අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Exam (2009) | ප්‍රශ්න නොපෙනෙන විභාගයකට ලියලා බලමුද…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 17 votes.
Please wait...

Exam (2009)

Exam එකක් තියෙනවා කිව්වහම ලොකු කුඩා බාල මහලු අපි හැමොම කොච්චර නම් කැමතිද? 😀 කොල්ලො කැමතිම දේ නේ Exam කියන්නේ? 😀 …ජිවිතෙත් හරියට Exam එකක් වගේ(ලූ). අපිට කරන්න තියෙන්නේ ලැබෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න(ලූ). ඔවා දාර්ශනික ටොක් නේ. ඕවා අපිට තේරෙන්නේ නැනේ. 😀

මම මගේ දෙවන උපසිරැසි ගැන්විම වශයෙන් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ IMDb දර්ශකයේ 6.9ක් දිනාගෙන සිටින Exam (2009) චිත්‍රපටියයි. මෙය Mystery , Thriller ගණයට අයත් අමුතුම තාලේ චිත්‍රපටියක්. ඔබ ගහගන්න, මරාගන්න, වෙඩි තියාගන්න, ආදරය ගැන තියෙන Film නම් අනන්තවත් බලලා ඇති නමුත් මේ වගේ Film එකක් බලලා නැති බව නම් විශ්වාසයි. මිනිත්තු 101ක් පුරා දිවෙන මේ අමුතු කථාවේ කුතුහලය නම් උපරිම වශයෙන් තියෙනවා. මෙහි ප්‍රධාන විශේෂත්වය තමයි මේ සම්පූර්ණ Film එකම එක පසුතලයක් තුළ රුගත කර තිබිමත් කිසිදු බාහිර හෝ අතිරේක පිරිසක් නොමැතිව නළු නිළියන් 10ක් පමණක් මෙහි රංගනයෙන් දායක්තවය දැක්විමත්ය.

Film එකේ කතාව ගැන කිව්වොත් එක්තරා ආයතනයක රැකියාවක් සදහා අපේක්ෂකයන් 8 දෙනෙක් කැදවන අතර ඔවුන් සදහා කඩදාසියක්, පැන්සලක් සහා නිති වගයක් ලබා දේ. විනාඩි 80ක් තුළ නොපෙනෙන ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වන අතර නිති කඩන සැම අපේක්ෂකයෙක්ම ඉවත් කිරිමට එක් ආරක්ෂක නිලධාරියෙක්ද මෙම විභාග ශාලාව තුළ සිටියි. …තරගකාරීත්වය, සැකය, බිය, අවදානම, උද්යෝයගය, කුතුහලය, කුහකත්වය, ආත්මාර්ථකාමිත්වය යනාදිය කැටි වු මෙම අපේක්ෂකයන් 8 දෙනා කෙසේ මෙම නොපෙනෙන ප්‍රශ්නය සොයා ගනිවිද? ඔවුන් කෙසේ මෙයට මුහුණ දේවිද? මොවුන්ගෙන් ප්‍රශ්නය නිරාකරණය කරගන්නේ කවුද? ඒ කෙසේද? මේ ප්‍රශ්න වලට පිළිතුරු එක හුස්මට නැරඹිය හැකි මේ Film එක තුළ අඩංගු වෙනවා.

මගේ පළවෙනි Film එක විදිහට ගෙනාපු The Medallion (2003) එකට සුබ පැතුම් එක් කල ඔයාලා හැමොටමත් කිසිම කමෙන්ට් එකක් නොදා Download කල ඔබ සැමටත් ස්තුතියි. එහෙම නම් ඉතිං කට්ටියට මේක බාගෙන බලන්න කියල ආරාධනා කරන ගමන් කරදරයක් නැත්නම් කමෙන්‍ටුවකුත් දාල යන්න කියල කියන්න කැමතියි. එහෙම වුණොත් ඒක අපේ මහන්සියට ලැබෙන ලොකු දෙයක් වෙයි.ළඟදීම තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තුවෙන් මං එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා … !!

