Sunday , October 24 2021
Breaking News

Escape Plan (2013) | සිරකල නොහැකි මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 12 votes.
Please wait...

Escape Plan (2013)

රේ බ්‍රෙස්ලින් කියන්නේ අමුතුම විදිහේ රස්සාවක් තම ජීවන වෘත්තිය ලෙස තෝර ගත්ත පුද්ගලයෙක්. ඒ අමුතු විදිහේ රස්සාව තමයි හිර ගෙවල් බිඳින එක. එහෙම හිර ගෙවල් බිඳින්නේ රජයෙන්ම ඔහුට ලැබෙන කොන්ත්‍රාත්තු අනුවයි. රජයට අවශ්‍ය වෙනවා රජය යටතේ තියෙන සිරගෙවල් වල තියෙන දුර්වලතා හොයා ගන්න. කවුරුවත් නොදන්න පුද්ගලයෙක් ලෙස සුළු වැරැද්දක් මත බන්ධනාගාර ඇතුලට යන රේ බ්‍රෙස්ලින්, එම සිරගෙදර තියෙන දුර්වල තැනක් හොයාගෙන කොහොම හරි පැනලා යනවා. රේ බ්‍රෙස්ලින්ට අනුව හිර ගෙයක් බිඳින්න කරුණු තුනක් අවශ්‍ය වෙනවා.
   1- ‍ගොඩනැගිල්ලේ පිරිසැලැස්ම දැන ගැනීම.
   2- ආරක්ෂකයින්ගේ දින චර්යාව දැන ගැනම.
   3- පිටත සිටින පුද්ගලයෙක්ගේ උදව්වක් ලබා ගැනීම.

රේ ට පිටතින් උදව් දෙන්න ඉන්නේ ඔහුගෙම බිරිඳ සහ ඔහුගේ හොඳම මිතුරායි. එක දවසක් රේට හොඳ යෝජනාවක් ඉදිරිපත් වෙනවා CIAආයතනයෙන්. ඒ ඔවුන් විසින් සෑදූ දියුණු තාක්ෂණයෙන් යුත් බන්ධනාගාරයකින් පැන යාමේ අවස්ථාවක් ඇත්දැයි සෙවීමයි. මේ සඳහා රේ අය කරන සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක් ඔහුට ලැබෙනවා. ඒත් මේ බන්ධනාගාරය ගැන කිසිම වාර්තාවක් කොහේවත් සඳහන් වෙන්නෙ නෑ වගේම මේක තියෙන තැනත් හැමෝටම රහසක්. ඉතින් මේ අපූරු යෝජනාව බාර ගන්න රේට මේක ඔහුව සදහටම සිර කිරීමේ කුමන්ත්‍රණයක් බව වැටහෙනකොට ප්‍රමාද වැඩියි. යම් පුද්ගලයෙකුට අවශ්‍ය වෙලා තියෙනවා රේ ව කවුරුත් නොදන්නා මේ බන්ධනාගාරය තුල සදහටම හිර කරන්න.

මේ හිර ගෙදරදි රේට අපූරු මිතුරෙක්ව මුණ ගැහෙනවා. නමින් ඔහු එමිල් රොට්මේයර්. ඉතින් රේ බ්‍රෙස්ලින් සහ එමිල් රොට්මේයර් දෙන්නා එකතු වෙලා මේ බන්ධනාගාරයෙන් පැන යන්න දරන උත්සාහය පිභිබඳවයි මේ චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ. ඒ වගේම හිර ගෙවල් වල තියෙන දුර්වලතා ගැන රේ බ්‍රෙස්ලින් ලියපු පොතක් පදනම් කරගෙන තමයි මේ අමුතු බන්ධනාගාරය ගොඩ නගලා තියෙන්නේ. ඒ නිසා සෑම බන්ධනාගාරයකම තියෙන දුර්වලතා මගහැරලා මේ බන්ධනාගාරය ගොඩ නගලා තියෙනවා.

