අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Egypt [E – 04] | පාදුවාවේ අචාරසම්පන්න දැවැන්තයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 2 votes.
Please wait...

Temple.of.the

ඔන්න එහෙනම් ලිපි 2000 ක් සමරන මොහොතේ ඔක්කොම එකතුවෙලා කරන මේ ටෙලි කතා මාලාවට මගේ දායකත්වය දෙන්නයි සුදානම. 2009 මාර්තු 10 වනදා පොතේගුරා සහෝ ආරම්භකළ මේ වැඩේ දැන් ගොඩක් දුර ගිහින් කියලා හැමෝටම පේනවා ඇති නෙව. ලිපි 2000ක් කියන්නේ ලේසි පහසු ගණනක් නෙමෙයි. මේ අතර උපසිරැසත් 1000 වඩා ප්‍රමාණයක් තියනවා නෙව. ඒ වෙනුවෙන් අකුරක් හෝ ලිවීමෙන් දායක වුන හැම කෙනෙක්ටම මම මේ මොහොතේ බොහොම ස්තුතියිවන්ත වෙනවා.

1778 නොවැම්බර් 05 වනදා ඉතාලියේ පැජුවාවේ උපන් මේ දැවැන්ත ඊජිප්තු ලෝලියා ගැන අපේ දිදුල සහෝ ගෙනා කොටස බලන්න ඇති. ඔහු කොහොමද පෙර රැකියාවෙන් සමු ගෙන ගවේශකයෙකු වුනේ. කොහොමද බ්‍රිතාන්‍ය තානාපති වරයා හමු වුනේ කොහොමද, ඔහුගේ ගවේෂණ එක්ක සෘජුවම බදුන ශ්‍රේෂ්ට රැමසිස් රජු ගැන ඔය ඔක්කොම දකින්න ඇති නෙව. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ෆයිල් දෙවොල… මේ ඔක්කොම එක්ක ඔබ නැවතුනේ අබු සිම්බල් දෙවොලේ මුවදොරට ඇවිදින්.

මේ කොටසේදී ඔබට බලාගන්න පුළුවන් ඊජිප්තු ඉතිහාසයේ සදා අනුස්මරණිය අබු සිම්බල් දෙවොලට ඇතුල් වෙන්න, එය ලොවට කියාපාන්න ඔහු බෙල්සෝනි දරන වෙහෙස ගැන. ඔහුට එල්ල වෙන බාධක බොහෝයි, කොටින්ම කියනවා නම් ඔහුගේ අනුග්‍රාහකයා පවා කරලා තියෙනේ ඔහුව ගොනාට ඇඳීමක්. නමුත් මේ සියල්ල ජය ගෙන ඔහු බෙල්සෝනිගේ සොහොන නමින් නම් ලද සෙටිගේ සොහොන් ගෙය සොයාගන්නා ආකාරය, ඒ තුලින් ලොවට රජුන්ගේ නිම්නයේ දොරගුලි හරින ආකාරය ඔයාලම බලාගන්න.

එහෙනම් මම යනවා දැනට, මේ වගේම කුතුහලය දනවන කොටස තව දෙකක් එන්නත් තියන එකේ තවත් ලිපියක් කියවන්න දීලා ඔබව වෙහෙස කරන්න ඕනෙ නැහැ නෙව. තවත් උපසිරැසක් එක්ක හමු වෙන තුරු ඔබ සැමට ජය වේවා…!

෴ චිරං ජයතු බයිස්කෝප් ෴

Egypt (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2452b6216f6fd88faa56bc7c825dbceba5fa06c7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

42 thoughts on “Egypt [E – 04] | පාදුවාවේ අචාරසම්පන්න දැවැන්තයා… [සිංහල උපසිරැසි සමඟ]

  • niyama wedak karala thiyenawata thnanks Sameera. denui api mewa balanne. passe site ekata awa ayane. kal gihilla wunath beluwama comment ekak noda behe. thanks!

    Reply
  • ela ela ….
    thankz broooo

    Reply
  • මේක නම් නියමයි සහෝ..! 🙂 🙂

    Reply
  • thanks machan……….

    Reply
  • පට්ටම මචං සුපිරිම වැඩක් !!!