මීට කලින් පළකළ ලිපිය.

මෙන්න මට ඊයේ-පෙරේදා දවසක බලන්න ලැබුණු අමුතුම තාලේ film එකක්. මේකේ තියෙන අමුතු බව හින්දාම මට හිතුණා මේක ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මිනිස් හැසිරීම්වල ස්වභාවය ගැන හොඳ අවබෝධයක් ලබන්නත් මේ මගින් පුළුවන්.

කතාවට පාදක වෙන්නේ එක්තරා ආයතනයකට සහායක නිලධාරියෙක් බඳවාගැනීමේ අරමුණෙන් පවත්වන විභාගයක්. මේ විභාගයට ඉදිරිපත්වෙන්න එක එක විදිහේ අය එනවා. ඒ අය කටයුතු කරන දිහා බැලුවහම අපිට අපි ගැනම යම් අවබෝධයක් ලබාගන්න හැකි වෙනවා. මිනිසා තමන්ගේ අනෙකුත් සගයන් මැඩලමින් ජයගන්නට දරනා වෑයම, තරගකාරීත්වයෙන් යුතුව එකිනෙකාට අභියෝග කරනා හැටි, සැකය, බිය, අවදානම, කුතුහලය, ගැටලු විසදීමට දක්වන නොසන්සිඳුණු ආශාව සහ උද්යෝයගය, අනෙක්වුන් වනසා හෝ තම අරමුණ කරා යන්නට උත්සුක වන හැටි; මේ වගේ ගොඩාක් දේවල් මේ හරහා අපිට පෙන්නලා දෙනවා.

අනෙක් විශේෂත්වය තමයි මේ සම්පූර්ණ චිත්‍රපටයම එකම එක පසුතලයක් තුළ පමණක් දිවයාම. ඉතින් මේන්න මේ අමුතු ගතිය නිසාම ඒක අමුතුම චිත්‍රපටියක් බවට පත්වෙනවා. කතාව කුතුහලයෙන් පිරිලා. හැබැයි ටිකක් කම්මැලිත් හිතෙනවා. මේක බලලා අපි අපිගැනම ටිකක් කල්පනා කරල බැලුවොත් වටිනවා කියන එකයි මගේනම් අදහස. ඉතින් අපි බලමු මේ විභාගයෙන් ජයගන්න ඔබට හැකි වේවිද කියලා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Exam (2009) on IMDb

 

 

745 MB කොපිය මෙතනින් බාගන්න

9af71a199bc078b37f2a64b74047eb680153da78

1.45GB කොපිය මෙතනින් බාගන්න

f33bc6109e6b818a2fd7b828c87ead45f0a22d98
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රජිත ගයාන් ජයසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

104 thoughts on “Exam (2009) | ප්‍රශ්න නොපෙනෙන විභාගයකට ලියලා බලමුද…? [සිංහල උපසිරැසි සමඟ]

  • Endless Loop 2018 movie එකට සිංහල sub දෙන්න, please, thanks lot, Good luck

    Reply
  • appriciate you buddy for doing these

    Reply
  • Thanks for your sub brother!!!!

    Reply
  • pattama story ekak thiyena film ekak, hamoma balanna

    Reply
  • sub ekata thanx machn

    Reply
  • Thank you very much brother!

    Reply
  • Ela ela.thanks for sub bro

    Reply
  • එල මචන්.

    Reply
  • Thanks. Keep it up

    Reply
  • අම්මො මේක පට්ට ..ස්තූතියි

    Reply
  • උපසිරැසියට ස්තූතියි..

    Reply
  • Sub ekata thanx aiye! Digatama sub denna……
    Jayen Jaya…..

    Reply
  • wenasma madiliye film ekak! niyamai. harima rasawath! site eke me wage hondama films thawa kochchara thiyenawa ethida kiyala dkath hithenawa! ee okkoma balanna welawa kohenda? thanks Rajitha!

    Reply
  • ela movie eka broh tnku wewa….

