You dont have javascript enabled! Please download Google Chrome!
Friday , April 3 2020
Breaking News
Home / All / Epic (2013) | වන අරණේ වීර කාව්‍ය…. [සිංහල උපසිරැස සමඟ]

Epic (2013) | වන අරණේ වීර කාව්‍ය…. [සිංහල උපසිරැස සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Epic (2013)ඔන්න The Croods සලරුවට පස්සේ ඒ හා සමගාමීවම ප්‍රදර්ශයන ආරම්භ වුන අනෙක් පරිගණක සජීවී කරණ සලරුවටත් උපසිරැස එක් කරන්නයි සූදානම්. මේක කරලා තියෙන්නේ බොහොම දන්න හඳුනන පිරිසක් Ice Age හා Rio වගේ අති සාර්ථක සජීවීකරණ චිත්‍රපට අප වෙත ගෙනා Blue Sky නිවසෙන් තමා මේකත් කළ එළි බහින්නේ. මෙතෙක් ඔවුන් නිර්මාණය කල චිත්‍රපට අතරින් ආදායම් ලේඛනයේ 8 වැන්න ලබන්න ඒ කියන්නේ ලොව පුරා $240,439,293 ක Box Office ආදායමක් ලබන්න මෙය සමත් වුනා. ලබාගත් IMDB අගය 6.7ක්. අයත් වෙන්නේ Animation, Adventure, Family කියන කාණ්ඩ වලට. මේ උදවිය මම හිතන විදිහට නම් පරිසරය හා සම්බන්ධ සජීවී කරන ගැන විශේෂී කරණය වෙලා තියෙන්නේ. මේක්ත් පරිසරය නම් පුදුම ලස්සනට කරලා තියනවා.

ඒ පසුබිම් කතා එක්ක දැන් එන්නේ හඬ මුසුව බලන්න. පැය 1කුත් මිනිත්තු 42 පුරා දිවෙන මේ සලරුවේ චරිත රාශියක් පෙළහර පානවා. ප්‍රධාන චරිත සඳහා තම හඬ දායකත්වය ලබා දෙන්නේ Amanda Seyfried, Josh Hutcherson, Colin Farrell, Christoph Waltz, Aziz Ansari, Chris O’Dowd, Pitbull, Jason Sudeikis, Steven Tyler, Beyoncé Knowles සුප්‍රසිද්ධ පිරිසක්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ සලරුව පාදක වෙලා තියෙන්නේ William Joyce විසින් රචිත The Leaf Men and the Brave Good Bugs (1996) ග්‍රන්ථයෙන්.

අතුරු කතා ඇති තිරයේ කතාව වෙන්නේ මේකයි, වයස අවුරුදු 17 වන මේරි කැතරින් ඇයගේ මවගේ මරණයෙන් පස්සේ එනවා තමන්ගේ විකාරරූපී විද්‍යාඥ පියා එක්ක ජීවත් වෙන්න. නිවස පිහිටා තියෙන්නේත් පාරෙන් ඇතුලට වෙන්න, කැළයකට මායිම් වෙන්න. ඔහු අමුතු පුද්ගලයෙක්. කිසිම පිළිවෙලක් නැහැ වැඩ. හැම වෙලාවේම ඔළුවේ තියෙන්නේ පුංචි මිනිස් සොල්දාදුවෝ පිරිසක් ගැන. මේ දෙන්නගේ සම්බන්ධයත් පුදුම සහගතයි. දුව හා තාත්තා කොටින්ම කියනවා නම් අමුත්තන් වගේ. ඒ තරමටම පියා ඔහුගේ පර්යේෂනයන් හා ඇලිලා ගැලිලා ඉන්නෙ. දැන් ඇයට ඕනෙ තමන්ගේ පියාව මේ සෙවීමෙන් මුදවා ගන්න. සාමාන්‍ය පියෙක් වගේ හැසිරෙනව දකින්න…..

මේ සියල්ල අතර සුන්දර සොබා දම් මාතාව සුරකින රැජිනක් ඉන්නවා. ඇය තමයි ඒ වන අරණේ ජීවය රැදි මූල බීජය. ඒ වගේම තව ඉන්නවා පිරිසක් ඔවුන් හැකි හැම දෙයම කරනවා මේ වන අරණ වනසන්න. මේ රැජින ශත වර්ෂයකට වතාවක් චාරිත්‍රයක් ඉටු කිරීමට තම ආරක්ෂකයන් පිරිවරාගෙන තම මාලිගයෙන් ඈතට යනවා. මේ අවස්ථාවේ සොබා දහමේ සතුරන් ඇයට පහර දෙනවා ඇය මිය යන්නේ මේරිගේ ඇස් ඉදිරිපිට. ඇයගේ අවසන් වදන් ඇය සතුයි. දැන් වන අරණේ ගැලවුම් කාරිය ඇයයි. රැජිණගේ අවසන් වදන් මොනවා ද? මේ චාරිත්‍රය කුමක් ද? එය මේරිට සම්පූර්ණ කල හැකි වේ ද? කුමන බාදා එල්ල වේද ඒ හට? ඇයට මේ සඳහා කවුරුන් සහය වේවිද? මේ ඔක්කොම ඔයාලම බලන්න.

මේ චිත්‍රපටය ඇත්තටම කියනවා නම් වර්තමාන ලෝකයේ දැවෙන ප්‍රශ්නයක් වන වානාන්තර විනාශය වෙනත් කෝණයකින් ගෙන හැර දක්වන්නක්. එයත් හිත තබාගෙන මෙම සලරුව නරබන්න. මේ චිත්‍රපටය පිළිබද මා දැනුවත් කළ විකියා හා හසන්ත යන සහෝදරයන්ටත් තුති පිරි නමමින් මම යනවා. නැවතත් උපසිරැසක් සමඟ හමුවනතුරු ඔබ සැමට ජය.!

Epic (2013) on IMDb

 

 

320 MB කොපිය මෙතනින් බාගන්න

5b2f67738c06cc2feaadad2604c2f5d00116fb06

690 MB කොපිය මෙතනින් බාගන්න

c59552b8d1a71d3605fd187e084ba3c121245ffd

810 MB (BR) කොපිය මෙතනින් බාගන්න

462875c87ecf226bfc6e27917bd0d623c8a8db8f

1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න

e686c0c9bc582c9bb373f33e54c74db483f66ca0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

119 comments

  1. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  2. supiri animation film ekak. thankz sub ekata

  3. වරුණ නිරෝෂණ

    ස්තුතියි සහෝ

  4. Supun Madhusanka

    Thanks yaluwa…..
    Keep it up…..

  5. downlord wenne nehene

  6. NAWODI THATHSARANI

    meka mamath baluwa. oya adannawada korean drama1k thiyenawa faith kiyala 1kth dennako.

  7. සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  8. ඇත්තටම නියම ෆිල්ම් එකක්! ස්තූතියි සබ් එකට!!

  9. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  10. Hemome eke eke weda karan atharathura baiscope karanne niyama wedak,,, thanks

  11. Madusha Nirmal

    ස්තුතියි සහෝ…..film,sub වලට…. (y)

  12. Thank u very much bro….

  13. patta web site 1kak kollo………

  14. ela ela…..

  15. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  16. Thanks a lot.

  17. tkankz kollo.. kit

  18. nice movie.thanks

  19. Elada braaaa machan

  20. සාරංග ලියනගම

    Thanks machan

  21. good job man

  22. actually patta macha…………………

  23. Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  24. wadenam godaak hodai…man download karapu BR copy eka play enne nahane..mokada karanne ekata

  25. Good work. Keep it up..

  26. elama thamai machan than you………….!

  27. nimesh rukshan

    oyala laga nadda faith tv drama eke sinhala sub

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  29. Chathura Madusanka

    film ekanam beluwa saho,,,,,kiuala wadak na pattama patta,,,thnks saho sub walata

  30. Achintha sameera

    සමීර කරුණාරත්න thanks yalu

  31. Meke original ekak enakan balan hitiye thanks

  32. #ChalinduDeshan (කිනා)

    මචං සමීර, සොරි වෙන්න ඔන පරක්කු උනට. මොනා කරන්නද මචං. වැඩ රාජකාරි අතරනෙ. දැං වෙලාව පාන්දර එකයි කාලයි. දැං තමා චිත්‍රපටිය බාල ඉවර කරගත්තෙ. දැං ඉතිං සබ් එක බාද්දි කමෙන්ට් එක දාන එක යුතුකමනේ. ඔන්න ඒනං උබට ජයවේවා!!

  33. Super SUb……

  34. තැන්ක්ස් සහෝ

  35. Godaak THANKS SAMEERA AYYATATH BAISCOPELK EKE HAMA KENEKTAMATH.. Animation movie balanna api godaak kamathie.. ewaye mara gathiyak thiyenne.. baiscope eken dunnoth elama thama. jayen jayama wewa oyalata..!!!