මේ පාර ඔයාලට සිංහල උපසිරැසි සමගින් ගෙනාවේ 2013 වසරේ නිකුත් උන තවත් සුපිරිම චිත්‍රපටියක්. බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ සිනමා පෙර දැක්මටත් මේ චිත්‍රපටියේ ට්‍රේලරේට සිංහල උපසිරැසි යොදලා දුන්නා ඔයාලට මතක ඇති. IMDb වෙබ් අඩවියේ 7.1/10 ක රේටින් අගයක් ලබාගෙන තියෙන මේ සුපිරි චිත්‍රපටියේ රේ බ්‍රෙස්ලින්ගේ චරිතය Sylvester Stallone විසිනුත් එමිල් රොට්මේයර්ගෙ චරිතයArnold Schwarzenegger විසිනුත් රඟ දක්වනවා. 2013 ඔක්තෝම්බර් 18 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය තිරගත වීම ඇරඹුන පලමු සතියේ විතරක් ඩොලර් මිලියන 10කට ආසන්න බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 50 වෙනි ස්ථානයේ රැඳිලා තියෙන මේ චිත්‍රපටිය අයිති වෙන්නේ ක්‍රියාදාම ගණයටයි.

ඉතින් යාළුවනේ.. කවුද මේ රේ බ්‍රෙස්ලින්ව කුමන්ත්‍රණය කරලා සදහටම බන්ධනාගාර ගත කරන්න උත්සාහ කරන්නේ? බ්‍රෙස්ලින්ට මේ කොන්ත්‍රාත්තුව බාර දෙන CIA නියෝජිතයා ඇත්තටම CIA නියෝජිතයෙක්ද? කවුද මේ එමිල් රොට්මේයර්? ඔහුව සිරගත කරන්නෙ ඇයි? මේ අමුතු බන්ධනාගාරය කොහේද තියෙන්නේ? ඇයි ඒක තියෙන තැන රහසක් වශයෙන් තියා ගන්නේ? රේ බ්‍රෙස්ලින්ට මේ බන්ධනාගාරයෙන් පැනගන්න සැලසුමක් හදන්න පුළුවන් වේවිද? ඒ සැලසුම හදපු විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවිද?

Escape Plan (2013) on IMDb

 

 

348e23fe8bea19c2691570c6d8c162a172ef16db
6dc6e7c3b881c8867e7bbcfabb3ef3c7d6d4aa66
c3381d57902af0b83e650f59749b22456675e7ef
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

After We Fell (2021) Sinhala Subtitle | පස්සෙන් පහු කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර අරන් ආවෙ ඔයාල ගොඩ දෙනෙක් බලන් හිටපු ආෆ්ට තුන් වෙනි චිත්‍රපටය. …

Leave a Reply

Your email address will not be published.

218 comments

  1. Thank you very much

  2. Thank you very much..

  3. Thanks

  4. Hasantha_Sajeewan

    Sub එකට තැන්ක්ස්

  5. සබ් එකට තැන්ක්ස් සහො

  6. සබ්ස් ටික ගොඩක් ලස්සනයි. හොඳ වැඩක්! ස්තුතියි දිනිඳු!!

  7. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  8. Gayan_madushanka_

    Thanks bro

  9. chinthaka_priyadrshana

    Thank U broooooo………. ela ela……

  10. සබ් එකට බොහොම ස්තූතියි!!!

  11. බොහොම ස්තුතියි broooo

  12. Thanx…

  13. madumi bisanthika

    veruli kiyana tamil film eke sub denna puluwanda?

  14. ආයෙ ඉතිං මේකෙ තත්වෙ ගැනනං අහන්ඩ දෙයක් නෑ. බලන්න බැරි උනාට පට්ට ෆිලුමක් කියල දැනන් හිටියා. ඕං අන්තිමට බලන්නත් සෙට් උනා. ස්තුතියි සබ් එකට. ජයවේවා!

  15. thanks bro

  16. shanika dissanayake

    thanks sahoooo.jaya wewa

  17. ඔය ලින්ක් වැඩ කරන්නෙ නෑ , මේක බලපල්ලා වැඩ කරනවා එකෙන්ම.

    http://torcache.net/torrent/6DC6E7C3B881C8867E7BBCFABB3EF3C7D6D4AA66.torrent

  18. thnx dinindu mchn sub ekata

  19. machan fillm 1 [scap plan] download wen ney ne.kohomadsa eka karanny

  20. Adanam film eka balalama cmt kara..kaalekin beluwa niyama film 1k..Hemooma aragena balanna..Godak sthuthii Dinidu mahansi wela hoda lipiyak ekka apita Sinhala sub aragena awata,,

