Saturday , September 25 2021
Breaking News

Ella Enchanted (2004) | සුරංගනා ලෝකයක්..

Rating: 6.4/10. From 42 votes.
Please wait...

අපි පොඩි කාලෙ අහපු, බලපු සුරංගනා කතා වල සියලුම ලක්ෂණ වලින් පිරුණු මේ කතාවට අපේ පිරිමි පාඨකයෝ නම් අකමැති වේවි. ඒත් පොඩි මල්ලිලා නංගිලා ඉන්න, ප්‍රේමවන්තියෝ ඉන්න අයනම් මේක බාවි කියල හිතනවා. කතාව කෙටියෙන් මෙහෙමයි..

Frell රාජ්‍යයේ Ella නමින් බිලිඳියක් මෙලොව එළිය දකිනවා. ඇගේ සුරංගන මව ඇයට දයාදය ලෙස දෙන්නේ “කීකරුකම”. බොහොම භයානක දෙයක් තෑග්ගක් ලෙස ලැබෙන ඇයට කෙනෙක් කියන ඕනෑම දෙයක් කරන්න සිද්ධ වෙනවා.

මේ ශාපය ගැන Ellaගේ තාත්තාටත් නොකියා Ellaගේ මව මිය යනවා. කාලයත් සමඟම Ellaගේ පියා නැවත විවාහයක් කරගන්නවා. මින් පස්සේ කතාව අනපේක්ෂිත පැත්තකට හැරෙනවා. Ellaට මොකද වෙන්නේ කියලා බාගෙනම බලන්නකෝ.

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. where is sub

  2. ko sub…?

  3. Sinhala sub eka ewanawada

  4. Meke sinhala sub neddooooo

  5. || නියමයි ||

    | 😛 |

    🙂 තුති……. 🙂

  6. asdeka kahanawata wage mekath bala balamukooo 😀

  7. මාර ගති. ලස්සන සුරංගනා කථාව. ඒ වගේම හිනා.

  8. @AL1717, chamila, chathurarcrc : බාන්න. හැබැයි චිත්‍රපටිය චොර කියල, පස්සේ මගේ ඔලුව කන්න එපා. 😀

  9. ane manda 😛

  10. mata nam kammali wage ath balama balamu 😛

  11. Ela Ela niyamai.

  12. @දිනුෂ්ක උදාර : අපේ නංගිට කියල තමා මමත් මේක බෑවෙ. හික්z… මටනම් මෙලෝ රහක් තිබුනෙම නැහැ. 🙂

    @සහන් : බාපුවා ගොඩ ගැහුනම හරිම අමාරුයි බලලා ඉවරයක් කරගන්න. එන සුමානෙ මරු චිත්‍රපටි ගොන්නක්ම අරන් එන එකේ, හිඟ පියවගන්න.

    @maneesh : හම්ම්…

    @SirAj : බයිස්කෝප් තුලින් ලඟදීම සිංහල උපසිරැසි සහිතව මරු චිත්‍රපටියක් ගෙන එනවා. 🙂

    @Uraj Deemantha : ඒවා හොඳ වැඩ. 😉

  13. හික්ස්….. 😀 මම නොබැලුවත් බලන්න දෙන්න කෙනෙක් ඉන්නවනේ මට……. 🙂 එයා වෙනුවෙන් බාමි……!! 🙂

  14. sinhala subtitle nedda?

  15. ANE BAN EKA DIGATAMA BORING FILM NE…..

  16. අපිනම් ඉතිං හැමදාම බලන්නෙ සුරංගනා කතා තමා. ඊයෙං එක ‍ෆිල්ම් එකක්නම් ඉවරයි 🙂

  17. Ellaට මොකද වෙන්නෙ? Ellaට මොනා වුනාම අපිට මොකද?
    ගෝලයට සුරන්ගනා කතා බලන්ඩ හිතිලා වගේ. බාලා බලමු. මමනම් ඉතින් ඔය සුරන්ගනා කතා බලන්නෙ නෑ. අවුලක් වුනොත් අපේ නන්ගිට හරි බලන්ඩ දාල දෙන්ඩ පුලුවන්නෙ.

error: Alert: Content is protected !!