Tuesday , September 29 2020
Breaking News

Elementary [S03 : E20] with Sinhala Subtitles | මිලි තත්පරයක වෙනස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Elementary S301

කොහොමද කට්ටියට ඉතින්. ඔන්න ටික කාලෙකට නතර වෙලා තිබුණු, ඔයාලා ආස කරන Elementary කතා මාලාවේ තුන්වන කතා සමයේ 20 වෙනි දිගහැරුමත් අරන් තමයි මම අද ආවේ. මුලින්ම ප්‍රණීත් අයියාට ස්තූතිය හිමිවිය යුතුයි, මේ කතාසමය පිලිබඳව මාව දැනුවත් කරලා වීඩියෝ ලින්ක් ආදිය සපයලා මට උදව් කරාට. ඇත්තටම මේ කතා මාලාව උපසිරැසිකරනය කිරීම ටිකක් අභියෝගාත්මක දෙයක් කියලා ඔයාලත් දන්නවා ඇති. ඒ නිසා ප්‍රමාද වීම් උපේක්ෂාවෙන් ඉවසන්න කියලා ඉල්ලන්න කැමතියි.

හරි දැන් අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. ෂර්ලොක්ටයි, වොට්සන්ටයි මේ පාර විසඳන්න වෙන්නේ, මිථ්‍යා මත විවේචනය කරන දේශකයෙක් මරණයක් සම්බන්ධව අභිරහසක්. මෙයා එයාගෙම වාහනේ ඇතුලේ මැරිලා ඉන්නකොට තමයි හම්බවෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි ෂර්ලොක් මේ මරණය ගැන සුල මුල හොයන් යද්දි එයාට වෙනස්ම දෙයක් හොයා ගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ඉතා කුඩා කාල පරාසයකින්  කරන්න පුලුවන් ගොඩක් දේවල් ගැනත් අද කතාවෙන් දැන ගන්න පුලුවන්. ඉතින් ෂර්ලොක්ට හම්බවෙන්නේ මොකක්ද කියලා දැන ගන්න කතාව බලන්න වෙනවා. අද දිගහැරුම 8.3 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.

ඉතින් කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඔයාලගේ දිරිගැන්වීම් තවත් මේ වගේ නිර්මාණ ඔබ  අතරට ගෙන ඒමට රුකුලක් වේවි. එහෙනම් තවත් දිගහැරුමකින් හමුවන තුරු  කට්ටියටම ජය වේවා..!!

Elementary (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Elementary.S03E20.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත්  සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. Thank You raveen brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..

  2. Affa thanks mcn….ela.. keep it up

  3. ammooooo deyyek neme dewalayakne.niyamai.magin nawaththannanan epa.digatama demu.jayawewaaaaaaa.kawruhari sub 1 dei kiyala balagena hitiye.

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. බෝම ස්තූතියි බ්‍රෝ.
    හෙන කාලයක් බලන් හිටියා කවුරුම හරි මේකේ සබ් එක කරයි කියලා..
    දිගටම දෙන්න.
    අතරමග නවත්තන්න එපා.
    ජය වේවා.

  6. Thanks bro

  7. Charith Madhusanka

    Thanks bro!

  8. mama hituwe meeka iwarai kiyala

  9. ammo athi yantham su deela…. bohoma sthuthi saho sub ekata

  10. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

  11. Chalana Rukshan

    thnx bro. dan season 5th avith thiyenne. Puluwan ikmanata serama denna

  12. niayamai…thanks RAVEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. ammoooooo meke sub dalaaaa
    hena kalayak balan hitiya danakammm
    ithuru tikatath danna
    ela ela thnx sub ekata

  14. Affata…..menna deela.ty bro.gdk pin…..

  15. Nuwan Adhikari

    hammoooo…. thankz meke sub denna gaththata.. elaz…

  16. Hamme ela bn meke season 4…5th dn telecast wenawa…a okkotama sub demu nayda bro…

  17. Ela bro…me season 1ka ivara karala season 4 1th denna… season 5th awith thiyenne….

  18. thanks for sub

  19. රවිඳු දිල්ෂාන්

    බොහොම ස්තුතියි සහෝ මේකේ සබ කරාට.කවදාහරි සබ දෙයි කියලා බලාගෙන හිටියේ.

error: Alert: Content is protected !!