    Reply
  • bohoma pin anargai athi wishitai

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඇත්තෙන්ම වටිනවා මේ කතාමාලාව දෙන්න ඔයාලා හය දෙනා තීරණය කිරීම. මට කාලය හරස් නොවුනානම් මටත් දායක වෙන්න තිබ්බා. ඒත් අවාසනාවට බැරි වුණා. ඔන්න එහෙනම් මමත් බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • මේ කතා සෙට් එකනම් අනිවා බලනවා, බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • බොහෝම ස්තූතියි !

    Reply
  • ඔන්න එහෙනම් නමෝවිත්තියෙන් 4ත් බෑවෙන්න දැම්ම…. අන්ඩර් ද ඩෝම් එකත් බෑවෙන නිසා චුට්ටක් විතර ස්ලො..ඒත් කමක් නෑ වටිනා වැඩකටනෙ!!

    Reply
  • සමීර කොල්ලත් ලිපි 2000ට සම්මාදම් වෙලා තියෙන්නේ… බොහොම ස්තූතියි සිංහල උපසිරැයට.. ජයවේවා!

    Reply
  • නියමයි සමීර…………….
    අනිවාර්යයෙන් ම මේ සීරිස් එක ඔයාලගේ සිංහල උපසි‍රැසි එක්ක බලනවා සහෝ.
    සිංහාල සබට බොහොම ස්තූතියි.

    Reply
  • එල සැමි එල…
    ඔන්න ලබන මාසෙන් ජි බි 4 ක් වෙන් කළා මේකටම…
    ඒකනේවි…පොඩි සයිස් එකක් තිබ්බොත් එහෙම එවන්න හොදේ…
    ජය වේවා…

    Reply
  • mata pissu vage okkomadamma eka eka balanna hitiye 2000 ta pissu hadei එක දවසින් දෙනවා නේ වෙඩි වගේ.pisu hadei. ජය වේවා

    Reply
  • බයිස්කෝප් සෙට් එක මේ පාරනම් සුපිරිම සුපිරි වැඩකට අතගහලා තියෙනවා. මෙවැනි වැඩසටහන් වලට සිංහල සබ් දෙන එක ගැන බයිස්කෝප් ටීම් එකටම ගොඩාක් ස්තුතියි. ඉදිරියටත් මෙවැනි වාර්ථා වැඩසටහන් වලට සබ් දාන්න ශක්තිය ලැබේවා !
    Thanks Samira bro

    Reply
  • sthuthi saho oyage mahansiyata,,,, Teen Wolf ekatath sub denna balannko

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ. ‍අ‍ද ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍ ‍දෙ‍න‍වා ‍ව‍ගේ. ‍ඔ‍හො‍ම ‍යං‍.

    Reply
  • එලස් එලස්
    සබට තුති
    ඔබට ජය…………………..

    Reply
  • එලකිරි සමියා ඔහොමයං ඔහොමයං…

    Reply
  • හාහ් මෙන්න ඒ පාර අපේ සමීරයා.නියම වැඩක් මේකනම්.බලමුකො ඉතිරි දෙක කවුද කියල.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • එකෙන්ම පහර ඈ…
    කොටසක් බාගෙන තියෙන හන්ද ඉතුරු ටිකත් බානවා අනිවාම..
    ජයවේවා!

    Reply
  • නයි කයිද රෝස් පාන්
    මුලු ඊජිප්තුවම අද බයිස්කෝප් එකේ
    සමියා අසම්භ්‍යාවයේ දෙවැන්න අරන් ඇවිත්
    එලද සල බල සීයේ 😉
    චිරංජයතු බයිස්කෝප්!

    Reply
  • paharak thama meywa nam macho watinaka kiyala nima karanna ba

    Reply
  • එක දවසින් දෙනවා නේ වෙඩි වගේ
    ජය වේවා

    Reply
  • නියමයි සමීර..
    අද දවසට 4.9GB බැමක් තමයි තියෙන්නේ..

    එළ එළ ජය වේවා

    Reply
  • loweth natha macho adama set akama aragena balanna gannawa

    Reply
  • ඇත්තටම හුගක් වටිනා කියන වැඩක් ඔයාල අද කරන්නේ 🙂

    Reply
  • මම අහලා තියෙනවා මේ තැන ගැන, පට්ට දැන් බලන්නත් හැකි නේ 🙂

    Reply
  • kiyala wadak na niyamama katha meywa thama

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *