Tuesday , September 22 2020
Breaking News

Ender’s Game (2013) Sinhala Subtitles | හොඳම බලාපොරොත්තුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 11 votes.
Please wait...

Ender's Game - 2013වසර 50කට පෙර, ෆෝමික්ස් නම් පිටසක්වළ හමුදාවක් විසින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල කලා. ඒ හේතුවෙන් අහිංසකයින් මිලියන දහයක් පමණ මිය ගියා. පෘථිවියේ මිනිසුන් හා ෆෝමික්ස් වරුන් අතර ඇති වූ යුද්ධයේ දී අපේ මහා සෙන්පතියා වූ මේසර් රැකම්ගේ දක්ෂ කම හා පරිත්‍යාගය හේතුවෙන් පෘථිවි වාසීන් සමූලඝාතනය වීමෙන් වැළකුනා. එදින සිට ෆෝමික්ස්වරුන්ගේ නැවත පැමිණීම කෙරෙහි අපි ඉතා හොඳින් සූදානම් උනා. එහිදී ජාත්‍යන්තර බළඇණිය තේරුම් ගත්තා ලෝකයේ සිටින දක්ෂතම ළමයින් තමයි පෘථිවියේ හොඳම බලාපොරොත්තුව කියලා. ඔවුන් එම ළමයින්ව තෝරගෙන බළඇණියට බඳව ගත්තා. එම ළමයින් යුධ-ක්‍රීඩා කරමින් හැදී වැඩුණා, ඔවුන්ගේ තීරණ සහජ ඥානයෙන් ගත් තීරණාත්මක හා නිර්භය ඒවා උනා.

මගේ නම එන්ඩර් විගින්. මමත් එසේ බඳවා ගත් ළමයින්ගෙන් කෙනෙක්. අනිත් ළමයින්ගේ නැති විශේෂත්වයක් අපේ සෙන්පති තුමා මා තුලින් නිතරම දකිනවා. මගෙන් සිදු වන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් පවා ඔහු දකින්නේ වෙනස් ම ආකාරයකටයි. මගේ සෙන්පති තුමා බලාපොරොත්තු‍ වෙන්නේ මමත් මේසර් රැකම් මෙන් අපේ පෘථිවි වාසීන්ව පිටසක්වල ආක්‍රමණයෙන් ගලවා ගන්නා වීරයෙකු වනු ඇති කියායි. මේ මගේ කතාවයි.

ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරි බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබූ ක්‍රියාදාම හා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයිති සුපිරි සළරුවකට සිංහල උපසිරැසි යොදලම අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7.2/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ සිනමා නිර්මාණය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 33 වෙනියට රැඳී සිටීමට තරම් සුපිරි චිත්‍රපටියක්. 2013 නොවැම්බර් පලවෙනිදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණ මේ සළරුව ආරම්භක සතියේ විතරක් ඩොලර් මිලියන 27කට අධික ආදායමක් ලබන්නත් සමත් වෙලා තියෙනවා.

ඉතින් යාළුවනේ.. මේසර් රැකම් කියන්නෙ කවුද? ඔහු කොහොමද ෆෝමික් වරුන්ගෙ ආක්‍රමණයෙන් පෘථිවිය බේරගන්නේ? ජාත්‍යන්තර බලඇණියට බඳවා ගන්නා ළමයින්ව කොහොමද ඔවුන් සටනට පුරුදු කරන්නේ? යුධ ක්‍රීඩා කිරීම මගින් මේ ළමයින්ව ඇත්තම යුද්ධයකට මුහුණ දෙන්න ඔවුන්‍ව සකසන්නෙ කොහොමද? එන්ඩර් විගින් අනිත් හැම ළමයටම වඩා විශේෂ වන්නෙ ඇයි? ෆෝමික් වරු තවත් වරක් පෘථිවිය ආක්‍රමණය කරාවිද? මෙවරත් ඔවුන්ව පෘථිවි වාසීන් විසින් පරාජය කරාවිද? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.

