Epic (2013) | වන අරණේ වීර කාව්‍ය…. [සිංහල උපසිරැස සමඟ]
ඔන්න The Croods සලරුවට පස්සේ ඒ හා සමගාමීවම ප්‍රදර්ශයන ආරම්භ වුන අනෙක් පරිගණක සජීවී කරණ සලරුවටත් උපසිරැස එක් කරන්නයි සූදානම්. මේක කරලා තියෙන්නේ බොහොම දන්න හඳුනන පිරිසක් Ice Age හා Rio වගේ අති සාර්ථක සජීවීකරණ චිත්‍රපට අප වෙත ගෙනා Blue Sky නිවසෙන් තමා මේකත් කළ එළි බහින්නේ. මෙතෙක් ඔවුන් නිර්මාණය කල චිත්‍රපට අතරින් ආදායම් ලේඛනයේ 8 වැන්න ලබන්න ඒ කියන්නේ ලොව පුරා $240,439,293 ක Box Office ආදායමක් ලබන්න මෙය සමත් වුනා. ලබාගත් IMDB අගය 6.7ක්. අයත් වෙන්නේ Animation, Adventure, Family කියන කාණ්ඩ වලට. මේ උදවිය මම හිතන විදිහට නම් පරිසරය හා සම්බන්ධ සජීවී කරන ගැන විශේෂී කරණය වෙලා තියෙන්නේ. මේක්ත් පරිසරය නම් පුදුම ලස්සනට කරලා තියනවා.
ඒ පසුබිම් කතා එක්ක දැන් එන්නේ හඬ මුසුව බලන්න. පැය 1කුත් මිනිත්තු 42 පුරා දිවෙන මේ සලරුවේ චරිත රාශියක් පෙළහර පානවා. ප්‍රධාන චරිත සඳහා තම හඬ දායකත්වය ලබා දෙන්නේ Amanda Seyfried, Josh Hutcherson, Colin Farrell, Christoph Waltz, Aziz Ansari, Chris O’Dowd, Pitbull, Jason Sudeikis, Steven Tyler, Beyoncé Knowles සුප්‍රසිද්ධ පිරිසක්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ සලරුව පාදක වෙලා තියෙන්නේ William Joyce විසින් රචිත The Leaf Men and the Brave Good Bugs (1996) ග්‍රන්ථයෙන්.
අතුරු කතා ඇති තිරයේ කතාව වෙන්නේ මේකයි, වයස අවුරුදු 17 වන මේරි කැතරින් ඇයගේ මවගේ මරණයෙන් පස්සේ එනවා තමන්ගේ විකාරරූපී විද්‍යාඥ පියා එක්ක ජීවත් වෙන්න. නිවස පිහිටා තියෙන්නේත් පාරෙන් ඇතුලට වෙන්න, කැළයකට මායිම් වෙන්න. ඔහු අමුතු පුද්ගලයෙක්. කිසිම පිළිවෙලක් නැහැ වැඩ. හැම වෙලාවේම ඔළුවේ තියෙන්නේ පුංචි මිනිස් සොල්දාදුවෝ පිරිසක් ගැන. මේ දෙන්නගේ සම්බන්ධයත් පුදුම සහගතයි. දුව හා තාත්තා කොටින්ම කියනවා නම් අමුත්තන් වගේ. ඒ තරමටම පියා ඔහුගේ පර්යේෂනයන් හා ඇලිලා ගැලිලා ඉන්නෙ. දැන් ඇයට ඕනෙ තමන්ගේ පියාව මේ සෙවීමෙන් මුදවා ගන්න. සාමාන්‍ය පියෙක් වගේ හැසිරෙනව දකින්න…..