  36. එනකන් බලාගෙන හිටියේ බ්ලුරේ රිප් එක නියමයි මචෝ

  37. Thanks Lot machan…

  38. BR Rip පිටපත එනකම් තමයි බලාගන හිටියේ, බොහොම ස්තුතියි .

  39. br rip ekata thanks

  40. එල එල

  41. මට නම් අනිමේෂන් කිව්වොත් වෙන
    මොනවත් ඕන නෑ. ගොඩක් ස්තූතියි සහෝ

  42. බොහොම ස්තූතියි සමීර මාමේ සිංහල උපසිරැසියට. මාමා නැතිනම් අපිට කවුරු කාටූන් ගේන්නද? අනේ තව කාටූන් එකකුත් ගේන්න හොඳේ. ජය෴෴ 😛 😛

  43. තුෂාන් මධුසංඛ

    බොහොමත්ම ස්තුති සමියෝ.කාලෙක ඉන්දන් බයිස්කොප් 1න් සබ් දෙනකන් බලාගෙන ඉන්දපු ෆිල්ම් 1ක් තමා මේ.ටොරන්ට් File 1 නම් පට්ට Slow පාටයි.ඒකත් පොඩ්ඩක් බැලුවොත් තමා හොන්ද…..

  44. එල එල නියමයි! දිගටම සබ් දෙන්න.

    -Help World-

  45. thnx….!!!!!

  46. නියමයි සමීර කරුණාරත්න” සහෝ
    ජයවේවා
    තවත් මෙවැනිම චිත්‍රපටවලට සිංහල උපසිරසි ලබාදීමට ඔබට සුභ පතමි
    එල

  47. Chathura Madusanka

    aya kiyanna deyak na,,,sub ekath ela,,film ekath ela

  48. දැන් ඉතින් ඇනිමේෂන් ෆිල්ම් එකක සබ් දාන්න පෝලිමේ ඉන්න වෙලා. ගොඩක් සතුටුයි සමීරත් ඇනිමේෂන් ලෝලියෙක් වෙලා. ඉස්සරට වඩා ගොඩ දෙනෙක් ඇනිමේෂන් ෆිල්ම් වලට යොමු වෙලා වගේ ඒ කියන්නේ ඒවගේ තියෙන දේ කට්ටියට හිතට වදිනවා කියන එක. එහෙනම් තවත් මේ වගේ ඇනිමේෂන් වැඩි වැඩියෙන් කරන්න ලැබේවා!!!

  49. Nadeesha Liyanage

    thank you for torrent

  50. film walaupasirasi paramithiyakin denna .geetha walath theruma denna

    • ඔයා මේ කතාව මම දුන්න උපසිරැස එක්ක බලලා නෙමෙයි වගේ කතා කරන්නේ. කරුණාකරලා බලලා මේ ඉන්න මුලින්ම.

    • ගීත දෙකක් යනවා කතාව ඇතුලේ පාට කරලම ඇති ඔයාට පාට පෙන්නේ නැති නම් එක මගේ ප්‍රශ්නයක් නොවෙයි. සමාවෙන්න.

    • මට පෙන්නේ ඔයා තාම ෆිල්ම් එක බලලා නැහැ වගේ. වෙන පාටකින් සින්දු වලත් උපසිරස දාලා තියෙන්නේ. එක්කෝ ඒ ටික සින්දුව නිසා ඔයා ෆාස්ට් ෆෝවර්ඩ් කරලා වගේ. ඒ නිසා ආයෙත් බානවා නම් තමා හොඳ. 😉

  51. එනකල් බලන් හිටිය එකක්. බොහොම ස්තූතියි සමීර කොල්ලෝ..හැබැයි ඉතින් බ්ලූරේ එක එනකල් නොබල ඉන්නත් හිතයි…මොකෝ කරන්නේ?

  52. dedunu- yatalamatta,

    සිංහල සබට බොහොම ස්තූතියි..
    ජය වේවා.

  53. සුනෙත්

    ඉස්තුතියි සහෝ,ඔයාගේ මහන්සියට,ඇනිමේෂන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ,
    ජයවේවා.

  54. thanks machan….

  55. mudiya / මුදියා

    හප්පේ එනකං මග බලන් හිටියෙ.බ්ලූරේ එනකං ඉඳල ක්රූඩ්ස් බැලුවෙත් නෑ.ඕන මගුලක් කියල බාන්න දැම්ම දෙකම.ඇනිමේෂන් නම් ඉතිං ලිපිය කියවන්නවත් පරක්කු වෙන්න හොඳ නෑ.නියමයි සමීරයො.ඉස්සරහට තව සුපිරි ඇනිමේෂන් ටිකක් එන්න තියෙනව නේද.ඒවත් ආපු ගමන් ඕනි හොඳේ.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

  56. සංජිව

    ගොඩක් ස්තුත්යි සමීර කරුණාරත්න සහෝදරයා ඔයාගෙ වැඩෙට.

