You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

Eden Lake (2008) | අවාසනාවක මහත…….

Rating: 8.0/10. From 34 votes.
Please wait...

ජීවිතයේ සුන්දරතම දේවල් ගැන අපි කොයි තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද. ඒ ඒ දේවල් විඳ ගැනීමේ බලාපොරොත්තුවෙනුයි. හැබැයි ඒ සුන්දරත්වය පසුපස මහා අවාසනාවක් ‍රැඳිල තියේ නම් කවදාවත් අපි ඒ සුන්දරත්වය පතයිද ? නැහැ, කවදාවත්ම නැහැ. ජෙනී සහ ස්ටීව් දෙන්නත් එදා එකම වාහනයේ නැඟල ඒ තරම් දුර පළාතකට ගියේ ඔවුන්ගේම ලෝකයක තනි වෙන්නයි. ඔවුන්ගේම සතුට විඳගන්නයි. ඒත් ඒ සතුට සුන්දරත්වය පැවතියේ කොයි තරම් කෙටි කාලෙද. අපි හීනෙකින්වත් නොපතන කොයි තරම් දේවල්වලට අපට මුහුණපාන්න වෙනවද……

ජෙනී සහ ස්ටීව් මුහුණ දුන්නෙත් අන්න ඒ වගේ නොසිතූ සිදුවීම් පෙළකටයි. ආගන්තුක බිමක දී අනුකම්පාවක ලකුණකුදු හඳුනා නොගත් බාල වයස්කාරයින් කිහිප දෙනෙකු අත ඔවුන්ගේ ඉරණම ‍රැඳී තිබුණේ සිතා ගත නොහැකි ලෙසයි. සතුට, සුන්දරත්වය හඹා ගිය ඔවුන් පසුපස ඇදී ආවේ අවාසනාවයි. ”බල්ලෙකු වෙනුවෙන් මිනිස් ජීවිතයක්……..” එය නම් කෙනෙකු හීනෙන්වත් නොපතන්නක්.

2008 වසරේ තිරගත වුණ Horror ගණයට අයත් චිත්‍රපට අතුරින් මෙය ඉහළම මට්ටමේ ‍රැඳුණු සිනමා කෘතියකි. 6.9/10 ක් වූ IMDb Ratings අගයත් චිත්‍රපටය හිමි කර ගත් සම්මාන සහ නිර්දේශයනුත් (සම්මාන 4ක් සහ නිර්දේශ 4ක්) එහි සාර්ථකත්වය පිළිබඳව ඔබට කදිම ඉඟි සපයනු ඇත.මේ කාරණාවන් සියල්ලම පසෙකලූවත් මෙම චිත්‍රපටය ඔබට වඩාත් දැනෙන සුලු අන්දමේ බිහිසුණු අත්දැකීමක් ගෙන එනු නම් සත්තයි……

සැ.යු. :- දරුණු වධ හිංසාවන්ට අදාළ දර්ශන මෙහි අඩංගු වන අතර එවැනි දර්ශන නැරඹීමට නොහැකි පිරිස් මෙම චිත්‍රපටය නැරඹීමෙන් වළකින්න.

ලිපිය – කේ.යූ.ජී. උදාර

Check Also

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. ko sub?

  2. meka dwnload krnne khmd

  3. me sub eka download karanna ba bn

  4. kohomada sub eka download karanne?

  5. kavinda_lakthilina

    Meke sub eka download karanna bane

  6. sub download krnna baneeeee


  7. නියමයි
    😛
    තුති……. 🙂

  8. Thanks……….

  9. ammo…….munta pissu.darunui kyanne patta darunui udara saho…….

  10. මේ පිල්ම් එක තාත්විකයි. මේ වගේ එකක් බැලුවහම දවසම අප්සට් …

  11. මේ වගේ ෆිල්ම් බලන්න කැමති නැති උනත්, කතාව ගැන විස්තරේ දැක්කහම බාන්න හිතුනා…… බෑවට පස්සේ, උඩින් පල්ලෙන් වගේ බැලුවා….. 😀

  12. Thanks a lot bro!

  13. thanks machn, film eka baluwa maru. attatama awasane narakama ba,
    Jaya wewa!

  14. කතාව මැද කොච්චර හොඳට ගියත් අවසානෙ බලු වටින්නෙ නෑ, පට්ටයි කිව්වට මෙලෝ රහක් නෑ ……..

