Wednesday , March 3 2021
Breaking News

EuroTrip (2004) with Sinhala Subtitles | කෙල්ලෙක් වෙනුවෙන් කන කට්ටක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 15 votes.
Please wait...

EuroTrip (2004)

මේ දෙන්න යන්නේ ටිකක් පරණ ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩක් අය බලලත් ඇති මේක. ඒත් මේක බලලා සුපිරියටම හිනා වෙන්න පුළුවන් හින්දා මේකට සබ් දෙන්න හිතුනා. මේ ෆිල්ම් එකේ ස්ටෝරිය මෙහෙමයි.

ස්කොට් කියන කොල්ලගේ ලවු එක එයාගේ උපාධි ප්‍රධානෝත්සවය තියෙන දවසෙම නැතිවෙනවා. ඊට පස්සේ එයා ඉන්ටර්නෙට් එකේ කෙල්ලෙක් එක්ක සෙට්වෙනවා. ඒ කෙල්ල ඉන්නේ ජර්මනියේ, ඊට කලිනුත් ගොඩක් දේවල් වෙනවා. ඉතින් මේ ස්කොට් එයාගේ පෑනේ මිතුරියව හොයාගෙන ජර්මනියට යන කතාව වටා තමයි මේ ෆිල්ම් එක යන්නේ. කලින් කිවුවා වගේ මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. (2004) ඒත් මේක බලලා තියෙනවනම් ආයේ බලන්න හිතෙන බලලා නැත්නම් අනිවාරෙන්ම බැලිය යුතු ෆිල්ම් එකක්.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ The Dictator(2012), The Shark Tale (2004) වැනි ෆිල්ම්ස් සඳහා තිර රචනය මගින් සහය දුන් Alec Berg සහ Jeff Schaffer යන දෙදෙනායි. තව මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.6 ක් ලබාගෙන තියෙනවා. මෙහි නළු නිලියන් ලෙස Cat Run(2011), Peaceful Warrior වැනි ෆිල්ම් සඳහා රඟපෑ Scott Mechlowicz 17 Again (2009) වැනි ෆිල්ම් වල රඟපෑ  Michelle Trachtenberg සහ Travis Wester සමගින් Jacob Pitts දායක වෙනවා. ධාවන කාලය පැයකුත් විනාඩි තිස් තුනක්. මේක කිසිම කම්මැලි කමකින් තොරව සුපිරියටම හිනාවෙවී බලන්න පුළුවන් පට්ටම කොමඩි ෆිල්ම් එකක් කියල සහතික කරන්න පුළුවන්. මේ ෆිල්ම් එක පරණ උනත් තාම ටොරන්ට් සීඩර්ස්ල ඕනෑ තරම් ඉන්නවා. මේ සබ් එක මගේ පළවෙනි සබ්  එක. ඒ හින්දා ගොඩක් වැරදි ඇති. ඒවාට මං සමාව ඉල්ලනවා. ඉතින් බලලා අදහසක් දාලම යන්න.

 

කළින් පළකර තිබූ ලිපිය…

මේ කියන්න යන්නෙ ගොඩක් අය බලල ඇති කියල හිතන,ඒ වගේම බලල නැති අය අනිවා බැලිය යුතු ෆිල්ම් එකක් ගැන..මේක තරුණ අයට වැඩියෙන්ම ගැලපෙන කතාවක්..හැබැයි කාට උනත් රසවිදින්න පුලුවන්..මෙන්න මෙහෙමයි කතාව..
තරුණයො යහළුවො දෙදෙනෙක් ඉන්නව බොහොම සැහැල්ලුවෙන් ජීවිත ගත කරන..මේ දෙදෙනාගෙන් එක්කෙනෙක්ගෙ පෙම්වතිය ඔහුත් සමග තරහ වෙනව පාසලේ අවසාන දිනයෙදි..මේ අතරතුර ඔහු අන්තර්ජාලයෙන් හමුවූ මිතුරියක් සමග චැට් කරමින් ඉන්නව..දිනක් මේ නොදන්නා මිතුරිය කියනව ඇමරිකාවට ඇවිත් ඔහුව මුනගැනෙන්න ආස බව..මෙහිදී යාලුවගෙත් උපදෙස් අනුව මේ තරුණය හිතන්නෙ මේ කෙල්ලෙක්ගෙ නමින් චැට් කරනව ඇත්තෙ කොල්ලෙක් කියල..ඒ අනුව ඇගේ ඉල්ලීමට ඔහු බැනල ප්‍රතිචාරයක් යවනව..ඒත් පසුව ඔහුට තේරෙනව මේ ඇත්තටම ලස්සන තරුණියක් කියල..ඉතින් මේ යාලුවො දෙන්න යනව ඇමරිකාවෙ ඉදල ජර්මනියට මේ තරුණිය හම්බෙන්න..

