Monday , October 25 2021
Breaking News

Drones (2013) | නවීන යුධ මෙහෙයුම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.5/10. From 4 votes.
Please wait...

drones 2013

ආයුබෝවන් සියලුම දෙනාට. ටිකක් අමුතු විදියට චිත්‍රපටියක් හම්බ උණා. ඇමරිකානු ගුවන් හමුදාවේ අනාගතය බවට හුගක් දෙනා විශ්වාස කරන ඩ්‍රෝන ගැන තමයි මේ කතාව ලියවෙලා තියෙන්නේ. ඇමරිකානු ඩ්‍රෝන නියමුවන් දෙදෙනෙකු විසින් මෙහෙයමකදී සිදු කරන ක්‍රියාකාරකම්, ඇති ගැටලු සහ ඇත්තම ඩ්‍රෝන නියමුවන්ගේ මානසික තත්ත්වය නියෙමෙට පැහැදිලි කරපු කතාවක් තමයි මේක.

මේකට ලැබිලා තියෙන්නේ IMDB ලකුණු 5.5 ක් වගේ අගයක් උණත් මේක කතා බලන අයට හොද වෙනස් කතාවක්. හැමදාම දුෂ්ටයා මැරිලා වීරයා දිනන කතා වලින් වෙනස් වෙලා ගලා යන චිත්‍ර පටියක්.

වෙනස් චිත්‍රපටි බලන, ලස්සන කතා බලන අයට බලන්න ආරධනා කරනවා.

Drones (2013) on IMDb

 

 

786 MB (WebDL) කොපිය මෙතනින් බාගන්න

21d4138928f8d02d79a84b3b8fb50a0d5b35cb00
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Doom Patrol [S03 : E07] Sinhala Subtitles | පෙර වැරදි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලෝරාගෙන් හොරාගත්ත කාල යන්ත්‍රය පාවිච්චි පිටවෙලා ගිය රීටා නැවතුනෙ 1917ට ඇවිල්ලා. මෙතනදී මෙයාටත් …

Leave a Reply to wele Cancel reply

Your email address will not be published.

49 comments

  1. thanks machan…

  2. Thank you very much bro…!!

  3. super i like this very much.

  4. Kale kanna epa saho puka denna epa saho.. meka pattama boka film ekak saho

  5. javindu attanayake

    thanks mcn.. niyamai..

  6. පට්ට ඈ..
    තව තව වෙර වීරිය ලැබේවා.

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,හොඳ කොපියක් ආවම ගන්නවා,ජයවේවා.

  8. බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. සුපිරි එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  9. Thank U

  10. thank you kollo copy awlak naa qwa hinda banawa oon ……film eka nam pattai wage 😀 jaya wewa!

  11. onna baaa gaththa saho

  12. Nelson Rodrigo

    Good Work Brother, Thanks!

  13. bohoma sthuthi saho..

  14. බොහෝම ස්තූතියි සබට…..neverlake dendakoooooo

  15. බොහෝම ස්තූතියි සබට….. ජය…….

  16. Thanx saho sub 1ta

  17. lahiru dilshan

    Thanks Bro…!!!

  18. Aditha Praween

    නියමයි අංජන අයියේ
    පට්ට කතාවක් වගේ
    මෙන්න බානවා .
    බොහොම තුති උපසිරැසියට !
    😀

  19. Saman Prasad ( Black Panther )

    ela ela. onna bawa.

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  21. මමනම් ඉතින් කලින්ම බැලුවා සබත් එකක්ම ෆිලුම
    සබත් සුපිරියට තිබ්බා ක්‍රියාදාම ලොකුවට නැති උනත්
    කතාවක් තියනවා සබට තුති අංජන අයියේ.

  22. Raveen Fernando

    THE HUNGOVER GAME movie eka dannako sinhala sud ekath ekka

  23. ස්තුතියි සහෝ උපසිරසියට..

    ජය වේවා!

  24. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි. 🙂 අනේ අයියේ කාලතරණය ගැන ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.

  25. Nishshanka Ruwan

    ස්තුතියි 🙂

  26. ඔය දෙන දේමට
    සබ් දුන්නොත්
    අංජන අය්ය
    100 ගහනව ගේමක් නැතුව..
    කමෝන් අංජන අය්යා…
    සබට බොහොම
    පිං උම්ම

  27. වරුණ රංගජිත් (වරූ)

    thanks sahoo..

  28. “චූටී මල්ලි”

    එල කොල්ලෝ
    එල
    සබට තුති
    ඔබට ජය…………

  29. නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

  30. thanks sahoo..

  31. Attatama meka sub damu 56weni eka.?tawa tiyenawa 24 s 01 kotas 10k witara

  32. මාත් කැමති මේ වගේ කතා තේමා වලට..ස්තුතියි සහෝ. ජයෙන් ජය


  33. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  34. pattea mcn / ? thank’s mcn…

  35. ammata siri pattama kathavak vagee….
    danma banavaa mekaaa…
    thanks sahoo sub ekatahhh…

  36. patta bandayak wge bassala thiyenne. meka nm aniwa balanna ona.saho me copyya kohomada??????????subata thanks ANJANA saho.ohoma yn.jaya wewa………

  37. onna mama bagaththa machan…thnxx sub ekata

  38. Niyamai Anjana Aiye…..
    Mama Meka Gana Danagena Hitiya….
    Oyage Sub Ekath Ekkma Dn Balathaki…
    50th Lagai Ne?? 😛
    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

  39. awantha herath

    හොද කොපියක්ද මචං?

  40. නලින්

    ස්තුතියි අංජන අයියා !

    අළුත්ම කථාවක් වගේ ස්තුතියි

    ජය වේවා!

error: Alert: Content is protected !!