අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Enemy (2013) | සතුරන් දෙදෙනෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 18 votes.
Please wait...

enemy

මෙන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක්. සම්මානනීය චිත්‍රපටයක්.. වෙනදා වගේම මේ වැඩේ මට භාර දුන්නේ විකියා සහෝදරයා. ඉතින් එයාවත් මතක් නොකර බෑ. ඒ වගේම මේ වෙනකම් මගේ උපසිරැසි නිර්මාණ එක්ක රැඳී සිටි අදහස් දැක්වීමෙන් මාව දිරිමත් කරපු ඔබ සියලු දෙනාටමත් බොහොමත්ම ස්තුතියි.

මේ චිත්‍රපටය එක්සත් රාජධානියේදී සමාරම්භක තිරගත වීම අරඹලා තියෙන්නේ 2014 පෙබරවාරි 7 වෙනිදා. Mystery හා Thriller යන කාණ්ඩ යටතේ වර්ගීකරණය කරලා තිබෙන මෙය José Saramago විසින් රචනා කළ නවකතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක්. ප්‍රධාන චරිතය ලෙස ද්විත්ව චරිත නිරූපණය කරමින් Jake Gyllenhaal රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම Mélanie Laurent සහ Sarah Gadon ද මේ චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබාදී තියනවා. අධ්‍යක්ෂණය Denis Villeneuve විසින් සිදු කර ඇති අතර මේ චිත්‍රපටය සම්මාන පහක් සඳහා නාම යෝජනා වී ඇති අතර සම්මාන 6ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒකෙන් තේරෙනවා ඇතිනේ චිත්‍රපටය ගැන. ඒ වගේම IMDb සිනමා දර්ශකයෙන් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත 7.1ක් වැනි ඉහළ අගයක් ලබා ගෙන තිබෙනවා.

චිත්‍රපටයේ කතාව මෙහෙමයි. ඇඩම් බෙල් කියන්නේ ඉතිහාසය ගුරුවරයෙක්. ඔහු ඒකාකාරී ජීවිතයක් ගතකරන කෙනෙක්. දවසක ඔහුගේ විද්‍යාලයේ මිත්‍ර ගුරුවරයෙක් ඔහුට චිත්‍රපටයක් ගැන සඳහන් කරනවා. ඒ වගේම ඔහු නරඹන චිත්‍රපටයක ඔහු දකිනවා රූපයෙන් තමන් හා සමාන පුද්ගලයෙක්. ඔහු ඒ පිළිබඳව දිගටමසොයා බලනවා. ඔහු ඒ පුද්ගලයාට දුරකථනයෙන් කතා කරනවා. ඇඩම් හා සමාන අනිත් පුද්ගලයා තමයි ඇන්තනී ක්ලෙයාර්. ඔහු වෘත්තීය රංගන ශිල්පියෙක්. දෙදෙනාම කටහඬින් හා රූපයෙන් මුළුමනින්ම සමාන බව දැනගෙන ගොඩක් කලබල වෙනවා. මේ හේතුවෙන් දෙදෙනාගේම ජීවිත අවුල් වෙනවා. දෙදෙනාම මානසික ව්‍යාකූලත්වයකට පත් වෙනවා. මේ දෙන්නට අන්තිමට වෙන්නේ මොකක්ද කියලා දැනගන්න කැමති නම් චිත්‍රපටය නරඹන්න. හැමෝටම ආරාධනා කරනවා මිනිත්තු 90ක් පුරා දිවෙන මේ රසවත් චිත්‍රපටිය රසවිඳින ලෙසට.

ඉතින් හැකි පමණින් අදහසක් දක්වා යන්නට සියලු දෙනාම කාරුණික වේවි කියලා හිතනවා. සියලු දෙනාගේම සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් රසවත් චිත්‍රපටයක් ඉක්මනටම රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා .

වැඩිහිටියන්ට පමණක් සුදුසු බව සලකන්න.

Enemy (2013) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

0A4C17E97280C72F6A714EF8264D288DDE679F19
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

67 thoughts on “Enemy (2013) | සතුරන් දෙදෙනෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි සහෝ subtitle එකට … ජය වේවා…❤️❤️❤️

    Reply
  • Thanx sago sub එකට❤

    Reply
  • Thanks for the subtitles

    Reply
  • වැඩේ හොදයි.
    ඒත් ෆිල්ම් එක පුරාම නම වැටෙන එක කරදරයක්. අපි ඔබගේ දක්ෂතාවය අගය කරනවා

    Reply
  • ස්තූතියි බ්‍රෝ

    Reply
  • Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • තෑන්ක්ස් අදිත!
    නියම වැඩක්. හොද චිත්රපටයකට හොදට සබ්ස් දීලා!
    ආයෙමත් ස්තුතියි!