මේ සියල්ල අතර සුන්දර සොබා දම් මාතාව සුරකින රැජිනක් ඉන්නවා. ඇය තමයි ඒ වන අරණේ ජීවය රැදි මූල බීජය. ඒ වගේම තව ඉන්නවා පිරිසක් ඔවුන් හැකි හැම දෙයම කරනවා මේ වන අරණ වනසන්න. මේ රැජින ශත වර්ෂයකට වතාවක් චාරිත්‍රයක් ඉටු කිරීමට තම ආරක්ෂකයන් පිරිවරාගෙන තම මාලිගයෙන් ඈතට යනවා. මේ අවස්ථාවේ සොබා දහමේ සතුරන් ඇයට පහර දෙනවා ඇය මිය යන්නේ මේරිගේ ඇස් ඉදිරිපිට. ඇයගේ අවසන් වදන් ඇය සතුයි. දැන් වන අරණේ ගැලවුම් කාරිය ඇයයි. රැජිණගේ අවසන් වදන් මොනවා ද? මේ චාරිත්‍රය කුමක් ද? එය මේරිට සම්පූර්ණ කල හැකි වේ ද? කුමන බාදා එල්ල වේද ඒ හට? ඇයට මේ සඳහා කවුරුන් සහය වේවිද? මේ ඔක්කොම ඔයාලම බලන්න.
මේ චිත්‍රපටය ඇත්තටම කියනවා නම් වර්තමාන ලෝකයේ දැවෙන ප්‍රශ්නයක් වන වානාන්තර විනාශය වෙනත් කෝණයකින් ගෙන හැර දක්වන්නක්. එයත් හිත තබාගෙන මෙම සලරුව නරබන්න. මේ චිත්‍රපටය පිළිබද මා දැනුවත් කළ විකියා හා හසන්ත යන සහෝදරයන්ටත් තුති පිරි නමමින් මම යනවා. නැවතත් උපසිරැසක් සමඟ හමුවනතුරු ඔබ සැමට ජය.!
16499 downloads
Thanks bro sub ekata..
Jaya wewa!
supiri animation film ekak. thankz sub ekata
ස්තුතියි සහෝ
Thanks yaluwa…..
Keep it up…..
downlord wenne nehene
meka mamath baluwa. oya adannawada korean drama1k thiyenawa faith kiyala 1kth dennako.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ඇත්තටම නියම ෆිල්ම් එකක්! ස්තූතියි සබ් එකට!!
meka nm patta
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Hemome eke eke weda karan atharathura baiscope karanne niyama wedak,,, thanks
ස්තුතියි සහෝ…..film,sub වලට…. (y)
Thank u very much bro….
Thaks……
patta web site 1kak kollo………
ela ela…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks a lot.
tkankz kollo.. kit
nice movie.thanks
Elada braaaa machan
Thanks machan
good job man
actually patta macha…………………
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
wadenam godaak hodai…man download karapu BR copy eka play enne nahane..mokada karanne ekata
Good work. Keep it up..
elama thamai machan than you………….!
oyala laga nadda faith tv drama eke sinhala sub
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
film ekanam beluwa saho,,,,,kiuala wadak na pattama patta,,,thnks saho sub walata
සමීර කරුණාරත්න thanks yalu
Meke original ekak enakan balan hitiye thanks
මචං සමීර, සොරි වෙන්න ඔන පරක්කු උනට. මොනා කරන්නද මචං. වැඩ රාජකාරි අතරනෙ. දැං වෙලාව පාන්දර එකයි කාලයි. දැං තමා චිත්‍රපටිය බාල ඉවර කරගත්තෙ. දැං ඉතිං සබ් එක බාද්දි කමෙන්ට් එක දාන එක යුතුකමනේ. ඔන්න ඒනං උබට ජයවේවා!!
Super SUb……
තැන්ක්ස් සහෝ
Godaak THANKS SAMEERA AYYATATH BAISCOPELK EKE HAMA KENEKTAMATH.. Animation movie balanna api godaak kamathie.. ewaye mara gathiyak thiyenne.. baiscope eken dunnoth elama thama. jayen jayama wewa oyalata..!!!
Wow 🙂
එනකන් බලාගෙන හිටියේ බ්ලුරේ රිප් එක නියමයි මචෝ
Thanks Lot machan…
BR Rip පිටපත එනකම් තමයි බලාගන හිටියේ, බොහොම ස්තුතියි .
br rip ekata thanks
එල එල
මට නම් අනිමේෂන් කිව්වොත් වෙන
මොනවත් ඕන නෑ. ගොඩක් ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සමීර මාමේ සිංහල උපසිරැසියට. මාමා නැතිනම් අපිට කවුරු කාටූන් ගේන්නද? අනේ තව කාටූන් එකකුත් ගේන්න හොඳේ. ජය෴෴ 😛 😛
බොහොමත්ම ස්තුති සමියෝ.කාලෙක ඉන්දන් බයිස්කොප් 1න් සබ් දෙනකන් බලාගෙන ඉන්දපු ෆිල්ම් 1ක් තමා මේ.ටොරන්ට් File 1 නම් පට්ට Slow පාටයි.ඒකත් පොඩ්ඩක් බැලුවොත් තමා හොන්ද…..