    Reply
  • menna bolawwww film,
    me story 1 niyamai.

    Reply
  • ela ela mcn patta bnsira movie ekak

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • පට්ටම ෆිල්ම් එකක් තමා මෙක… මම නම් කලින් බැලුව…

    Reply
  • supiri film ekak machan. ela.
    thanks

    Reply
  • මේන් බෑවා… ජයවේවා 😀

    Reply
  • nice movie.. Thankx bro 🙂

    Reply
  • වෙනස් විදිහේ එකක් වගේ. ගොඩාක් ගොඩාක් ස්තුතියි. ඔබට ජය……………

    Reply
  • මමමේ වගේ ඒවට ගොඩක් කැමකියි cube කියල කැනඩා චිත්‍රපටයක් තියෙනව මේ වගේම ඒකටත් පුලුවන්නම් උපසිරැසි දමන්න

    Reply
  • බාමි ….සබට ඉස්කෝතුයි

    Reply
  • එල මචන්.. ස්තුතියි…

    Reply
  • බොහොම ස්තූතියි රජිත සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම වෙනස්ම චිත්‍රපටයක්. බලලා තිබ්බ වුණත් සබ් එකත් එක්ක ආපහු බලන්නම්කෝ. ජය෴෴ 😛 😛

    Reply
  • අමුතු තේමා රැගත් ඒවා බලන්න කැමතියි

    Reply
  • පේන හැටියට නම් එළකිරි පිස්සුවක් වගේ…..
    බලමු….
    ජය හෝ ‍සහෝ….

    Reply
  • film aka hoday kiya hithenawa.mahansi unata godak thanks
    kumara

    Reply
  • meeka mama balapu pattama movie 1k. mee Biscope.lk ta stuthi wenna tamai itin beluwe. balapu neti kenek innawanam aniwa baa ganna. superb.

    Reply
  • ahh onna maat damma,mama rata hitiyath aniwa baiscope ekata enawamaiii,meka hoda ekak wennati,baalama balamu,gud luck

    Reply
  • filme aka vistharayata hitha geya downlod damma thanks brother

    Reply
  • xm gn nm mathak krnnawth epa dn.eth me xm 1nm tikak amuthui wge.thanks saho sub 1ta.digatama sub demu.jaya wewa….

    Reply
  • Ela saho…wenasma film 1k.thanks

    Reply
  • ela

    Reply
  • exam nam appiriyai hebai film eka nam supiri wage jaya wewa saho

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • සතුටුයි 😀 සතුටුයි 😀 සතුටුයි 😀
    සතුටුයි 😀 සතුටුයි 😀 සතුටුයි 😀
    සතුටුයි 😀 සතුටුයි 😀 සතුටුයි 😀
    සතුටුයි 😀 සතුටුයි 😀 සතුටුයි 😀
    සතුටුයි 😀 සතුටුයි 😀 සතුටුයි 😀
    සතුටුයි 😀 සතුටුයි 😀 සතුටුයි 😀
    සතුටුයි 😀 සතුටුයි 😀 සතුටුයි 😀
    සතුටුයි 😀 සතුටුයි 😀 සතුටුයි 😀
    සතුටුයි 😀 සතුටුයි 😀 සතුටුයි 😀

    ඔන්න මමත් අපේ යාලුවන්ට කමෙන්ට් 2000ක් දලා 😛

    එලස් මචන් මේක කලින් බැලුවා
    අමුතු කතාවක් නෙහ්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
    • niyamai ne saho………..

      Reply
  • ස්තුතියි රජිත සහෝ!
    කලින් සැරේත් බාගන්න හිටිය‍ට බැරවුනා

    මේ සැරෙ නම් කොහොම හරි බාගන්නවා

    ජය වේවා!

    Reply
  • Thanks Saho…Exam nam oni na…

    Reply
  • නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thanks machooo..jaya wewa…

    Reply
  • මමත් මේ ෆිල්ම් එක ළඟදි බැලුව. කියල වැඩක් නෑ. මැක්සා.

