Saturday , June 12 2021
Breaking News

Elementary [S03 : E13] | ණය වීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Elementary S301

පසුගිය සතියේ දකින්න ඇති, කිටී හැමදෙයක්ම දාලා යන්න ගියා කියලා. කිටී කොහෙද ගියේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ෂර්ලොක් දැන් ඉන්නේ තනියම. තනියම කිව්වට තනියමත් නෙමෙයි වගේ. එතකොට වොට්සන් ඉන්නේ ගොඩක් සතුටින්. ඇන්ඩෘ කෝපනහේගන් වල ඉදලා බ්‍රවුන්ස්ටෝන් වලට ඇවිල්ලා. තනියෙන් ඉන්න ෂර්ලොක්ට අදත් විසදන්න අභිරහසක් ලැබෙනවා. අද අභිරහස ටිකක් සංකීර්ණයි වගේ.

ඒ මොකක්ද කියලා කතාව බලලම දැන ගනිමු.

Elementary (2012) on IMDb

 

 

112 MB (2.84GB) කොපිය මෙතනින් බාගන්න

a76e27b23b8e0d62dd73047c2761836e8f786273
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Finding ‘Ohana (2021) Sinhala Subtitles | “කන්දට වැඩිය උස ළමයි” [සිංහල උපසිරසි]

අද මගේ දෙවෙනි උපසිරැසියෙන් මම ඔයාලව එක්ක යන්නෙ ත්‍රාසජනක නිධන් දූපතකට! මම කියන්නම ඕන මුලින්ම, …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..

  2. Thanks Saho. Ituru tikakt denna. dan hodama tika yanne 😀

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  5. eelanga sub ekath puluwan ikmanin gemu…..api balagena innawa…

  6. උවිදු ඉසුරංග

    සබ් එකට තැන්ක්ස් සහො

  7. බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. niyamai sahoo digatama karagena yamoo jaya..

  9. ammo..parakku wela hari dunna 1k watinawa..thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. praveen manohara

    එල මචෝ.

  11. Chalana Rukshan

    Ela ela puluwan ikmanatama ithuru tikath demu serama download karan balan inne sub denakan english valin baluwa sinhalenuth baluwe naththan wadak na

  12. ..::දුලාජ් නලින්ක::..

    බොහොම ස්තූතියි සහෝ සබට ……෴

  13. ela kiri machan. thanx

  14. Appe me dila thiyenne. Okkoma tika demu. Tikak late unata kamak na. Eth complete karanna. Oya denakam api balagena inne. Thnkx

  15. thanks a lot

error: Alert: Content is protected !!