එල එල නියමයි! දිගටම සබ් දෙන්න.
-Help World-
thnx….!!!!!
නියමයි සමීර කරුණාරත්න” සහෝ
ජයවේවා
තවත් මෙවැනිම චිත්‍රපටවලට සිංහල උපසිරසි ලබාදීමට ඔබට සුභ පතමි
එල
aya kiyanna deyak na,,,sub ekath ela,,film ekath ela
දැන් ඉතින් ඇනිමේෂන් ෆිල්ම් එකක සබ් දාන්න පෝලිමේ ඉන්න වෙලා. ගොඩක් සතුටුයි සමීරත් ඇනිමේෂන් ලෝලියෙක් වෙලා. ඉස්සරට වඩා ගොඩ දෙනෙක් ඇනිමේෂන් ෆිල්ම් වලට යොමු වෙලා වගේ ඒ කියන්නේ ඒවගේ තියෙන දේ කට්ටියට හිතට වදිනවා කියන එක. එහෙනම් තවත් මේ වගේ ඇනිමේෂන් වැඩි වැඩියෙන් කරන්න ලැබේවා!!!
thank you for torrent
film walaupasirasi paramithiyakin denna .geetha walath theruma denna
ඔයා මේ කතාව මම දුන්න උපසිරැස එක්ක බලලා නෙමෙයි වගේ කතා කරන්නේ. කරුණාකරලා බලලා මේ ඉන්න මුලින්ම.
ගීත දෙකක් යනවා කතාව ඇතුලේ පාට කරලම ඇති ඔයාට පාට පෙන්නේ නැති නම් එක මගේ ප්‍රශ්නයක් නොවෙයි. සමාවෙන්න.
මට පෙන්නේ ඔයා තාම ෆිල්ම් එක බලලා නැහැ වගේ. වෙන පාටකින් සින්දු වලත් උපසිරස දාලා තියෙන්නේ. එක්කෝ ඒ ටික සින්දුව නිසා ඔයා ෆාස්ට් ෆෝවර්ඩ් කරලා වගේ. ඒ නිසා ආයෙත් බානවා නම් තමා හොඳ. 😉
එනකල් බලන් හිටිය එකක්. බොහොම ස්තූතියි සමීර කොල්ලෝ..හැබැයි ඉතින් බ්ලූරේ එක එනකල් නොබල ඉන්නත් හිතයි…මොකෝ කරන්නේ?
සිංහල සබට බොහොම ස්තූතියි..
ජය වේවා.
ඉස්තුතියි සහෝ,ඔයාගේ මහන්සියට,ඇනිමේෂන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ,
ජයවේවා.
thanks machan….
හප්පේ එනකං මග බලන් හිටියෙ.බ්ලූරේ එනකං ඉඳල ක්රූඩ්ස් බැලුවෙත් නෑ.ඕන මගුලක් කියල බාන්න දැම්ම දෙකම.ඇනිමේෂන් නම් ඉතිං ලිපිය කියවන්නවත් පරක්කු වෙන්න හොඳ නෑ.නියමයි සමීරයො.ඉස්සරහට තව සුපිරි ඇනිමේෂන් ටිකක් එන්න තියෙනව නේද.ඒවත් ආපු ගමන් ඕනි හොඳේ.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!
ගොඩක් ස්තුත්යි සමීර කරුණාරත්න සහෝදරයා ඔයාගෙ වැඩෙට.
Dannam Baiscope Eka Pattama Patta..!!
Thanks……
Ela ela….:D
Super Movei … Good Luck Bro…
එළ සහෝ ආපු ගමන්ම දීලා. බොහොම ස්තූතියි.