මේ ගමන අතරතුරදී වෙන සියළුම දේවල් බොහොම රසවත්..ටීන් කොමඩියක් කියන්නත් පුලුවන්..අනිවා බලන්න,ඔයාල ගොඩක් ආස වෙයි මේකට.. 🙂

EuroTrip (2004) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති සිංහල උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මීදුම් දෙමින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Namak Halaal (1982) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් පස්වන උපසිරසි නිර්මාණය” යි. අමිතාබ් භච්චන්ගේ …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  2. baiscopelkishu

    thankqq machn sub ekta

  3. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  4. බොහෝම ස්තුතියි.. 😀

  5. thanks machn

  6. obata jaya..thanx

  7. thnx……!!

  8. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. ෆිලුම බලලම කොමෙන්ට් 1ක් දාන්න හිතුවා මම බලපු පට්ටම කොමඩි ෆිලුමක් තමා මේක. මේක 18+ හොදේ වැඩිය නෑ චුට්ටයි. https://yts.ag/browse-movies/EuroTrip/all/all/0/latest

  10. ෆිලුම බලලම කොමෙන්ට් 1ක් දාන්න හිතුවා මම බලපු පට්ටම කොමඩි ෆිලුමක් තමා මේක. මේක 18+ හොදේ වැඩිය නෑ චුට්ටයි.

  11. elama thanks

  12. thank for sub. Jennifers Body UNRATED (2009) ඇය යක්ෂනියක්. සුරූපි යක්ෂනියක් mekatath sub denna super movie ekak

  13. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  14. D17053DE69C3B62BB9E658CF61ED9759378C1BF1
    thanks ela…

  15. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  16. Thanks..

  17. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DHEMINDA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  18. Deminda Fonseka

    Thanks sahola okkotama,

  19. magnet:?xt=urn:btih:2FYFHXTJYO3CXOPGLDHWD3MXLE3YYG7R&dn=EuroTrip+(2004)+720p+BrRip+x264+YIFY&tr=udp://open.demonii.com:1337/announce&tr=udp://coppersurfer.tk:6969/announce

  20. tnx mcn and gud luck

  21. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම්!
    බොහෝම ස්තුතියි උපසිරැසියට
    ජයෙන් ජයම වේවා…!!!

  22. Pelé: Birth of a Legend 2016 ekata sub dennako

  23. macho puluwannam mekata sub dipanko..
    baiscope eke godak film walata sub thiyana nisa mekata sub nathi eka loku adupaduwak.

  24. mekata sinhala subs nedda?


  25. නියමයි
    😛
    තුති……. 🙂

  26. sub ganna widiya kiyapanko macho..

  27. machan mata kiyanawada me flim 1ke sinala sub ganna widiya…

  28. sub kothaninda ganne machan?

  29. රාම් රාජ්

    ස්තූතියි.මේක බලන්න බැරි වෙලා.

  30. machan me film eke sub eka den download karanna den nane

  31. Shashi Fernando

    matanam meka alluwe naha, melo rahak naha wage danuna matanam පොතේ ගුරා saho.

  32. @සහන්!හික් හික්..එහෙනම් එළ..හොද ඒව එක පාරම දෙන්න බෑ නෙ.. 😛 😛

    @Kolama ! හික්z..ඔව් බන් ඒකත් එළ,ඉක්මනටම දාන්නම් ඒ ගැන..

