Wednesday , October 20 2021
Breaking News

Emelie (2015) with Sinhala Subtitles | ළමයින්ව කාටවත් බලාගන්න දෙන්න එපා [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Emelie (2015)

ඔන්න එහෙනම් වෙසක් නිවාඩුව අල්ලලා සබ් එකක් කරන්න හිතුනා.ඇත්තටම කියනවානම්.මේ ෆිල්ම් එක මට අහම්බෙන් හම්බුනේ.ටිකක් බලනකොට මේකට සබ් එක හදන්න හිතුවා.ඉතින් සටිට් එකට මේල් එකක් දැම්මට පස්සේ.වෙනදනම් හසන්ත අයියා.හරි රොයිලි අයියා හරි සමීර අයියා හරි තමයි රිප්ලයි කරන්නේ.ඒත් එදා දාපු මේල් එකට රිප්ලයි කරේ අපි කවුරැත් හෙදින් අදුරන….මේ දවස්වල “සිවිල් වර්” ෆිල්ම් එක බලලා කැප්ටන් ඇමරිකා වෙලා ඉන්න  “ විමා”.පේන විදිහට විමාට උසස්වීමක් දීලා වගේ ඔන්න එහෙනම් විමාට සුබපතන්නත් මම මේක අවස්තාවක් කරගන්නවා.එහෙනම් වැඩි විස්තර ඔනි නැහැ.ෆිල්ම් එක පැත්තට යමු.

තොම්සන් පවුල කියන්නේ නගරේ ඉන්න දනවත් පවුලක්.ඉතින් මේ දෙන්න කොහේහරි යනවනම්.එයාලගේ ළමයි බලාගන්න නැනී කෙනෙක්ට දීලා තමයි යන්නෙ.සුපුරැදු පරිදි හැමදාම මෙයාලාගේ ලමයි බලාගන්නෙ මැගී කියලා කෙනෙක්. ඉතින් මිස්ට &මිසිස් තෝමස්  එයාලගේ 13න් වෙනි විවාහ සංවත්සරය සමරන්න එලියට යන්න තීරනය කරනවා.ඉතින් සුපුරැදු පරිදි ළමයිව බලාගන්න මැගීට කියනවා…ඒත් මැගීට හදිසි වැඩක් නිසා එයා එයාගේ හොදම යාළුවා ඇනාව ළමයි බලාගන්න එවනවා.ඇනා ආට පස්සේ තොතම්සන්ලා ගෙදරින් යනවා.ඉතින් ටික වෙලාවක් සාමන්‍යය විදිහටම ගෙවෙනවා….ඒත් රෑවෙන්න රෑවෙන්න ඇනා වෙනස්වෙන්න ගන්නවා.මිසිස් තොම්සන් ළමයින්ට කරන්න දෙන්න එපා කියපු හැම දෙයක්ම වගේ එයා ළමයින්ට කරන්න දෙනවා…රෑවෙන්න රෑවෙන්න ඇනාගේ හැසිරීම ගොඩක් වෙනස් වෙනවා…එයා ළමයින්ට ඒක එක විදිහට හිරිහැර කරන්න ගන්නවා….

තොම්සන් පවුලේ ලොකුම ළමයා ජේකබ්ට ඇනා ගැන සැක හිතෙනවා.එයා ඇනාගේ බෑග් එක චෙක්කරලා බලනකොට  ඒයාගේ නම ඇනා නෙමෙයි එමලී කියලා හොයාගන්නවා…ඔය අතර හොදම යාළුවා ඇනාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත්තේ ඇයි කියලා බලන්න.මෑගිත් ඒ ගෙදරට එනවා….එතනින් එහාට කතාව කිවුවොත් වැඩක් නැහැ. ඔයාලම බලන්නකෝ…

ඒ වගේම තව දෙයක් කියන්න ඔනි.අද සමාජයේ පවතින කාර්්‍යය බහුලත්වය නිසා.ගොඩක් දෙමවුපියෝ තමන්ගේ ළමයින්ව වෙනත් අයිට බලාගන්න දීලා  යනවා…ඉතින් ඒ වගේ අයට මේ චිත්‍රපටිය ගොඩාක් ආදර්ෂමත් චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්…ඒ වගේ දේමවුපියේ මේක අනිවාර්යෙන්ම බලන්න ඔනි කියලා මම හිතනවා.එහෙනම්..මම යනවා

…….තවත් උපසිරසියකින් හම්බවෙමු…….

 

Hocus Pocus (1993) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

Kodiyil Oruvan (2021) Sinhala Subtitles | ලොවෙන් එකෙක්! [සිංහල උපසිරසි]

කොඩියිල් ඔරුවන්හි රචනය සහ අධ්‍යක්ෂණය ආනන්ද ක්‍රිෂ්ණන් විසින් වන අතර නිෂ්පාදනය ඉන්ෆිනිටි ෆිල්ම් වෙන්චර්ස් සහ …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  2. BAISCOPELK TORRENT EKA DENNE NATI EKA NAM MARA WEDANAWAK AA… SAHENNA AMARUI FILM EKA HOYA GANNA.. E HOYA GATTAT SAMAHARA WELAWATA SUB EKA KALIN YANAWA.. APE AYA TORRENT FILE EKA DUNNAT EKA DOWNLOAD KARA GANNET BOHOMA AMARUWEN SAMAHARA AYA EKA KARA GANNA DENNET NAA.. EHEMA TIYADDI TORRENT EKA NODIMA HITIYOT SAHENNA CUSTOMER LA TIKAK OYALATAMAI NATI WENNE TORRENT APAHU DENNA KIYALA TAMAI ILLANNA TIYENNE.. THNKS SUB EKATA

  3. JanithDeshapriya

    Ekenma waaasi

  4. බලලමඇවිත් ෆිලුම ගැන කියන එක හොදයි කියල හිතුන. ඇත්තෙම්ම මෙක අපි හැමෝටම හොද ආදර්ශමත් කතාවක්, හැමෝම බලන්න ඔනී කතාවක්. අයිය කෙනෙක්ගෙ වගකීමත් හොදින් තෙරුම් කරවන ලස්සන කතාවක්. මේවගෙ ෆිල්ම්ස් ගොඩක් වටිනව. බොහොම ඉස්තූත්යි.

  5. hamotama jayawewa!!! thanks sub ekata.

  6. niyamayi machan..mekata sub dhennkan magabalagena hitiye bohoma sthuthi saho…….aniwa bamak thamai

  7. තෑන්ක්ස් මචන් සබ් එකට..

  8. CongrtZ bro

    Puluwannam baskin 2015 ekata sub denawada

  9. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  10. බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  12. Machanla…Oya Kiyana widiyata SUB Atule Link eka dena ekath case ekakda….? Eka Honda Idea Ekakne ban….SITE Ekata awlak naththan e wade promote karapanko…..Naththan Film eka hoyala download karanna sakai ne ban….samahara copy wala sound ehema awl…SUB Match wenne na….Eka nisa SITE Ekanma Monawahari Kramekata Link Dena Eka Watinawa….

  13. D18E74490A233C2987A4903F57848AF3079DFC00

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. තෑන්ක්ස් මචන් සබ් එකට..

error: Alert: Content is protected !!