    Jayen jaya

  21. මේක බලලා තියේ…පට්ටම කතාවක්…උපසිරැසිය වෙනුවෙන් වෙච්ච මහන්ස්යට බොහොම ස්කූකියි සහෝ…

  22. thanz machan…… 🙂

  23. වරුණ නිරෝෂණ

    සුපිරි නලුවන් දෙදෙනෙක් ඉන්න මෙවන් බයිස්කෝපයක් නොබලා ඉන්නේ කොහොමද….. දැන් මේ බාලා එහෙම බලන්නයි හදන්නේ…. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  24. පට්ට අද තමා බැලුවේ !

  25. dinidu madushanka

    ela ela saho jaya wewa

  26. nelum nethanjana

    ammooo…meke comment goda….niyamai aaaaa….
    ela.ela.sabata bohoma sthuti yaluwe…

  27. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  28. බොහොම ස්තුතියි

  29. බොහොම ස්තුතියි

  30. Thanks

  31. යාලුවේ,
    Escape Plan එකේ 1080p torrent එක ඔන්න මං පල්ලෙහා දානවා.
    ඒක Publish කරන්න…….
    ඒ වගේම ඉස්සරහට දාන films 1080p වලින් දාන්න……….
    720p බලලා එපා වෙලා>>>>>>>>>>>>><<<<<<<<<<<<<<<<<<<<

    http://1337x.org/torrent/717518/0/

  32. යාලුවේ,
    1080p වලිනුත් films Upload කරන්නකෝ??????????????????

  33. Thank You Very Much Dinidu.

  34. Thank you !!!

  35. ඔයාලට පුලුවන් නම් 24 tv series එකයි සිංහල subtitles හොයලා දෙන්නකෝ…!

  36. Thanks Machan For Subs

  37. thank’s

  38. ela machan….
    br rip eka enakan balagena hitiye

  39. Grate work.. but slow downloading..

  40. thanxxxxx…………..patta

  41. macho br eka avilla neda update karanna plssssssss…

  42. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  43. රවියා

    එළ එළ ස්තුතියි මචන් සබ් එකට… ජය වේවා !!

  44. mxxa film eka.sub ekata thanks

  45. mudiya / මුදියා

    අඩෙ අප්පේ ලොවෙත් නැති පට්ටම එකක් වෙන්න ඕනි.
    අපි දන්නව මේව ගේන්නෙ අපේ දිනිඳුව තමයි කියල.
    බ්ලූරේ එනකං ඉන්නං නේ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

  46. film 1 enakan maga balana hitiye,,,,,,,,,,,rambo and anold patta thma….dinidu sub wata 1nma thanks/// oge mhansiyta pin sithda wenna api kata arn balwa very goood…thawa dennnnna…..

  47. පට්ට වගේ.මාත් ගන්නවා.බොහොම ස්තූතියි සහෝ….

  48. සුපිරිම සුපිරි ආ…… 🙂

  49. thanks brother

  50. thx sahoo

  51. thz sub walata

  52. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ සුපිරි දැන් තමයි ගන්නේ,ජයවේවා.

  53. Sadun Akalanka

    එලම තමා…. මේක කැමරා කොපියක් නමේ නේද???

  54. Supiri wage.ela macho

  55. tnx dinidu bro…
    digatama sub denna..

  56. ‍ගම්‍‍බට්‍‍ටා

    ස්තුතියි මචෝ….

  57. Thanks machan

  58. Ammaaaaaaaaaaaaaaaaaaaa… Seeds Adui. a unata Eli wenakam hari idala Bagannawa. Thanks DINUDU SAMPATH. Nice work dude 😀

  59. supiri machan

  60. එල මචං පට්ටම නළුවෝ දෙන්නෙක්නෙ ඉන්නේ සුපිරි වැඩක් මචං thanks brother

  61. මම උදේ පාන්දරම නැගිටලා ඔෆ් පීක් කාලේ ඩවුන් ලෝඩ් කරගත්ත. නමුත් ස්තූතියි කියන්න පරක්කු උනාට තරහා වෙන්න එපා. ගොඩක් ස්තූතියි