Thanks bro…!!! KIT 😀
ඒක වෙන්නේ කොහොමද??? තාම ක්රූඩ් වත් බැලුවේ නැහැ සැමියා කිව්ව නිසාම, හොද කොපියක් එනකම් ඉන්න කියලා,,..
දැන් ඒ අස්සේ තව එකක් දීලා…
පොඩ්ඩක් ඉවසන්න බැරිද මම අහන්නේ කලින් එකේ හොද කොපියක් එනකම්වත්…
දැන් ඉතින් තව ගොඩ ගැහෙනවා නේ…
ඔහෙලා නම් දෙයි, අපි එපයි බලන්න…
මේ වැඩේ තව දුරටත් කරන්න බැහැ…
එන කොපිය මොකක් උනත් බලන්න ඕනේ….
ඔන්න එහෙනම් තරහෙන් හරි කියනවා ජය වේවා!!! කියලා.
godak kal meka enakam balagena hitiya… godak isthuthue!!!
ela..danmama banawa….ane puluwannam jumper 2 ekata sub dennako..
ela ela yaluuuuuuuuuuu
oya genawth ethn supiri baddak thama
jaya!!
නියමයි සමීර……….
සිංහල සබට බොහොම ස්තූතියි.
mamath mey film aka balannama unne txs
thanaks….
elakiri sameera
ඉක්මනට දුන්න එකට නම් පින්
elakiri machaaaaaaaaan
supiri 🙂
එලස් බාමි
මේකේ කොපි එනකම් බලන් උන්නේ බෙහෙවින් තුති~!!!!!
maxxxa saho
niyama wadak saho
thank s machan
ela eal machn, mama meke sub enakan balagena hitie. superman ekath awith neda, sub danna puluwan nm lokuu deyak 😉
thx boss
තැන්ක්ස් වේවා!
jayen jaya!!!!
bohoma thuthi
අම්මෝ ඇති යන්තන් ආවා
කොච්චර කල් උන්නද මේක බලන්න
එල එල එලේ එල…
සැමියට ඉතින් පිං මේක දුන්නට ඈ……….
සබට තුති
ඔබට ජය………………..
Bluray නැද්ද
නිවන් දකින්නට හේතු වාසනා වේවා….
mamath gannoooo tx same
ade danma bala balanwa meyka
bohoma thxxx sameera 🙂
Thanks
baiscope aka dan patta hode
ela ela ela ela
ඔහ් මේක මෙච්චර ඉක්මනටම දුන්නද, thanks සහෝ ,ඔන්න මමත් මේක ගන්නවා,
ආපු දවස් වල ඉඳලම මේක බලන්න කැමැත්තක් තිබුනා, thanks
අනිවා මේක එනකම් උන්නේ ආව ගමන් දුන්න නේ සුපිරි
mamath download karanwa thx
Supiri thamai aiye
Enakan balan hitiye
Thanks sub ekata
loweth natha 🙂
meyka nam supirima akak
Ayye Mama rakithage Malli ..!!
Oyata Godak Sthuthiy Me Film Eka Demmata!!!!
Mama Trailer Eka Beluwa
Patta…
Thawa Patta Film Ekak Langadeema Danna…!!!
Mamath Langadeema Sub Danna Patan Gannawa..!!!
Bye…!!!
මේ අපේ බයිස්කෝප් එකේ පොඩි මලයාගේ පොඩි මලයා නොව.
හොදයි හොදයි අයියා දැන් උපසිරැස 3ක් දුන්න එකේ මොකෝ මලයට බැරි. සුභපැතුම් මලයා ඔයාගේ සබ් එකට…!
Thanks Ayye..!!!!
Thawath Upasirasi Danna Hekiwewai Prarthana Karanawa..!!!!
එලකිරි සමීර කොල්ලා ආයෙ කියන්න දෙයක් නෑ
කියලා වැඩක් නෑ අදම බලනවා මචෝ බොහොම පින්
wow,, maru 😀
එළ කිරි සැමියෝ
මේක එනකම් උන්නේ
ජය වේවා
maxxa machan
දන්නෙත් නෑ බොලව් ආව බවක් උබලා නම් මාරම වේගවත් 🙂 ඔහොම යන්
loweth na patta patttaa patttaaaaaa
pattama thama
ade maxxxxxxama maxxa meyka anakam balagena unne
thanks machan