Tuesday , June 2 2020
Breaking News

Elementary (2012) [Season 01:Episode 14] | තවත් රහසක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Elementary (2012) [Season 01 Episode 08

ඉස්සෙල්ම කියනන ඕනේ මේක මගේ පලමු උපසිරැසි ගැන්වීම. ගොඩක් කාලෙක ඉදන් සිංහල සබ් අරගෙන බලපු මට Elementary කතා මාලවෙ බලන්න ලැබුනේ අහම්බෙන්. ඉතින් එක දවසින් සබ් දාලා තිබුණ ඔක්කෝම ටික ගත්ත. මම ඒක බලලා ඊළඟ එක එනකන් බලන් ඉන්න බැරුව සිංහල නැතුව හරි බලනව කියලයි විකාශණවුන ඉතිරි කොටස් ටිකත් ගත්තේ. ඔයා අතරේ හිතුන මටත් සබ් දාන්න. විකීගෙන් අහපුවම කීවේ 13 බුද්ධික සහෝ දැනට කරන නිසා මට 14 කරන්න. ඉතින් ඔන්න වැඩේ කලා. ඒ අතරේ අසනීපවුන නිසා ටිකක් වැඩේ පරක්කුත් වුණා. කොහොමින් හරි ඔන්න මගේ පළමු වැඩේ ඔයාලට. ගුණ දොස්, විවේචන, මඩ, පොලු ඕනේ දෙයක් කියන්න, ගහන්න. ඒක හොඳයි වැරදි හදාගෙන ඉදිරියටම යන්න.

අද කතාව තමා “The Deductionist”. විකාශය වුනේ 2013 පෙබරවාරි 4 වෙනිදා. අද කතාව ගැන නම් මම කියන්න යන්නේ නෑ, මොකද මම චිත්‍රපටියක් ගැන වුනත් කෙනෙකුට බලන්න කලින් විස්තර කියන්නේ නෑ. Elementary එක්ක හිටපු ඔයාලා මේක ගැන හොඳින්ම දන්නවනේ. මේකත් කලින් ඒව වගේම මරු කතාවක්. ඉතින් ඊළඟ සබ් එකෙනුත් හමුවෙමු. මතක ඇතිව ඔයා පහළින් ගල්මුල්, ස්තූති ගහලා යන්න.

Elementary (2012) on IMDb

 

 

2b82a9745858c74e2bdf61a1455f7b8b8b6516bf
cc5a80044957e4725e976ee86ad538cdbd8ee89e
8b459f63c19e53f5d0f33327520f18193322e0fd
a3670a8d089141bb0a78a2c8d60a3f07e07b31b1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Check Also

Fringe [S04 : E07] Sinhala Subtitles | බේබි බෝයි බ්‍රයන්ට් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් දකින්න ඇති රේමන්ඩ්-කේට් කියන යුවල කාල විස්ථාපන යන්ත්‍රයක් හදලා වුන දේ. මුලදි හැමෝම …

Leave a Reply to amila Cancel reply

Your email address will not be published.

54 comments

  1. Thank You tharidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team

  2. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    ජයෙන් ජය….

  3. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි…
    මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
    ජයම වේවා..

  4. sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  5. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  6. tnx machooooo me vidihatama digatama sub denna… wade goda….

  7. ‍ගම්‍‍බට්‍‍ටා

    දි‍ග‍ට‍ම ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න ‍ ‍ස‍හෝ… ‍සු‍බ ‍පැ‍තුම්‍ ‍අ‍පෙන්‍…

  8. Sameera Weerasinghe

    thanx machan . meke ithuru tikatath sub dala denna puluwannam pin saho..

  9. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  10. thanks a lot

  11. elama thama balagena hitiye mokada thama naththe kiyala jaya wewa kiwwa thanks saho wade hoday

  12. කවිඳු ලක්මාල්

    ඔන්න මමත් මේක ගත්තා .මේ tv serios එක නම් ගිනි ගින්දර වගේ සුපිරියි.