  62. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….මම මේක එනකම් ගොඩක් කල් බලා ගෙන හිටියා…එත් මේ වගේ සුපිරි චිත්‍රපටි බලන්න ඕන සුපිරිම කොලිටියකින්.එක නිසා හොද කොපියක් එනකන් ඉන්නවා,හොද කොපියක් ආවම එකටත් සබ් එක අප්ඩෙට් කරන්න​.ජය​! 😛 😛 😛

  63. thaz ela ela jaya wewa danakan balan unna

  64. මෙහෙම චිත්‍රපටයේ විස්තරය ඉදිරිපත් කලාම කුතුහලයකින් චිත්‍රපටය බලන්න බෑ නේද? මොකද මම කාලයක් වීඩියෝ හලක් කරපු කෙනෙක් මම කවදාවත් චිත්‍රපටය බලන කෙනාට කියන්නෙ නෑ චිත්‍රපටයෙ මොකද වෙන්නෙ කියලා. ස්තුතියි චිත්‍රපටයේ උපසිරැසි වලට

  65. lipiya kiyewwa…kathawanam hithata allala giya…hithanawa supiri baandaya kiyala.thanks kollo….thawath sub daanna labewa, jaya wewa.budu saranai.

  66. thank you!

  67. Thanks !!!!!!!!!!!!!!!!!!!

  68. den sub weda thanks bro

  69. Thanks macho supirima ekak dila thiyenne

  70. සචිත් සුලක්ඛන

    ෂා මේක බලන්න ගොඩක් ආසාවෙන් උන්නේ ස්තූතියි සහෝ උපසිරසියට.. 😀

  71. thanx!!!!!!!!!!!

  72. හැමදාම බලබලා හිටීයේ මේකදෙනකම් ස්තූතියි

  73. hgak kal balgena hitiya ekak original ekak apu gaman sub ekath dunna neda elaaaaaaaaaaa

  74. මන් මේක එනකන් බලන් හිටියෙ ට්‍රේලර් එක දැක්ක දවසෙ ඉදන්. කාලෙකින් මේ දෙන්නගෙ සුපිරි ෆිල්ම් එකක් බැලුවේ. තෑන්ක්යු වේවා……

  75. bohoma sthuthi denidu saho,,,,,jaya wewa!!!

  76. Sub එකට ගොඩක් පින්

  77. thnkzzzzz sahooooo 😀

  78. Seems like good movie. Thanx brother.

  79. Kulanjana Maduranga

    patta film 1k ne.sub denakam hitiye.sub 1ta thanks DINIDU sahoo.Good Work.digatama sub demu.Jaya Wewa…….

  80. patta biscope 1k wage.thank you bro

  81. නියමයි සුපිරි

  82. MACHANLA DEN SUB EKA BAGANNA PULUWAN AWLAK NE

    THANKXXX

    ERROR EKA HEDUWATAI & SUB WALATI

  83. tnx tnx onna bawa pattata ati

  84. thankzz 4 the sub..and gud movie
    ..keep it up..

  85. Pandula Yalu,,,,,Sinhala Sub fwrd kara,,,Mail eka Check karala balanna,,,

  86. බොහෝම ස්තූතියි “දිනිදු සම්පත්” සහෝ Good Quility Print & සිංහල උපසිරැසි වලට,,,,මහන්සිය අපතේ ගිහින් නැහැ කියල හිතෙනවා නේද? වැටෙන කොමෙන්ටු බලන කොට,,අනිවා වැඩේ SuPeRb,,,,ජයවේවා!

  87. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  88. Thx machan. 🙂

  89. ala movie aka patta machan

  90. Ala Film aka thanks patio

  91. patta film eka… sub ekka denakan thama balana unne…. ela ela…

  92. Thank you very much dear….

  93. නිලංක නුවන්

    බොහොම පිං සබ් එකට .. මේකට සිංහල සබ් එනකං බල බලා හිටියෙ…

  94. Thanx bro!! 🙂

  95. ශලින් හර්ෂාන්

    සබ් එකේ අවුලක් නෑ බන් මේ එන්නෙ බබා වගේ

    ජය!

  96. සුපිරි ෆිල්ම් එක. මේක එනකං බලන් හිටියෙ.
    සබ් එකට තෑන්ක්ස්…

  97. prison break ekak neda… nobala kohomada… pattta thanx machooo sub ekata……

  98. Achintha sameera

    දිනිඳු සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට,සබ් එක පරණ විදියටම ඩවුන්ලෝඩ් වෙන්න හැදුවොත් නරකද,තව හොද එකකට සබ් දෙන්න ලැබෙන්න කියලය පතනවා..පොඩි කොපියක් දීපු එක ගැනනම් සන්තෝසයි..

