Monday , November 23 2020
Breaking News

Entertainment (2014) | විනෝදය…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.1/10. From 17 votes.
Please wait...

It's Entertainment 2014

අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත්..ඔන්න ලස්සන ෆිල්ම් එකක සබ් එක ගෙනාවා.මේකට ලැබිලා තියන Imdb අගය නම් 5.3ක්.ටිකක් අඩුයි වගේ නේද? රංගනයෙන් දායක වෙන්නේ akshay kumar, tamanna bhatia, rakash raj ,johnny lever වගේ සුපිරි නළු නිළියන් පිරිසක්.

කතාව නම් වැඩිය කියන්න අදහසක් නෑ.චිත්‍රපටියේ නමේ තේරුමේ ඉඳලාම ඔයාලගේ කුතුහලය අවුස්සන්නම්.දුප්පත් කොල්ලෙක්,නිළියක් සහ බල්ලෙක් වටා ගෙතුණු ලස්සන කතාවක් මේක.එහෙනම් ඔයාලත් රසවිඳින්නකෝ.

තව දෙයක්,මේක මම සහ මගේ මිත්‍රයා අදිත ප්‍රවීන් එකතු වෙලා කරපු සබ් එකක්,ඉතින් අහපු ගමන් බෑ නොකියා වැඩේට සමබන්ධ වුණු අදිතටත් මම බොහෝම ස්තූතිවන්ත වෙනවා.එහෙනම් දැනට ආයුබෝවන්! තවත් රසවත් චිත්‍රපටයකින් හමුවෙමු!!

 

Entertainment (2014) on IMDb

 

 

705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

267FA2E2EC1ECFD11A048443420D07A76407753D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” හා “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

අෆ්සෝස් [S01 : E03 & E04] Sinhala Subtitles | මට මැරෙන්න බැරියෝ!! [සිංහල උපසිරසි සමඟ]

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් …

Leave a Reply

Your email address will not be published.

56 comments

  1. thank bro

  2. Fikm eka download karaganne kohomada

  3. Fikm eka download karaganne kohonada

  4. This is an amazing comedy film. Thanks all of subtitle creators.

  5. Ashan Lakshitha

    thanks sahola dennatama….

  6. Thanks !!!!!!!!!!!!!!!!

  7. ayo film downlod karanna ba n mokkda me kala

  8. sab weda karanne neheneeeeee

  9. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝලා….!!!! 🙂 🙂

  10. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

  11. niyamai….

  12. සබ නම් සුපිරියටම දීලා. ෆිල්ම් එකත් එල.
    ජයෙන් ජය

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  14. බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. thanks,,,,,,,,,,,,,,,,,,,,,

  16. nice dear,thank you….

  17. සමනලයා

    ටෑංකු! ටෑංකු!

  18. ස්තුතියි දෙන්නටම.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  19. Thanks Saho……

  20. thnq 🙂

  21. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරියි
    තැන්ක්ස් කස්ටිය දෙන්නටම හොඳේ…
    බලන්න හිතාන උන්නු එකක්..
    ආක්ෂේ ඇන්ඩ් ජොනි ලිවර් ඉන්නවා නම් ආයේ මොන කතාද?
    ඒත් පොඩ්ඩක් විතර කතාවත් කිව්වනම් තමා හොඳ..
    කාරියක් නැහැ..
    ඔඅන්න ගත්තා,.,
    තව එව්වා ගේමු..

  22. sub ekata thanx aaaaaa

  23. කවුරු හරි Trailer එක බැලුවෙයි? පෝඩ්ඩක් විතර අපිට awkward වෙන දෙබසක් එහෙම දැක්කෙ නැතුවෙයි?

  24. සුපිරි ෆිල්ම්මක් වගේ.බොහම ස්තුතියි සහෝලා 2 නාටම.

  25. Thanks, නියමයි නියමයි,

  26. niyamai brother thanks

  27. niyamai ahhhhhh….subata thanks RAVIDU & ADITHA sahola denntama.digatama sub demu.jaya wewa…………

  28. thankx… bro

  29. කැලුම් ගුණසේකර

    දෙන්නට ම ස්තුතියි උපසිරැසියට.

  30. යකෝ උදේ බෑවා. මෙන්න දීලා බලද්දී. එලනේ.
    ජයවේවා!
    ස්තූතියි දෙන්නටම!

  31. Thankssssssss. onna ehenam bagatta…………. 🙂 🙂

  32. film eka iye baluwa…
    aparade…


  33. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  34. ස්තුතියි මචෝ දෙන්නටම.
    මේක දෙනකම්මයි උන්නේ.

  35. thanks saho…..
    best of luck…

  36. “චූටී මල්ලි”

    බලු සීන් එකක් වගෙ
    තමනා ඉන්න නිසා බලන්න හිතයි බන්
    සබට තුති
    ඔබලාට ජය…..

  37. දෙන්නටම බොහොම තුති…ඉඩක් ලැබුනු වෙලාවක බලන්නම්…ජය වේවා….!

  38. චන්දිම අමරසිංහ

    niyamai thaz.. subapatum..
    degatama lrf.khuq;;;

  39. AloneBoy[තනිකඩ කොලුවා]

    අහ් එකත් ඇවිල්ලා තියන්නේ.සබ ඉක්මනට දුන්නට දෙන්නටම තැන්කූ.

  40. tnx saho 2natma

  41. ස්තුතියි සහෝලා දෙන්නටම…නියමයි..ජය වේවා..

  42. thanks sub ekata
    akshe inna movies niyamai

  43. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  44. film1ka bala sub1ka enakam hitiye !!!!!!!!!!

  45. නලින්

    ස්තුතියි සහෝලා දෙන්නටම..

    ජය වේවා!

error: Alert: Content is protected !!