    Reply
  • Thanks for the subs bro. keep it up…

    Reply
  • Film එක අන්තිමට ඉන්න තඩි මකුළුවගේ සීන් එක මොකක්ද?.මකුලු දැල්,මකුලුවෝ මොකක්ද සහො මේකෙ තේරුම.මටනම් පට්ට අවුල්

    Reply
  • thnx praveen …god bless !!!!!!!!

    Reply
  • patta pata…thnx….:D

    Reply
  • ඔයාලගේ සයිට් එක ගොඩක් හොඳයි . මේ කට සබ් එක කරපු අදිත ප්‍රවීන්ටත් ගොඩක් ඉස්තුතියි

    Reply
  • මේ ෆිල්ම් එක බාගත්තට තාම බැලුවේ නැ. Bluray rip එකට සබ් නැති නිසා.පුලුවන්නම් සබ් update කරන්න සහෝ…

    Reply
  • vampire academy 2014 flm eke sub danna. saho. . .

    Reply
  • Maxxxxxaaaaaa…….

    Reply
    • මටත් හරියටම තේරුණේ නෑ බන්
      😀

      Reply
  • ඕන් එහෙනම් මාත් ගත්තා, ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ‍සු‍පි‍රි ‍කා‍තා‍ව‍ක ‍‍ආ‍යෙත්‍ ‍අ‍රන්‍ ‍ඇ‍විත්‍.
    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

    Reply
  • pattai ..film eka ela…
    supiriyata act karala tiyenawa…
    sub ekata godak thanx…

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • පට්ට මචන්, තැන්ක්ස්..
    මෙන්න බානවා..

    Reply
  • Thankzz “Adithya” Sahoo Subta….
    Patta Kathawak Wage…
    Digatama Me wage Movies Walata Sub Gemuu….
    Kolla Kohomath Patta Filmne Genne…
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • අදිත මන් උබට කිව්වා කියලා හිතාගනින්
    මේක මන් අනිවා බලනවා
    ඔව්…
    අනිවා
    මේ වගෙ පට්ටම අමුතු ලස්සන එව්වට දිගටම දියන්
    මචන්
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
    • මට කියන්න අමතක උනානෙ
      අනිවා YIFI කොපියටත් සබ් එක අප්ඩේට් කරහන් හොදේ

      Reply
  • තේරුම් ගන්න අමාරුයි

    Reply
  • That Awkward Moment (2014) Subs Damu Ohomama,,,,,,,,,,,,,,,,,Maxxa..

    Reply
  • film eka nam lassanai. sub ekata tnx. but antimeta mokada une. terum gatta kenek innawanam mata terum karala denna mokada une kiyala.please thank uu

    Reply
  • නියමයි කොල්ලෝ, මමනම් මේක බලල ටික දවසක් වෙනවා..
    ලස්සන ෆිල්ම් එක,,
    ඒත් අන්තිම ටිකනම් තේරුම් ගන්න පොඩ්ඩක් අවුල් උනා..
    ඒ නිසා ආයේ බලනවා./.
    ජය වේවා..

    Reply
    • spider kenek inne ayi anthima tike

      Reply
      • sirawata,,, awasanaya therenne na ne?????????

        Reply
  • ස්තුතියි අදිත සහෝ

    ජය වේවා!!

    Reply
  • සුපිරි Film එක්ක වගෙ බාගෙනම බලමුකො. සබ් එකට තෑන්ක්ස්

    Reply
  • Thanks Bro..Nice Movie..
    Puluwannam Vampire Academy 2014 Movie Ekata Sub Denna.

    Reply
  • බොහොම ස්තුතියි.

    Reply
  • එලකිරි සුපිරි ෆිල්ම් එකක් වගේ 😛
    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • සබට තෑන්ක්ස් මචං….. තව දීපං … හොදේ……………………..!!!!

    Reply
  • Niyamai saho. jake neda inne. aniwa blnna ona.

    Reply
  • Ela ela, onna apth gaththa ehenam,
    tks,
    bro.

    Reply
  • අප්පටසිරි කොල්ල දැන් එසේ මෙසේ ෆිල්ම් නෙවේ වගේ දෙන්නේ!!!! නියමයි නියමයි…ඔන්න බානවා එහෙනම්…තෑන්ක්ස් සබ් එකට ආ…

    Reply
  • elata athi.thanks machan

    Reply
  • නියමයි සහෝ. පට්ට කතාවක්.
    ස්තුතියි..

    Reply
  • supiri wadak saho mama meka enakammai hitiye.. ela digatama sub demu..

    Reply

Leave a Reply to madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *