDb අගයත් එසේ මෙසේ අගයක් නෙමේ, මේ ලියන මොහොතේදී 9.1ක අගයක් සටහන් කරලා තියෙනවා. වෙනදා වගේ කතාව කියන්නත් ලෝබ හින්දා නිකම් කටුවට කතාව ලිව්වේ. හදිසිකාරයෝ ඉන්න හින්දම DVD(Scr) කොපියකට සබ් එක කරා. ඩිවිඩි පිටපතකට ආසන්න කොපියක් වනවා. 1, 2, 3. රසයට කිසිම අවුලක් කරගන්නේ නැතුව බලන්න පුළුවන්. නැත්තම් ඉතින් හොඳ Rip එකක් එනකම් ඉන්න. අන්තිමේදී කියන්න තියෙන්නේ එක දෙයයි. ඔයා මීට කලින් Drishyam (2013) බලපු නැති කෙනෙක් නම්, මේ හින්දි චිත්‍රපටිය ඔයාට කවදාවත් අමතක කරන්න බැරි බොලිවුඩ් චිත්‍රපටියක් වෙනවා නිසැකයි.

Drishyam (2015) on IMDb

 

 

706 MB (DvDScr) කොපිය මෙතනින් බාගන්න

D2B3694957B47B56C8CB7A6F96CF6132E3C5DBCA

717 MB (DVD-Rip) කොපිය මෙතනින් බාගන්න

9D3CDA3C95B3F1285986EA242D681C34845324E2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Gremlins (1984) Sinhala Subtitles | ග්‍රෙම්ලිනයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න හුරු වුන කෙනෙක් නම් Joe Dante, Chris Columbus, Steven Spielberg කියන …

Leave a Reply

Your email address will not be published.

78 comments

  1. මොළ කකුලුස්

    පට්ටම film එක…සිංහල උපසිරසිවලට thanks godak…jaya wewa yaluwa…

  2. ඔබ කල උපසිරස සමග හිතවතෙක් දුන්නු මේ සලෙරුව ඊයේ බැලුව. හොඳ නිර්මාණයක් . උපසිරසට බොහොම ස්තුතියි

  3. Ela macho.patta.thanks sub ekata.

  4. Awankawama maka malayalam eka mama balala na tamil eka nm balala thiya e danam unna malayalam ekak thiyanawa kiyala tamil ekatat wada mta nm meka set hamatinma

  5. අනිත් අය සබ් කරද්දි උපසිරැසි කතෘ අයිතිය සයිඩ් නම් ,නෙම් ෆිල්ම් එක ඉවරවෙනකල් තැනින් තැන වැටෙනව.
    එත් ඔයාගෙ ෆිල්ම් එක පටම්ගදිදි විතරයි මම දැක්කෙ එකත් නෙම් එක විතරක් . ඔය බොක්කෙන්ම කරපු උපසිරැසියක් කියල මෙක බැලුවට පස්සෙ මට තෙරුනා..
    එහෙම සබ් කරද්දි මචන් අවන්කවම අසයි එ වගෙම ෆිල්ම් එක ඔවර් වෙද්දිත් ඔයගෙ කතෘ නෙම් එක තිබ්බ නම් හොදයි. මොකද සිරාම upasirasi karuwak

  6. උපසිරැසි වලට ගොඩක් ස්තුතියි සහෝ මාර ලස්සනයි වටින උපසිරැසි
    මෙක මන් හින්දි එක බලල නැ අසාවක් අව ඔන්න ගත්ත මයුර සුරාජ් ලුනෙ උපසිරැසි දෙපාරක් හිතුවෙ නැ
    සුපිරි ෆිල්ම් එක සහෝ..
    Sab eka nam nombara eka

  7. Supiri film1a mchn mn 3n parak baluwa bluray rip 1 a Dala thiyen nisa dwnld Kala sub 1ta thanx

  8. Spirit film1a mchn mn 3n parak baluwa bluray rip 1 a Dala thiyen nisa dwnld Kala sub 1ta thanx

  9. Thanx sahoo sub ekata digatama me wage film walata sub denna good luck!!!

  10. thanks fro everybody good web site

  11. කමල් හසන්ගේ ෆිල්ම් එකනම් සුපිරි මේකත් ඊට දෙවෙනි නැතුව ඇති. තෑන්ක්ස් උපසිරසියට

  12. Tnx for the sub ☺

  13. මාරම ගොං කතාවක්

  14. ela, niyamai,singh is bling eke honda copy ekakata sub eka denna puluwanda?

  15. Bro podi help ekak one me movie eke english sub hoya ganna naa… puluwannan english sub walata link ekak hari oya sub karapu eke english copy eka mail karanna hari puluwanda??? please loku udawwak

  16. very nice film thank u very much

  17. copy eka tikak quality madi. samahara than cut wela. plz film ekak deddi hoda copyakda nadda kiyala kiyanna .
    nathnm data aparadene ape. oyala karna wade nm hodai. ath me ganath hithanna

  18. thanks dr………..niyama film eka…sub nathnam aparade…thanks a lot…..