මේ දැනට දීලා තියන ටොරන්ට් වල වීඩියෝ එකේ කොරියන් හාර්ඩ් සබ් (Hard-coded Korean subs) තියනවා. නමුත් ඒක ෆිල්ම් එක බලන්නට බාධාවක් නොවෙයි. එහෙම බලන්න කැමති අය විතරක් දැනට බෑවට කමක් නෑ (වීඩියෝ තත්වය ඉතාමත්ම හොද තත්වයක පවතිනවා). හොඳ කොපියක් ආවම කොහොමත් අප්ඩේට් එකක් දෙනවනේ බයිස්කෝප් කණ්ඩායම.

හැමෝටම ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

95 comments

  1. Lakshansilva18

    Thanks

  2. සබට තුති

  3. super bro#####

  4. thanks dude

  5. සබට බොහොම තුති අයියේ…
    ඔන්න බානවා…
    ජය වේවා…!!!

  6. ගොඩාක් ස්තුතියි!

  7. sub eka laba dunnta thx bn

  8. Thanks a lot brother.wish you good luck

  9. thnks ….kolla

  10. පේජ් එකේ download link eke මෙන්න මෙහෙම error msg 1ක් එනවනේ ඒකට මොකද කරන්නේ?

  11. Remember login?
    That URL does not exist. Try again?
    Enter a URL:
    Choose a custom name
    ShortenClear

    543,592 URLs shortened
    Home · API · Bookmarklet · URL Previews
    Powered by ksqurl

    Like TinyWin? Try our Chrome extension TWurl. TWurl shortens links and supports QR codes too!

  12. Thank You Dinidu.

  13. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  14. නලින්

    ස්තුතියි දිනුදු අයියා!

    සබ් එක නම් සුපිරි!

    ජය වේවා අයෙත්!

  15. sub ealata thanks bro

  16. Achintha Sameera

    දිනිඳු සම්පත් thanks macho sab ekata

  17. Elaaaaaaaaaaaaaaaaaa

  18. bohoma stuti saho.. .

  19. මේක Brrip එකට encode කරලා දෙන්න කෝ

  20. Ela kollek…thanks…jayen jaya,,,,……

  21. Bluray රිප් එකට ඉක්මනට සබ් එක ඕනේ..Plzzzzz

  22. br eka avilla

  23. Br Rip එකට සබ් දෙන්නෙ නැද්දෝ……

  24. බොහොම ස්තුතියි….Bluray රිප් එක ඇවිත්..එකට ඉක්මනට සබ් එක ඕනේ සහෝ…

  25. thanks machoooo meka ankam balan hitiye.

  26. ප්‍රසාද්

    ස්තුතියි සහෝ සබ් වලට, ඔබට ජය වේවා..

  27. නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  28. නියම එකක් වගේ ඔන්න එහෙනම් මාත් බෑවා.සබ්එකට ස්තූතියි දිනිදු සහෝ….

  29. Thanks macho ela ela aa

  30. mudiya / මුදියා

    දිනිඳුව බැස්සුවොත් ඉතිං ලොවෙත් නැති එකක් තමයි.
    නියමයි මචං.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!

  31. සුමුදු

    එල කිරි ෆිල්ම් එක්ක නෙ.
    ජය වේවා!

  32. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් මේ වගේ එකක් බැලුවේ නෑ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  33. මෙක නම් පට්ටම ෆිල්ම් එකක්. ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන්.

  34. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…..

  35. Thank u bohoma pin 😀
    idiriyatath sub denna shakthiya dairya labewa siyaluma denata

  36. mata bdyak naddoooooooooooooooooo

  37. 750 MB (HDRip) කොපියට ගැලපෙන විදියට සබ් එක නිවැරදි කලා.