  15. ohooooooooooo my gooooooooooooooooooood

  16. godak thanks machan.. ane pls machanla meka atherala danna epa.. digata karan yanna.. puluwannam direct link denna eka loku help ekak machanla.. Oyala daws ganan masa ganan kepa wela sinhala sub denawa , movies hoyala danawa, oyalata lebena deyak nea.. godak pin api venuwen time eka kepa karala mewa laba denawata machan.. so pls direct link denawanam godak pin

  17. හැමෝටම සිංහල සබ් හදන්න උපදෙස් දෙන විකිය සහෝ මෙන්න නිකම්ම එකක් දාල… කමක් නැ..මේන් බානව

  18. නියම ෆිල්ම් එක ………!

  19. horror nam ithin wena monavada. thanks..

  20. මේකේ part 2 තිබුනානම් මාරු සහෝ .

  21. කේ. යූ. ජී. උදාර

    ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි…..
    @ජානක
    [email protected] එකට මේල් එකක් දාන්න ටොරන්ට් එක එවන්නම්.

  22. balapu akak but thanks

  23. බොහොම ස්තුතියි Udara සහෝ මේ ෆිල්ම් එකට..

  24. sin sub akka dunnanam thama hoda ban.. kamak na.. elakiri thanks machan film akata

  25. ස්තුති උදාර සහෝ

  26. ශික් අපරාද බෑවෙ ශික් කිසි ගතියක් නෑ

  27. අතිගරු අහින්සක බාබර්

    මම මාට විදියට බය උනා! බුදු අම්මෝ!

  28. ඉසුරු සහෝ ගේ කතාව නම සහතික ඇත්ත.මේකේ ඇඩ්මින් ලා මීට වඩා උනන්දු වෙන්න ඕනේ මේ සයිට් එක ගැන..

    ස්තුති උදාර සහෝ..

  29. රාම් රාජ්

    thanks

  30. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සදහාත් ලින්ක් දෙනවනම් ගොඩක් හොදයි. අනික් වැදගත් දේ තමයි මේ සයිට් එකේ ඇඩ්මින්ලා මේ සයිට් එක ගැන් මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කරනවනම් වඩා හොදයි කියලයි මට හිතෙන්නේ. මොකද දැන් නිතරම සයිට් එක වැඩ නැහැ. ඉතින් ඒක එච්චර හොද දෙයක් නෙමේ.

    මොනව උනත් අපේ උදාර සහෝදරයගෙ උත්සාහය නම් උපරිමයෙන්ම අගය කරනවා. මීට කලින් දීපු කහානි ‍ෆිල්ම් එකේ සබ් එකත් සුපිරියටම තිබ්බා. තවත් මේ වගේ හොද චිත්‍රපට වලටම සබ් දෙන්න කියල ඉල්ලනවා…!

  31. ස්තුතියි උදාර සහෝදරයා

  32. ela ela machoo. danata nam films 3kama dala thiyenne down wenna. awulk na mekath danawa…. hik hik

  33. සහොදරයා නියම මුවි එකක් ස්තුතියි

  34. නියමයි සහොදරයා නියම මුවි එකක් ස්තුතියි තව තව නිර්මාන ඉදිරි පත් කරන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා……..!!!

  35. no subtitle…SHIT……..

  36. elama movie 1k Mamath balapu 😉 thanks sahooooooooooooooooooooo

  37. thanx machan

  38. Thanks bro……

  39. banna danne nahe machoooooooooooooooooooooooo

  40. torrent file 1ක direct download කර ගන්න දෙන්න බැරිද? Dubai වල ඔය redirect wena sites blocked. මෙතන comment 1ක් දැම්මත් කවුරුවත් torrent file 1ක දෙන්නෙ නැහැනෙ.

  41. මොකෝ ඊයෙ පෙරේද උනේ.අවුලක් නෑ.දැන් වැඩනෙ.සම්මාන ගහපු ෆිල්ම් 1ක් නිසා ඔන්න මාත් බාන්ඩ දැම්ම.එල වැඩක් උදාර සහෝ.බොහෝ…………ම ස්තූතියි…!

  42. ela ela… ada mama 1st… danma danawa… horror nam ithin ela thama..

  43. මේක පට්ට ෆිල්ම් එක .ස්තුතියි උදාර සහෝදරයා

error: Alert: Content is protected !!