  19. thnks for the sub broo!! keep it up ! Superb !!

  20. thanks for the sub keep up the good work all the best

    i love Ny sunny deol film ekata sub denawada? plz

  21. සචින් ගිම්හාන්

    saho hoda copy eka awama balamu sub ekata tanx…

  22. Ra Ra Krishnayya (2014)
    Dohchay [2015]
    me movie dekatath sub dannako 😀

  23. Wow bn. Supiri fulm ekak. Hondata sub karala thiyenava. Mn passe baala balannam. Ekko ba bn aparade data tika 🙂

  24. බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. thanks machan

  26. ubata pinsaddawanna subt ekkma bluwa..ehama blalat ubata tnx kare nattn..hana gunamaku kamak…blapu pattama ewagen 1k bng..sub maru elatma tyenawa..thawa me wage diyn ubata jaya..

  27. onna mamath gathha..

    thanx
    jaya wewa

  28. Ela sub ekak. Balala kiyanne machn. Keep it up

  29. thanks..
    hamari aduri kahani ‘ film ekatath sub denna

  30. niyamai sahoo….thanks ….

  31. great movie Bro ..! also Great sub Bro…. go ahead……..thanks for your great work

  32. මචන්……. සබ් එක්ක…………………. සුපිරි…………………………………………

  33. සසිනිකා

    ස්තූතියි …

  34. the downoad link is not working bro

  35. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  36. me deela tiyena link ekata giyama download karanna bane..

  37. And please kauru hari #DilDhadakneDo movie 1ta sub dnnko!
    Eka out wela kochchr kal wenwd?
    Godak request kla! But kuruwth no response…hmmmm

  38. supiri machan.sub 1ta godak thanks.

  39. thanks saho sub ekata..

  40. නිරෝෂ්

    ස්තුතියි මයුර.ජයවේවා !

  41. Thank You So Much

    Dear Friend…………!

  42. “චූටී මල්ලි”

    Kinaa deepu eka baluwa eikanam supiri
    meikatah a widiyatama lassanata ati kiyala hitanawaa
    tnx
    hodc copy aawaama update karana

  43. meka malayalam eka mama beluwa bn.. meka wedak weida balala.?
    thnx mcn sub ekata..

  44. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  45. this is the movie is remake from a tamil movie. the name of tamil movie is “Papanasam”. i will recommended the tamil movie. best acting of Mr. Kamal Hasan.

  46. Thanx bro!!!
    Hoda rip ekak awada balamu…
    Jaya!!!

  47. නියමයි යාලු.
    හොද කොපියක් ආපු ගමන්ම අප්ඩේට් පාරක් දාමු.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  48. suppa macho..ubalata pin mahansivela apita sub karala denavata..ela biscope akata jaya…

  49. Superb Bro….Thnx A Lot……………

  50. #ChalinduDeshan(කිනා)

    😀 ආය ඔන්න ඒනම් තුනම ආවා.
    මලයාලම් එක ආවා.
    පස්සේ ඒකේ කොපිය තෙලිගු එක ආවා.
    දැන්, ඒකේ කොපිය හින්දි එක ආවා.
    දෙමළ එකකුත් ඇති බං.
    ඒකත් හොයාගන්ඩ ඕන.
    එල එකක්.
    ජයමවේවා!

  51. niayamai…filuma nm pattai….hoda copyak enakm innwa..thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  52. man meke malayalam version eka baluwa bn ara jorge kuttey inna eka patta film eka bn supirriieeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  53. thanks For Sub welldone

  54. jagath ranasinghe

    bro,torrrent eka ganne kohomada?

  55. Thanks Brother

  56. මලයාලම් එක නම් උපරිමයි…..මේකත් එළටම ඇති.thanks වේවා සහෝ…..

  57. නියමයි සහෝ නියමයි…
    මේවා ඉතින් කොලිටියටම බලන්න ඕන ඒවා..
    ඒ නිසා හොඳ රිප් ආවම බලනවා..
    මලයාලම් එක නම් බැලුවා.. කිනාට පිං සිද්ධවෙන්න..
    ඒකටත් වඩා මේක හොඳ වෙයි කියලා හිතනවා..

    ජයෙන් ජය..

  58. මලයාලම් එක නම් mxxxxxxxxxx

  59. Elas. Balanna ekak nathuwa unne. Thankz.

  60. නලින්

    ස්තුතියි! මයුර සහෝ!

    මලයාලම් එක නම් බලන්න බැරි වුනා!

    මේක නම් අනිවා බලන්න ඕනේ

    ජය වේවා!

error: Alert: Content is protected !!