  13. බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. වැඩේ දිගටම කරගෙන යන්න ජයවේවා !

  15. patta patta. man hoya hoya hitiye meka. ithuru tikath danna. thaaaaaaaaaaaaaaaaaaaanx

  16. “චූටී මල්ලි”

    එල එල

  17. Ela Ela Yhanxxx

  18. තරිඳු මධුසංඛ

    එතන එකක් 236ක් මචෝ…..

  19. thank you!!!!!

  20. nice work guys keep up

  21. අඩෝව්..
    මම බොට ගහනන්නෙ දෙකේ දෙකේ පොළු දෙකකින් මේ වගේම අනිතේවටත් දුන්නෙ නැත්තම් එහම හරිද ඩෝ… 😉
    ජය මචෝ, එහෙමනම් බොලාගෙ 100%ක් කුළුදුල්ම උපසිරසිය මේක නේද ආහ්
    උබ කලින් දීපු එක බුද්ධික සහෝගෙ ඉතුරු කොටහ නොවැ 😛
    එහෙමන් සාදරයෙන් පිළිගන්න ගමන් කෑදරෙන් උපසිරසිය අරගත්ත ඕං 😀
    ජය මචෝ!

    ප;ලි- ඇයි බොල මේ 150 කොපි දෙකක්ම දීල 😛

  22. දිගටම සබ් දෙන්න සහෝ

  23. ස්තූතියි……

  24. Gdak asawen balanawa Sinhala thiyenanisa… Godak sthuthiyi

  25. එල එල පලවෙනි උපසිරසියට මගෙනුත් සුබ පැතුම්……වැඩේ දිගටම ඇදගෙන යන්…

  26. ela ela…1st sub ekma niyma storyk dila tiynne..thanks bro..ditma sub denna!!

  27. බොහොම ස්තුති .. ඉක්මනටම ඉතුරු episods ටිකත් දෙන්න මචන්..

  28. thanks machooo…….
    gal nm ba bn beer ekak gahamu 😀
    ela ela jaya wewa,

  29. නවීන් ලක්ෂිත

    පලවෙනි උපසිරසියට සුබපැතුම් සහෝ දිගටම කරගෙන යමු

  30. elakiri mcho

  31. අද රෑට බලන්න පුළුවන්. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. අනිත් ඒවටත් ඉක්මනට ඕන හොඳේ. ජයවේවා!!

  32. කසුන්

    පලමු උපසිරසියට උනුසුම් සුබපැතුම්….!!!!

  33. niyamaiii danakam bala gena hetya

  34. ඔබට ජය…

  35. mihin ලංකා

    පට්ට පතුරු හොදේ දිගටම දෙන්න

  36. Elazz ithuru tikath ikmanin demu neda apita balagena idala athi wela :/

  37. කාලෙකින් මේකේ ලිවුවේ !
    මාත් මේ කතාව දිගටම බලලා අන්තිම ටික නැතුව කළකිරිලා හිටියේ ! ඔන්න අායෙත් සිංහල සබ් හම්බවෙනවනේ ඉතින් බොහෝම ස්තුතියි ! වැඩේ දිගටම කරගෙන යන්න ජයවේවා !

  38. notisamanalaya

    පට්ට මචං ජය වේවා!

  39. mudiya / මුදියා

    මල කෙලියයි.පළවෙනි සබ් එකනෙ.එහෙනම් ඒකටත් ඔන්න මගෙන් සුභ පැතුම්…!

  40. mudiya / මුදියා

    නියමයිනෙ තරිඳු.මේකෙ සබ් එක ඉවර කරල තියෙන්නෙ කියල කලින් එකේදි කියනකොට මට හිතුන අද හෙටම දෙයි කියල.නියමයි නියමයි.අනිත් ඒවත් ඉක්මනින් දෙමු.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

  41. Ela ela ela

  42. Jayama wewa………

  43. Bohoma pin saho

  44. Elakiri kollo

  45. Patta patttaaaa machooo

  46. Thanka ela ela

error: Alert: Content is protected !!