  33. මේ කතාවට හුගක් ලගින් යන කතාවක් තියෙනවා. Sex Drive කියලා. ඒකත් එල :)…බලන්න…

    http://isohunt.com/torrent_details/64765605/sex+drive?tab=summary

  34. කියලා වැඩක් නෑ නියමයි කාලේකට පස්සේ මරු ටිකක් බැලුවා, මේ ටිකේ දාපු සෙට් එකම පෂ්ටම පෂ්ට… ඇයි හත් ඉලව්වේ මේවා මෙච්චර කල් කොහේද ත්බ්බේ.

  35. @ravinsp!හික් හික්..ඔව් ඔව්..තනියම බලන්න ඕන.. 😀

    @Vishwa! ඔව් බන්..කතාව හොදයි කියල මතක තිබ්බට පිලිවෙලට කතාව මතක නැතුව ඇති ආව දවස් වල මේක බැලුව අයට.. 🙂

    @ගයන්ත! අනිවා මචන්..ගින්දර!

  36. මමත් ඕ‍ක බලල තියෙනවා..

    පට්ටම Film එකක්.. 🙂

  37. මේක බලපු නැති අය නම් හොයාගන්නත් අමාරු වෙයි. ඒ උනාට අපහු බලන්න කැමති අයනම් ඕනි තරම් ඇති.

  38. MC එකේ Transformers 2 බලල ගෙදර ආවෙ මේ දැන්. EURO TRIP නම් මම බලපු හොදම කොමඩි වලින් එකක්! හැබැයි පවුලෙ හැමෝටමනම් නෙවෙයි!

  39. @අනූ !ඔව් ඔව්..ඒකත් මේ වගේම තමයි..දාන්න ඕන ඉක්මනටම ඒකත්..
    @kathu! හික් හික්..’පට්ට පතුරු’ මරු වචනෙ..හික්z.. 🙂

  40. පට්ට පතුරු….!! Maxxaa film එකක්. මගේ favourite එකක්..

  41. මම මේක බැලුවෙ 2004 ෆිල්ම් එක එලියට ආපු ගමන්ම වගේ. සිරා ෆිල්ම් එක. road trip කියල තියන එකත් ටිකක් මේ වගේ. හැබැයි මේක නං මරු.

  42. @Uraj! අනිවා අනිවා මචන්..ෆිල්ම් එක උපරිමයි!

    @සුභාෂ්! ඒකනෙ..ෆිල්ම් නොබල ඉන්නෙ කොහොම්ද.. 🙂 මේක බාගන්න පුලුවන් උන ගමන්ම.. 🙂

  43. සුභාෂ්

    මේ දවස්වල ෆිල්ම් බාන්න විදිහක් නෑ . . .ඒත් ඉතිං මොනාද තියෙන්නේ කියල දවසකට පාරක් බලන්නෙ නැතුව හිටියොත් නිකං කෑවේ නෑ . . කෑවේ නෑ වගේ දැනෙන නිසා අවිත් බලනවා . . . . . පුලුවන් වුනු ගමන් ඕන කරන ඒවා බාගන්න හිතාගෙන ඉන්නේ . .

  44. හික්ස්. 😀 මම මේකේ DVD එක බැලුවා…….. 🙂 නමුත් ඒ දවස් වල ඉතින් DVD Writer, 750 GB HDD’s ලග තිබුනේ නැති නිසා Write/Save කරගත්තේ නෑ.. 🙁
    මේක බාලා තියාගන්න ඕනා… 😉 පට්ට ෆිල්ම් එක. 🙂 මැක්සා……… 🙂

  45. @උදාන !අනිවා මචන්..සිරාම ෆිල්ම් එකක්..

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම !ඔව් බන්..බලපු නැති අයත් ඉන්නවද මන්ද.. 🙂

  46. මමත් අවුරුදු 3ට විතර කලින් රසවිඳපු චිත්‍රපටයක්. මැක්සා එකක් කියන්න පුලුවන්.

  47. ෆිල්ම් කියන්නෙ මොනවගේ එකක්ද කියල දන්නැත්තං ( විශේෂයෙන් කොමඩි ) මෙන්න ෆිල්ම් කියන්නෙ මෙ වගෙ එවට තමයි…….

error: Alert: Content is protected !!