Sunday , January 17 2021
Breaking News

Elementary [S03 : E23] with Sinhala Subtitles | මීමැස්සන් හා අපරාධ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

Elementary S301

ඔන්න 23වෙනි episode එකෙන් අපි ආයේ හමුවෙනවා. මේ episode එකේ තියෙන්නෙ හෝම්ස්ගෙ විනෝදාංශය, මීමැසි පාලනය සම්බන්ධ ප්‍රශ්නයක්. මිනිහෙක් සයනයිඩ්වලින් මරණයට පත්වෙනවා. හෝම්ස් සැක කරන්නේ ඒක මීමැසි ‍රෝගයකට සම්බන්ධයි කියලා. කරුණු හොයන් යනකොට ඒක ඇත්ත කියලා ඔප්පු වෙනවා. ඒ ත් එයා හිතපු විදියට නෙමෙයි. මේකට තව මිනීමැරුමකට උත්සහ කිරීමකුයි, පැහැර ගැනීමකුයි එකතුවෙනවා. අපරාධ තුනක්.

අනිත් සීසන් වලනම් episode 21 වෙද්දි සීසන් එක ඉවරවෙන්න සම්බන්ධවෙච්ච දිග කතාවක් පටන් ගන්නවා ඒත් මේකෙ එහෙම නෑ. එහෙනම් කතාව රසවිඳින්න. මට සබ් දෙන්න වෙන්නෙ සතියකට එක ගානේ. ඒක හින්දා ලබන සතියේ සීසන් එකේ අන්තිම episode එකෙන් හමුවෙමු. ජයවේවා!

Elementary (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Elementary.S03E23.HDTV.LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Peaky Blinders [S04 : E05] Sinhala Subtitles | මඩ වගුරේපෙම් හමුව [සිංහල උපසිරසි] [18+]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. anith season tiketh sub dunnanam watinava macho

  2. ithuru sub dennako

  3. Ithuru sub naddooo

  4. ruchira prabath

    thanks. ithuru ewtath sub dennko.please ….

  5. Please complete the season 3,4 & 5 this tv serious is good one
    Please try to complete it

  6. sub nane 24 e

  7. Sub eka karanna kawruhari

  8. Ravindu rukshantha

    සබ් නම් නම් නියමයි.අයියෙ.ඒත් කෝ ඉතුරු සබ් ටික ගන්න බෑනෙ

  9. ithuru sub walata mokada une???/eath karannko

  10. thanx.Ilaga ewatath sub denna plz

  11. apita sadun mali meke ithiru tika oya karannako

  12. den sehena dawasak giya wena kauru aran hari apita ethuru sab tika dennako ……..

  13. Thanx,Ithuru tikatath sub dennako

  14. ithuru tikatath sub tika kohoma hari denna

  15. elementary එකේ සීසන් 4,5,6 සබ් ආයේ දෙන්නේ නැද්ද?
    කවුරු හරි වෙලාවක් තියෙන කෙනෙක් පුලුවන් විදිහට හරි දෙන්න. !

  16. me ithuru tika denne nethda

  17. episode 24 sub eka denne naddo????

  18. hiyoooo 24 Sub ek dennakooooooooo

  19. Thank You chamath brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..

  20. Plz give to subtitle for ep 24 of sq. 03

  21. thank you very much machooo…. All the best
    😀

  22. 24 ta sub nathda saho :C

  23. 24ta sub denna, plz……

  24. Nuwan Adhikari

    24tai, elaga 2taith sub demuko….

  25. සීසන් 4 ට සබ් දෙන්නැද්ද?

  26. Kollo anthima epiyatath sub eka demu neda… jaya… kidenek kalada meka… ubawath adan yamu… bohoma pin….

  27. බොහෝමත්ම ස්තුතියි සහෝ,

    ඔබට ජය!!!!

  28. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  29. niayamai…thanks CHAMATH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. bohoma sthuthi sahooo

  31. බොහොම ස්තුතියි චමත් සහෝ සබ් එකට…..හෙමිට හරි සබ් දෙන එක ලොකු දෙයක්….ජය වේවා……. 😀

  32. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  33. Chalana Rukshan

    thnx bro…

  34. Thanks Bn Sub Ekata

  35. උපසිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා..

  36. උපසිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා..

    ඊගාව කොටසින් සීසන් එක ඉවර උනාට තව සීසන් 2ක්ම තියෙන්නේ………
    ඒකත් කරමු නේ

  37. thanx bro maga nathara karapu kathawak adagena yanawata thanks. parakku wena 1 gena hithanna epa kohoma hari denawne e hodatama athi. Puluwannam S4 ekatath sub 1 karanna kiyala illanwa obata jaya wew bro!!!!!

error: Alert: Content is protected !!