  57. Dannam Baiscope Eka Pattama Patta..!!

  58. Thanks……

  59. Ela ela….:D

  60. Super Movei … Good Luck Bro…

  61. සචිත උදාර

    එළ සහෝ ආපු ගමන්ම දීලා. බොහොම ස්තූතියි.

  62. Thanks bro…!!! KIT 😀

  63. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඒක වෙන්නේ කොහොමද??? තාම ක්රූඩ් වත් බැලුවේ නැහැ සැමියා කිව්ව නිසාම, හොද කොපියක් එනකම් ඉන්න කියලා,,..
    දැන් ඒ අස්සේ තව එකක් දීලා…
    පොඩ්ඩක් ඉවසන්න බැරිද මම අහන්නේ කලින් එකේ හොද කොපියක් එනකම්වත්…
    දැන් ඉතින් තව ගොඩ ගැහෙනවා නේ…
    ඔහෙලා නම් දෙයි, අපි එපයි බලන්න…
    මේ වැඩේ තව දුරටත් කරන්න බැහැ…
    එන කොපිය මොකක් උනත් බලන්න ඕනේ….
    ඔන්න එහෙනම් තරහෙන් හරි කියනවා ජය වේවා!!! කියලා.

  64. චින්තකයා

    godak kal meka enakam balagena hitiya… godak isthuthue!!!

  65. ela..danmama banawa….ane puluwannam jumper 2 ekata sub dennako..

  66. ela ela yaluuuuuuuuuuu
    oya genawth ethn supiri baddak thama

  67. කේ.යූ.ජී. උදාර

    නියමයි සමීර……….
    සිංහල සබට බොහොම ස්තූතියි.

  68. mamath mey film aka balannama unne txs

  69. thanaks….

  70. elakiri sameera

  71. ඉක්මනට දුන්න එකට නම් පින්

  72. elakiri machaaaaaaaaan

  73. supiri 🙂

  74. එලස් බාමි

  75. මේකේ කොපි එනකම් බලන් උන්නේ බෙහෙවින් තුති~!!!!!

  76. maxxxa saho

  77. niyama wadak saho

  78. thank s machan

  79. ela eal machn, mama meke sub enakan balagena hitie. superman ekath awith neda, sub danna puluwan nm lokuu deyak 😉

  80. තැන්ක්ස් වේවා!

  81. jayen jaya!!!!

  82. bohoma thuthi

  83. “චූටී මල්ලි”

    අම්මෝ ඇති යන්තන් ආවා
    කොච්චර කල් උන්නද මේක බලන්න
    එල එල එලේ එල…
    සැමියට ඉතින් පිං මේක දුන්නට ඈ……….
    සබට තුති
    ඔබට ජය………………..

  84. Bluray නැද්ද

  85. නිවන් දකින්නට හේතු වාසනා වේවා….

  86. mamath gannoooo tx same

  87. ade danma bala balanwa meyka

  88. bohoma thxxx sameera 🙂

  89. baiscope aka dan patta hode

  90. ela ela ela ela

  91. ඔහ් මේක මෙච්චර ඉක්මනටම දුන්නද, thanks සහෝ ,ඔන්න මමත් මේක ගන්නවා,
    ආපු දවස් වල ඉඳලම මේක බලන්න කැමැත්තක් තිබුනා, thanks

  92. අනිවා මේක එනකම් උන්නේ ආව ගමන් දුන්න නේ සුපිරි

  93. mamath download karanwa thx

  94. Rakitha ranathunga

    Supiri thamai aiye
    Enakan balan hitiye
    Thanks sub ekata

  95. loweth natha 🙂

  96. meyka nam supirima akak

  97. Ayye Mama rakithage Malli ..!!
    Oyata Godak Sthuthiy Me Film Eka Demmata!!!!
    Mama Trailer Eka Beluwa
    Patta…
    Thawa Patta Film Ekak Langadeema Danna…!!!
    Mamath Langadeema Sub Danna Patan Gannawa..!!!
    Bye…!!!

  98. එලකිරි සමීර කොල්ලා ආයෙ කියන්න දෙයක් නෑ

  99. rusuru | රුසිරු

    කියලා වැඩක් නෑ අදම බලනවා මචෝ බොහොම පින්

  100. wow,, maru 😀

  101. නලින්

    එළ කිරි සැමියෝ

    මේක එනකම් උන්නේ

    ජය වේවා

  102. maxxa machan

  103. දන්නෙත් නෑ බොලව් ආව බවක් උබලා නම් මාරම වේගවත් 🙂 ඔහොම යන්

  104. loweth na patta patttaa patttaaaaaa

  105. pattama thama

  106. ade maxxxxxxama maxxa meyka anakam balagena unne

  107. ishan gihantha

    thanks machan

error: Alert: Content is protected !!