  99. රිවිඳු

    සිංහල සබ් වැඩ නැනේ.. වැඩකරන ලින්ක් එකක් දෙන්නකෝ..??

  100. sub enne nane ban ikkmanata hadapanko

  101. නලින්

    නියමයි නේ දිනිදු අයියා !

    මෙක නිල් රිප් එකක් එනකම් මම ඉන්නවා!

    සුපිරි එවා සුපිරියටම බලන්න එපැයි

    ජය වේවා!

  102. meke sinhala sub denne ne DATA BASE ERROR kiyala watenawa

  103. Error establishing a database connection
    kiyala error massage ekak enawa.sub file eke..pls help.

  104. ane dinudu aiye meke sub file ganna bane ai e. poddak balannako

  105. sub walata thanks machan…. hoda copy ekak ena kan man nam innawa

  106. sub wada karanne naha.. 🙁 help me…

  107. අප්පේ එනකම්මයි උන්නේ……. ජය වේවා සහෝ…. මේක සුප්පා ෆිලුම

    ස්තූතියි සබට එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්……….!

  108. ela ela.ude pandarama baiscope ekata awa witarai,supirima baiscope ekak dila tiyenne.thnkkkzzzz sahooo

  109. sub titles cant download machan an error comes

  110. ERRORrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

  111. කේ.යූ.ජී. උදාර

    කතාවේ හැටියට බලන්න ම වෙයි වගේ………
    සබට බොහොම ස්තූතියි දිනිඳු.

  112. Can’t Download Subtitle due to “Error establishing a database connection”

  113. Thanks but subtitle can’t download

  114. Can’t D

  115. subs downloading is ok..
    thnx..

  116. Thanks macho..patta film 1k wage.

  117. cant download subs..
    an error comes “Error establishing a database connection” pls help

  118. paattttama katawak…..
    enaknma tama balan hitiye…. .
    bohoma stuti saho…. .

  119. බොහොම ස්තුතියි…!!! ^_^

  120. මේකේ සබ්එක ගන්න බැනේ සහෝ.Error establishing a database connection කියලා වැටෙනවා

  121. Thanks. Thanks. Onna Gaththa.

  122. Patta Patta..!! Thanks Dinidu..!!

  123. Pls help. Sub aka download wenne nathoo error akak anawoo

  124. ela ela maruma ekakne bassala thiyenne…menna gaththa..sub dunnata thanks dinidu sahota

  125. Error establishing a database connection

  126. hari mchan wde goda elzzzz

  127. machan sinhala sub
    Download karanna bane aie mewagw msg ekak enawa Error establishing a database connection

  128. monwda ban sub wada nane .mail1 danna

  129. sub file eka download wenne nahana

  130. sinhala sub downlord karanna ba,help..

  131. maxxa sahooo.eath upasirasa errow kiyala watenawa…

  132. subtitle for this film can not download. window appear as Error establishing a database connection .why? i need to dwnlod.

  133. sinhala subtitles weda karanne nethoo…

  134. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. නියම කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  135. Error establishing a database connection sub wada nane

  136. link eka wada natho

  137. එල ලින්කුව වැඩ.තැන්කූ වේවා දිනිඳු සහෝදරයා. 🙂

  138. download ලින්කුව වැඩ නැතෝ. 🙁 Detabase Error එකක් කියනවා.
    පුලුවන්නම් මචන් ඉක්මනට fix කරපන්,
    නැත්නම් බා ගත්තු පින්වතෙක් හරි සබ් එක දෙනවදෝ

  139. 475mb eke english sub ekata link 1k diayn machan.

  140. Thanks macho!!!

  141. Error establishing a database connection
    pls fix it

  142. sub ganna ba…
    Error establishing a database connection..

    Please fix it machooooooooooooooooo…….