    Reply
  • මේක ඩවුන්ලෝඩ් කරගත්තට ළඟදී බැලුවේ….හැමෝම බලන්න ඕනේ එකක් කියලා කියන්න කැමතියි…

    Reply
  • Mama Baddegama Ithihasaya wenas karana website eka hadana Yasitha,

    Ill download the movie

    Reply
  • අමුතු ෆිල්ම් එකක්…..!! කමක් නෑ බාලම බලමුකෝ 😀

    Reply
  • AL liyala thawama masa 2kai thawath ekak awlak na balamu

    Reply
  • Balamu Mokadda Me Exam Eka Kiyala.
    Balama Balala Kiyannam

    Jaya Wewa..!

    Reply
  • ෆිල්ම් එක නියමයි
    තැන්ක්ස්!

    Reply
  • remember remember the 5th of november

    V for vandetta wage action ekek dannako

    mekath bala balamu

    api sms wala ta reg wenne kohomada ?

    Reply
  • ammoo… vibhaganam aye epa…..
    but onama film ekak…

    Reply
  • Kuthuhalayen Pirila vage Denena Nisa mamath Dl karagannawa hode..Uda & Wasala Saho oyala dennatama Thank u

    Reply
  • අමුතුයි කියන්නෙ හොඳ එකක් වගේ… බානවා එහෙනම්! 😀

    Reply
  • @ රොයිලි
    කොහේද බං ගිහිල්ලා හිටියේ. මේ බයිස්කෝප් සයිටි එක නිකන් නලුවා නැති පිල්ම් එකක් වගේ තිබුනේ. කමක් නෑ දැන් ආවානේ.

    මේ පිල්ම් එක බලන්න හිකතුත් නෑ.කමක් නෑ බලන අය බාගෙන බලන්න.

    Reply
  • ඔන්න මද විරාමයකට පස්සෙ මම ආපහු ආවලු. මට දිගට හරහට බැනපු අය දැන් එමුකො බලන්න 🙂 😛

    Reply
  • oka baluwath nathath api nam exam fail wenawa wenawamai 😀

    Reply
  • pleeeeeeease help me to download this. tried tried but couldnt get it.
    Sriyani

    Reply
  • mata meya baaganna kiyala dennakoooo..
    try karanawa karanawa hariyanne nehane. pleeeease
    sriyani

    Reply
  • දැන් SMS එවනවා කියන්නෙ..!! එළ එළ.. මමත් film එක download වෙන්න දැම්මා.. බලමු..

    Reply
  • Baagannna ona… Inception Sinhala subtitles daannako… Original ekak dan awillane..

    Reply
  • SMS වැඩේ පට්ටයි…ඔන්න දැන් ටිකකට කලින් ආවා…
    එල එල….maxxa 🙂

    Reply
  • awa…awa sms aka awa……thnx bro

    Reply
  • කෝ අද sms එක අවේ නෑ නේ…..බ්ලොග් එකට බයිස්කෝප් එක දානවත් එක්කම sms එකත් එවුව නම් නොවැ හොද… 🙂

    Reply
  • thanxxxxx bro……….

    Reply
  • Mama oka godak kalin balala thiyanawa … Maxa film 1k mchn !!!!!

    Reply
  • ඔන්න එහෙනම් අපිත් බානවා,,
    කෝ කෝ සිංහළ උපසිරෑසි චිත්‍රපටි,,

    Inception (2010) දෙනකල් මග බලන් ඉන්නේ.
    පුලුවන් ඉක්මනටම දෙන්න..

    Reply
  • hmmmmmmmmm kammali nam ithn hmmm ane manda.onna saho banna damma..tikka hoda film anna kiyala illnawa saho.ela thanks

    Reply
  • කම්මැලි වෙලාවට බලන්න ඔන්න එහෙනම් මාත් download කර ගන්නවා…..! thank u

    Reply
  • Ada mama 2. Ela kiri film ekak. Balama Balamu.

    Reply

Leave a Reply to Theekshana Cancel reply

Your email address will not be published. Required fields are marked *