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි මේක එනකම් තමයි උන්නේ,බලමු සබ් කියවන්න හැකිනම් කරදරයක් නැතුව මේ කොපිය තියා ගන්නවා,නැත්නම් මකල හොඳ එකක් එනකම් ඉන්නව,ජයවේවා.

  39. ela Ela saho….Thanxxxxx

  40. bohoma sthuthi saho,,jaya wewa!!!

  41. macho 750mb eke sub eka mach venne nane poddek balala updet karanavada

  42. macho sub ekata goadak thankz kalakata passe supiri ekak balanava.on………..

  43. dinidu machan niyamai..ada saturday full fun ekak ganna puluwan

  44. pin sidda wenna one me film eka nam dunnata Dinidu saho..
    mama sehenna balagena hitiya meka balanna..
    tnx…
    digatama sub denna..
    Good Luck..

  45. patta patta ela

  46. thanks bro

  47. ela macho onna apit gatta

  48. wow,,, maru 😀

  49. ජය වේවා!!!

  50. “චූටී මල්ලි”

    එලස්
    මාත් ඉන්නවා Brrip එනකම්
    තව තවත් හොද එව්වට සබ් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය…………..

  51. Meka denakann unnee sahoo…thanks sahoo sub ekatahh…onna ehenamm bagaththaa…

  52. බොහොම පින්

  53. නියමයි සහෝ…ඔන්න අපිත් ගත්තා..පින්

  54. මැක්සා කොල්ලා

  55. නියමයි බාන්න ඕනේ දැන්ම

    ජය!

  56. mihin ලංකා

    සුපිරි මචෝ

  57. එල එල මචෝ. පට්ට මුවීයක්

  58. bohoma pin saho

  59. සබ් එකට ගොඩක් ස්තූතියි.

  60. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  61. නියමයි සහෝ

  62. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ ඔන්න දිනිදු අංකල් පට්ට ෆිල්ම් එකක් ගෙනත්, මගේ එක ජාතියක ෆිල්ම් එකක්, මේකා මේ දවස් වල හිටු කියලා දෙනවා නේ..සීයා කෙනෙක් වෙන්න නේ යන්නේ ළඟදීම නේ…
    එල එල…සීයා කෙනෙක් වෙද්දී තෝර් දී ගන්න හැකි වෙයි මෙහෙම ගියොත්…මමනම් හොද එකක් එනකම් ඉන්නවා හොදේ..
    ජය වේවා…

  63. හර්ෂ ලහිරු

    නියමයි සහො මේක ආපු ගමන්ම බෑවා
    ස්තුතියි සබ් එකට 😛 😛

  64. නලින්

    අඩේ අප්පා දිනිදු අයියා! කොහොමත් මෙක එනකම් තමයි අප්පා පුල පුලා බලා හිටියා.

    ස්තුතියි කොරන්ඩ වචනත් නැහැ නොවැ..

    මෙවගේ එකක් බිඩියකින්ම බලන එක තමයි නුවනට හුරු ඕං! 😀

    ජය වේවා !

  65. බොහොම පින් සහෝ

  66. rusuru | රුසිරු

    බොහොම තුති සහෝ 🙂

  67. maxxxa 🙂 maaxxxxaa 🙂

  68. bohoma thuthi!!!

  69. බොහොම ස්තුතියි

  70. පට්ට මචං

  71. එලකිරි සහෝ දෙනකම් උන්නේ….සබට ජය 😛

  72. Aditha Praween

    එළකිරි සහෝ
    ඔන්න මාත් බානවෝ
    බොහොම ස්තුතියි

  73. මේක බලන්න හරිම ආසාවෙන් හිටියේ.. ස්තුතියි මචෝ…

  74. හහ් හහ් හාහාහා… මන් දෙකද…

  75. ගයාන් රූකාන්ත

    ජය වේවා සහෝ ඔන්න ගත්තා එනකන් බලන් හිටපු බයිස්කෝප් එකක්

error: Alert: Content is protected !!