  143. sub ganna behene…
    Error establishing a database connection

  144. sub down venne ne neh

  145. ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  146. thank u sapath

  147. සබ් එක බාගන්න කොට මේක එනවා Error establishing a database connection කරුණාකරලා මොනවහරි කරන්න

  148. “Error establishing a database connection”

    plz fix it soon

  149. Janaka Illesinghe

    sub eka Download karanna bane…

  150. can’t download sub bro .. plz help

  151. සබ් දෙනකම් උන්නේ
    බොහොම ස්තුතියි උපසිරසට දිනිදු අයියේ
    ජයෙන් ජය!

  152. I can notdownload the sub.
    why is that?

  153. ah…. harigiyaaaaaaaaaaa 😀

  154. ගයාන් රූකාන්ත

    මේක දෙන්නේ කවද්ද කියා කියා හිටියේ කොපිය කලින්ම ගත්තා සබට තුති ජය වේවා

  155. sub file eka down wenne nethooooooooooo 🙁

  156. Error establishing a database connection

    download wenaha sub aka, podak balanda puluwanda ?

  157. baiscope is best

  158. බොහොම ස්තුතියි!

  159. Download Manager

    Niyamai bro thanx

  160. “චූටී මල්ලි”

    අනිවා බැලීමක්
    සබට තුති දිනිදු Elemntry සීසන් 2දෙන්නෙ කවද්දෝ
    ඒකෙ Web-Dl කොපියටත් සබ් ඔනි සහෝ හොදේ
    සබට තුති
    ඔබට ජය……………

  161. thnzz sahoo sub ekata

  162. digatama denna mey wage elakiri awa

  163. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  164. meyka nam maru

  165. කියලා වැඩක් නෑ මචෝ මේ ෆිල්ම් එක බයිස්කෝප් එකෙන් දානකම්ම තමයි බලන් හිටියේ සිංහල වචන එක්ක බලන්න “දිනිදු සම්පත්” ස්තුතියි සහොදරයා…

  166. බොහොම පින් මචෝ තවත් හොද ඒවාට සබ් දෙන්න

  167. thanks boss

  168. meyka pattama pathuru film akak machanla aniwa balahn supri

  169. pissuuuuuuuu neeee ahhh meka denakan uneeeeeee…..thanksss sahoooo…….niyama vadakkkkk…………..danma bava danma baluvaaaaa..suppa ahhhhh…thanksss sub ekatahhhh….

  170. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල දිනිදුවෝ…මේකත් එනකම්ම බලාන උන්නු එකක්..අනික ඔයා දුන්නා කියන්නේ මොක උනත් බලනවා මමනම්..ට්‍රේලරේ ත් බැලුවා සබ් එක්කම..පට්ට..
    එහෙනම් ඉතින් මෙන්න ගන්නවා..475 mb කොපිය එලට ඇති නේද?
    ඔන්න බෑවා..
    ජය වේවා…

  171. තෑන්ක්ස් වේවා!

  172. elazzz thnxzzz

  173. බොහොම ස්තුතියි 😀 😀

  174. loweth na machan dindiu pattama thama

  175. හර්ෂ ලහිරු

    අඩෝ දිනිදුවා සද්දවහලා ඉදලා තියෙන්නෙ
    මේවගේ පරමාණු බෝම්බයක් අතාරින්නනේ 😀 😀
    මේක කවද්ද දෙන්නෙ කියලා බල බල හිටියෙ
    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  176. දිල්ෂාන් කාලිංග

    පට්ට ෆිල්ම් එකක් වෙන්ටා…
    බලමුකෝ…බලමුකෝ…
    🙂

  177. දෙනකම් බලන් උන්නේ? බොහොම තුති සහෝ..මේක දෙන්න ගොඩක් මහන්සි උණා කියලා ආරංචියි…

  178. maxxama film aka danmma banwa

  179. ශාන් විමුක්ති [විමා]

    දිනිදු අයියේ එනකම්මයි බලන් උන්නේ
    බොහොම ස්තුතියි උපසිරසට
    ජයෙන් ජය!

  180. නියමයි මචෝ

  181. jayen jaya! wewaa!!! saho!!!!

  182. මේක නම් සුපර් ෆිල්ම් එකක් බොහොම පින් සබ් එකට

  183. thanksss sahota

  184. thanks lot bro

  185. mihin ලංකා

    ජයම වේවා සහෝට පට්ට පට්ට

  186. පට්ට සබ් දෙනකම් උන්නේ

error: Alert: Content is protected !!