Saturday , July 24 2021
Breaking News

Eragon (2006) | මකරුන් පදවන්නෝ [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 3 votes.
Please wait...

Eragon (2006)

හලෝ, මේ පාර නම් ටිකක් වෙනස් විදියේ බයිස්කෝප් එකක් තමයි සබ් දාන්න ලැබුනේ. මේ කථාවේ නම තමයි ඇරගෝන්. රජ කාලෙ බයිස්කෝප් වල ඉන්න මකරු එහෙම කට්ටිය දැකලා ඇතිනේ? ඒ වගේ ෆිල්ම් වලට ගොඩක් කැමතිත් ඇතිනේ? එහෙනම් ඉතින් මේ බයිස්කෝප් එකත් එලටම රසවිදින්න පුලුවන්. මොකද මේකේ ප්‍රධානම මාතෘකාවක් තමයි මකරු කියන්නේ. මේක ටිකක් පරණ බයිස්කෝප් එකක් නිසා ගොඩක් අය බලලා තියෙන්න පුලුවන් උනත් මම නොබලපු කට්ටියට පොඩ්ඩක් කථාව කෙටියෙන් කියන්නම්.

එකමත් එක කාලෙක අහ් සොරි එහෙම නෙවෙයිනේ පටන් ගන්න ඕනේ. මෙහෙමයි පටන් ගන්න වෙන්නේ. එක්තරා දේශයක් තියෙනවා ඇල්ගේසියාව කියලා. මේක පාලනය කරන්නේ මකරු පිට නැගුන මිනිස්සු කොට්ථාශයක් විසින්. මෙයාලට කියන්නේ මකර පදවන්නෝ කියලා. ඉතින් කාලයත් එක්ක මේ මකර පදවන්නන් බලය උදෙසා සටන් කලා. මකර පදවන්නන්ගේ තිබුණ දුර්වල කමක් හදුනගත්ත ගැල්බටෝරික්ස් කියන මකර පදවන්නා අනික් සියලුම මකර පදවන්නන්ව මරා දැමුවා. එතැන් පටන් මේ ඇල්ගේසියා පාලනය කරන්නේ ගැල්බටෝරික්ස්. ඔහු ගෙනියන්නේ ඉතාම කුරිරු පාලනයක්. කිසිදු වග විබාගයකින් තොරව මිනිසුන් මරා දැමුවා. ඔහුට විරුද්ධ වෙන ඕනම කෙනෙක්ට ලැබුනේ එකම තෑග්ගයි. ඒ තමයි විනාශය. ඉතින් මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තු උනේ මොකක් හරි ප්‍රාතිහාරයක් වෙලා ඔවුන්ට මේ ගැල්බටෝරික්ස්ගෙන් ගලවගන්න කෙනෙක් පැමිණෙයි කියලා.

ඉතින් එහෙම කෙනෙක් එයිද? ගැල්බටෝරික්ස් ට මොකක් වෙයිද? කථාවේ යුධ පිටියකට හැරෙයිද? මේ ප්‍රශ්ණ වලට උත්තර දැන ගන්න නම් ඉතින් බයිස්කෝප් එක බලන්නම වෙනවා. එහෙනම් බයිස්කෝප් එක බලලා අදහස කමෙන්ට් කරගෙනම යන්නකෝ.

Eragon (2006) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

44fbf4516f959a5975acdca487833ff1abe86d83

850 MB (BR) කොපිය මෙතනින් බාගන්න

68f4d982754d369d001b120cdec75c80a430d23f

1.7 GB (BR) කොපිය මෙතනින් බාගන්න

7a5388de1dc69a5fc01b1f04453acb72e4373c24
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kudi Yedamaithe (2021-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතා [සිංහල උපසිරසි]

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ …

Leave a Reply

Your email address will not be published.

56 comments

  1. Good Job mcn.

  2. Gayan_madushanka_

    Thanks bro

  3. madusankasampth

    thanks

  4. madusankasampth

    tnx

  5. Sachin Dilhara

    thanx bro. all the best

  6. එල මචන් පට්ට කතාව Thanks…!

  7. lassana film ekakata subs deela apawa pramodayata path kalata Navinda Pramodta thank karanawa onna baiscope fansla wenuwenuth!

  8. සබ ගන්නවා…
    ජය වේවා…!!!

  9. බොහොම ස්තූතියි

  10. Thanx dear………..

  11. නියම වැඩක්

  12. tnx kiuwa. ela ela.

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  15. ජැක් ස්පැරොව්

    thanx machan supiriyata thiyenawa

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

  17. බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. Nice Bro…………

  19. Tharindu Lakmal

    film eka nam fatta hodei good work…:) meke part 2 ekak awaith nhath daaaa????

  20. PATTA FILM EKK BN MN MEKA SEHENA PARAK BELUWA AYTH GNNWA

  21. thanks naveen…………..

  22. Wow niyama film eka yalu…
    Meke 2nd film eke sub denna puluwannam ela… Thank u Sooo Much……

  23. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

  24. “චූටී මල්ලි”

    එළ එළ

  25. කැලුම් රණවක

    එලස්..ෆිල්ම් එක බාලා තිබුනෙ..
    ඔය සබ් එකත් දීලා තියෙන්නෙ..
    බොහොමත්ම තුති සහෝ..

  26. මුදියා / mudiya

    ටීවී එකේ බැලුව වගේ පොඩි මතකයක් තියෙනවා.ඒ වුනාට කතාව මතක නැති නිසා ආයෙත් බලන්න ඕනි.කොහොමත් මං මේ වගේ කතා වලට ගොඩක් ආසයි.නියම වැඩක් නවින්ද.ජයවේවා.බොහෝ…………………………………………ම ස්තූතියි…!

  27. නලින්

    නියම කථාවක්නේ නවීන් සහෝදරයා ගෙනෙල්ලා තියෙන්නේ

    මෙක ඉස්සර නම් බැලුවා. නැවත සිංහලෙන් බලන්න සලස්වපු එක නම් වටිනවා.

    ජය වේවා!

  28. මකරා සමග වාසේ …එල එල එලම කිරි තැනක් යු සහෝ

  29. mama me game eka play karala thiyanawa patta movie ekath patta athi aniwa balanawa

  30. Sara Yohani Epa

    thanks

  31. mewage parana eawath denna sahoo
    me karana deta oyalata gdak pin

  32. හර්ෂ ලහිරු

    පට්ට බයිස්කෝප් එකක් වගේ ස්තුතියි සහො

  33. puluwan thamaram size eka adu versions danna, thanks

  34. rusuru | රුසිරු

    මේක නම් සුපිරිම කතාවක් ආයේ බලන්න ඕනේ
    සබ් එක්කම

  35. බොහොම පින්

  36. jayen jaya!!!

  37. mamath gannawa balanna one 🙂

  38. එළනේ මේ වගේ කතා ආසයි බලන්න

  39. මේක ගැන අහලා තිබ්බ නියමයි කියලා
    දැන් සබ් එක්කම බලන්න අහකිනේ ජය වේවා සහෝට

  40. patta film akak 🙂

  41. loweth na meyka supirima akak

  42. තැන්ක්ස් වේවා!!!

  43. ලෙජන්ඩ් ඕෆ් සිකර් වගේ පට්ටම කතාවක් මේක

  44. ගොඩක් පින් සහෝ !!

  45. thankzz a lot bro..

  46. thanks mama 1

error: Alert: Content is protected !!