Wednesday , September 23 2020
Breaking News

Elementary [S01 : E08] Sinhala Subtitles | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

ඔන්න අදත් මම ඔයාලගෙ කැමතිම රූපවාහිනි කතා මාලාවෙ අටවෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මෙතෙක් දුන්න කොටස් හොඳින් රසවිදින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්.

අද කොටසෙදි හෝම්ස්ට හම්බවෙන්නෙ බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂනයක් සිදුකරන්න. ඒක සුපුරුදු විදියටම හෝම්ස්ට හම්බ වෙන්නෙ NYPD එක හරහාම තමයි. එතනදි හෝම්ස්ට වැටහෙනවා මෙතනදි මතුපිටින් පෙනෙන දේට වඩා මේ බෝම්බයේ ඉලක්කකරුවන් වෙනමම පිරිසක් කියලා.ඒ අනුව තම නිරීක්ෂන හැකියාව තුලින් ඔහුට හැකිවෙනවා මේ බෝම්බයේ නියම සැලසුම්කරු සහ ඉලක්කය හදුනාගන්න. එසේ මෙම පරීක්ෂනය සිදුකරන අතරතුර ඔහුට තවත් එලි නොවූ මිනීමැරුමක සුලමුලත් සොයා ගැනීමට හැකිවෙනවා.

ඒ අතරතුර වොට්සන්ට හෝම්ස්ගෙ සහායකයා ලෙස රැදීසිටීමට ඇති කාලය ක්‍රමයෙන් අවසන් වෙනවා, ඇය උත්සාහා ගන්නේ හෝම්ස්ට ස්තිර අනුග්‍රාහකයෙක් ලබාදෙන්නනා ඇය ඒ සඳහා නොයෙක් යෝජනා ඔහු වෙත ඉදිරිපත් කරනවා. ඒ නිසාම දෙදෙනා අතර මත් ගැටුම් පවා ඇතිවෙනවා.මේ සියලු සිද්ධීන් මැද්දෙ හෝම්ස් මේ පරීක්ෂනය විසදන ආකාරය බලන්නනම් ඔයාලට මේ කතාව සම්පූර්නයෙන්ම බලන්න වෙනවා.

ඉතින් එහෙනම් මේ උපසිරැසි බාගත කරපු අයටයි, ප්‍රතිචාර දක්වපු අයටයි ස්තූති කරමින් මම නවතිනවා, ඔබ සියලු දෙනාටම ජය!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ගුණතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/12/03

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

71 comments

  1. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    ජයෙන් ජය….

  2. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි…
    මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
    ජයම වේවා..

  3. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  4. sub ekata thanx aaaaaa

  5. fatta fata fata………….. suppppppppppppppr.. (Y)

  6. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  7. thank you machaaan….. wish you all the best.

  8. fatta fata fata kollo…

  9. jayen jaya weeeeewa……ikmatnta anik tikath dennakoooo

  10. meke 9 weni aka dennako

  11. melo rahak ne sub 1k wat extract wen ne tv series wala. film nam ok

  12. නියමයි දිගටම කරගන යන්

  13. machanla ko 9…………………………………dan godak kal indaan nane…………………………………………………………………………

  14. episoid 9 sub දෙන්නකෝ

  15. nuwan lokka..moko sub dana eka.nawaththuwe???

  16. Pls give sub for next too….

  17. thanksss for the sub anith episode valatath danna dan 13 vekan release vela

  18. MEKE ANITH EWA DANAKAN API BALAGENA INNAWOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

  19. Nuwan Bro . . . .
    wt happen to Episode 09 . . .. . . still waiting . . . from long time . . . .

  20. tikak parakkuyi wage ne?
    ko thawama nadda ??

  21. Great work. Keep going.
    Thanx.

  22. sorry………..can’t download movie. why is that ? Ane Help Karanna Ikmaninma Plssssssssssssssss

  23. sorry………..can’t download movie. why is that ?

  24. මචං ඉතිරි ටිකත් ඉක්මනට දීපන්කෝ….

  25. ne Machan Ma Links Weda nena………Help

  26. Bro. Elaga Ekath Ikmanata dennako

  27. ko……………….download wenne nena…

  28. thanks machoo waiting for next ..

  29. me torrent eka wada nane

  30. thx brother . . .. we are ready for the next one also . . . . . .

  31. බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. 😛 😛

  32. බාගෙන බැලුවා.. බොහොම ස්තූතියි නුවන් සහෝ.. ජයවේවා! මේකෙ තව කොටස් කීයක් තියෙනවද?

  33. sub download karama open karanna ba error ekak enwa

  34. මේ Series එකේ බෑම නැවතිලා ඉන්නේ රවුටරේට කෙල වෙලා නිසා….. ඩොංගලේ ඩේටා ලිමිට් එක ටිකයිනේ….. 🙁

  35. aththatama watina kathawak meka thanks bro ikmanatama anith kotas tikath denna

  36. නියමයි සහෝ

  37. රාම් රාජ්

    ස්තූතියි නුවන්.මේක වටින කථාවක්.

  38. Thanks macho balagena ediye denakan
    ane macho ekmanata anith tikath dipan
    JAYAWEWA !

  39. ela ela machooo…….
    thanks
    jaya wewa……!!!!

  40. mudiya / මුදියා

    මරු මරු නුවන්.ඔන්න බානවා.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!

  41. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  42. ela niyamai jaya wewa

  43. neyamae machanla.. degatama daanna.. aala aeee

  44. niyamayi machn mamath bawoo 🙂 🙂 🙂

  45. ela saho….. maru ahhhhhhhh

  46. enakan unne thanks

  47. Grate Series Thanks for sub titles

  48. niyamai thawath aluth ekaka deela..thanksss..

  49. maxxza vadak kollo… thnxzzz a lot…..

  50. “චූටී මල්ලි”

    ela kollo ela

  51. jaya wewa thxxx

  52. මෙක මගෙ පලවෙනි කමෙන්ට් එක.මරු මචන් ……………..

  53. මෙක මගෙ පලවෙනි කමෙන්ට් එක.මරු මචන් …… Thanks

  54. එල එල මචං

  55. නියමයි මචං මේක එනකම් උන්නේ පට්ට

  56. ela ela thanx bro

  57. elaz…machan..me dan ei,dan ei kiyala balan iddi mai awe…thanx…ah…keep it up…

  58. thanks bro

  59. එළ.. 🙂 එළ.. 🙂 එළ.. 🙂 එළ.. 🙂 එළ.. 🙂

  60. baiscope.lk patta

  61. notisamanalaya

    එළම කිරි.. තෑන්ක් සහෝ…

  62. pattattata machan

error: Alert: Content is protected !!