Thursday , January 21 2021
Breaking News

Eli (2019) Sinhala Subtitle | ඔහු ඇත්තටම කවුද? [ සිංහල උපසිරැසි ]

Rating: 9.8/10. From 19 votes.
Please wait...

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Netflix චිත්‍රපටයක් සමගයි. ඇවිත් නම් දැන් ටික දවසක් වෙනවා. කොහොමහරි චිත්‍රපටය නිකුත් උනේ ඔක්තෝබර් මස 18 වන දින. මේ වෙනකොටත් IMDb අගය 5.8 සහ කුණු තක්කාලි අගය 48% අරගන්න හැකි වෙලා තිබෙනවා. පැයයි විනාඩි 38 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Horror l Drama l Thriller යන කාණ්ඩටයි. රංගනයෙන් Sadie Sink l Kelly Reilly l Lili Taylor l Charlie Shotwell l Max Martini දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ඊලායි කියන්නෙ එක්තරා දුර්ලබ ලෙඩකින් පෙලෙන ළමයෙක්. ඉතින් මොවුන්ගෙ අම්මයි තාත්තයි පුළුවන් හැමදේම කරනවා ඔහුව බේරගන්න. මෙයාගෙ ලෙඩේ කියන්නෙ එළියට යන්න බැහැ. ඒ කිව්වේ වාතාවය නිරාවරණය වෙන්න බැහැ. ඔන්න අන්තිමේදී මෙයාට ඩොක්ටර් කෙනෙක් හම්බවෙනවා. මෙයා මේ වගේ ලෙඩ සුව කරන කෙනෙක්. ඉතින් මෙයා යනවා ඇයගෙ අංගනයට. මේක සම්පුර්ණයෙන්ම වට කරපු ගෙයක්. ලොකු ආරක්ෂාවක් යොදවල තියෙන්නෙ. හැබැයි නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. ඊලායිට එක එක දේවල් පේන්න අරගන්නවා. ලෙඩේ නිසා නෙමේ. ඒ ගෙදර කලින් මැරිච්ච කට්ටිය. ඊලායිට ඉන්නම දෙන්නෙ නැහැ. ඔවුන් ඊලායිව මරණ්න පවා තැත් කරනවා. ඒවගේම තමයි මොහුට විතරයි ඒ දේවල් කරන්නෙ. ඒත් ඇයි? මොකද කියනවා නම් එයාල උත්සහ කරන්නෙ ඔහුව එතනින් යවන්න. මොකද ඩොක්ටර් බොරුකාරයෙක්. ඔහු කරන්නෙ ළමයිව පාවිච්චි කරල තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. ඉතින් මොහුට බේරිලා යන්න හැකි වෙයිද? නැත්තම් මොහුටත් අනිත් කට්ටියට වගේම මැරෙන්න වෙයිද? අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Peaky Blinders [S05 : E02] Sinhala Subtitles | කළු බළල් හීනය [සිංහල උපසිරසි] [18+]

ඉතිං යාළුවනේ ඔන්න පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වන කතා සමයේ දෙවෙනි කොටසටත් සිංහල උපසිරැසි …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. thanks

  2. Thanks for sub!

  3. Thanks !!!!!!!!!!

  4. thanks

  5. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  6. Thanks …………………good luck ……………………

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. Thanxx bro……………

  9. ස්තූතියි සහෝ

  10. Thanks bro…..

  11. keshara_dilochana007

    thada kora ela super

  12. keshara_dilochana007

    ela

  13. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  14. thnx bn sub ekata

  15. Tnq broh

  16. Thank you ….

  17. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  18. thanks..

  19. Pathum Winchester

    උපසිරැසියට ස්තූතියි

  20. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (රවිඳු රැක්ෂාන්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

  21. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    The ballad of buster scruggs (2018) mekatath sub dennako

  22. ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

  23. Hashan M. Priyadarshana

    තෑන්ක්ස්

  24. Sub ekta bohoma sthuthi sahoo…horror films nam aniwaa balanawa..jaya wewa..

error: Alert: Content is protected !!