Tuesday , March 2 2021
Breaking News

Expelled (2014) | ප්‍රින්සිපල්ද? මමද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 6 votes.
Please wait...

Expelled (2014)

ඔන්න මම කලින් කිවුවා වගේම ඉක්මනටම අලුත් බයිස්කෝප් එකක් අරන් ආවා. ඔයාලා මගේ 1වෙනි බයිස්කෝප් එක ( 17 Again) ගැන පළ කරලා තිබ්බ අදහස් ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් ඔන්න මම මේ පාර අරන් ආව එකත් කලින් එක වගේ මරු ඇම්ඩෙක් ගැන කියවෙන්නෙ. ඇත්තටම මේ බයිස්කෝප් එක Comedy එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alex Goyette කියලා කෙනෙක්. 2014 දෙසැම්බර් 16 වන්දා අමෙරිකාවේදී තිරගත උන මෙම බයිස්කෝප් එක මිනිත්තු 85 ක් පුරා දිවයනවා. මේකේ ප්‍රධාන නළුවා තමයි Cameron Dallas කියන කෙනා.

මම පොඩි විස්තරයක් කරන්නම් මේ බයිස්කෝප් එක ගැන මේකෙ ප්‍රධාන චරිතෙ වෙන Felix O’nil (Cameron Dallas) උසස් පාසලක ඉගෙන ගන්න ආතල් ඩයල් එකක්. මූ කරන වැඩ  නිසා ප්‍රින්සිපල් Gary Truman (Emilio palame) මූව ඉස්කෝලෙන් අස්කරනවා. ඩයල් එක මේක ගෙදරට කියන්නෙ නෑ. මෙයා මෙයාගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි මේක හංඟන්න මෙයාගෙ යාළුවා Danny (Matt Shively)එක්ක එකතු වෙලා පට්ට වැඩ කරනවා. ඒ අතරේ මෙයාගෙ අයියාත් Ben (Marcus Johns)බෝඩිම් ඉස්කෝලෙකින් පැනලා ගෙදර එනවා.
මෙහෙම ගානට වැඩ කරන් ගියත් . අන්තිමේදි අම්මට Mrs.O’nile (Kristina Hayes) පුතා ගැන සැක හිතෙනවා. අන්තිමේදි අම්ම තීරණය කරනවා ප්‍රින්සිපල්ව හම්බවෙන්න. පිනාව මෙයාගෙ පැත්තට නම්ම ගන්නෙ කොහොමද කියලා හිතනකොට මෙයාගෙ මිතුරියක් Katie (Lia Marie Johnson)මෙයාට මරු ඔත්තුවක් දෙනවා. ඒ තමා ප්‍රින්සිපල් මහ රෑ ඉස්කෝලෙට පීට්සා ගෙන්න ගන්නවා කියලා. මෙයා මේ ගැන හොයනකොට මෙයාට අහුවෙනවා ප්‍රින්සිපල් මහ රෑ ඉස්කෝලෙ කරන දේ ! ඒ මොකක්ද?අම්මට මෙයා අස්කරලා කියලා අහුවෙයිද? කියලා බලා ගන්නනම් නම් ඔයාලට මේ බයිස්කෝප් එක බලන්න වෙනවා. ඔන්න මන් පුලුවන් තරම් කෙටියෙන් මේක ගැන විස්තර ටිකක් කිවුවා. ඔයාලත් මේක බලලා බඩ පැළෙනකම් හිනාවෙන්න. මට කියන්න වෙන දෙයක් නම් නෑ A/L ලුත් පටන් ගත්තා. මටත් ඉස්කෝලෙන්න වෙලාව හරි වගේ. ඒ වුනාට මම ආයෙමත් මේ වගේම පට්ට බයිස්කෝප් එකක් අරන් එනකම් දැනට සමු ගන්නවා. ජයවේවා! 😀

Expelled (2014) on IMDb

 

 

672 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2db59a1b3c6fbe83ab1515c6e081ecdd9e2d8197
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මනෝජ් දුෂ්මන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Girl on the Train (2021) Sinhala Subtitles | එදා රෑ මොකද වුණේ..? [සිංහල උපසිරසි]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. patta matchan .thankxxxxxx

  2. thaku bm :V 😀

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  4. Thanks saho ekenma api oba samagai..e wage a baiscope ekath ekkamai

  5. බොහොම ස්තූතියි මනෝජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. comadiyaknm itin downlod nokara khomad.. onna mamt damma download wenna.. thankz bro…

  7. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  8. qa wage quality nathi unoth nammmm….monawa karannada,wena ekak bagena balanawa.he he..bohoma sthuthi saho..

  9. තෑන්ක්ස් සහෝ!

  10. tanks anagatahya jayagrai wewa kiytala pathanawa

  11. ස්තූතියි

  12. Comedy pttxxx
    ස්තූතියි සහෝ..

  13. niayamai…thanks MANOJ saho..sub ekata..digatama me wge ewa tikakata sub demu.jaya wewa……

  14. thanks machan, patta patta

  15. fatta..maxxa…film 1 k ….thanks for your dedication !!!

  16. තෑන්ක්ස් තෑන්ක්ස් කොමන්ට් වලට මට ටීවී සීරියස් වලටනම් සබ ගහන්න බෑ වෙලාව නෑ. මන් වෙන බයිස්කෝප් එකකට දැනටමත් සබ ගහනව ඒකත් එක්ක ආයෙමත් එන්නම්

  17. ස්තූතියි සහෝ..
    පුළුවන් නම් Zodiac(2007) එකටත් සබ් දෙන්නකෝ. IMDB 7.7/10 from 256,690 පට්ට පතුරු ෆිල්ම් එකක්.

  18. එළ එළ
    A/L හොඳට ගොඩ දාගන්න

  19. Niyamayi….. Sub ekata Thanx…
    Ballers Tv Series ekata Sub dennakooo……
    Eke inne Rock…. IMDB 8.7k aran thiyenawa,,,,,

  20. thanx malli. suba pathum obata

  21. මේ වගේ ලස්සන කතා දිගටම අරගෙන එන්න හොද දේ අගය කරන රසිකයෝ ඉන්නවා…සබට තුති තවත් ලස්සන හදවතට දැනෙන ආදර කතාවක් කරන්න කියන ඉල්ලීමත් එක්කම සමුගන්නවා…ඔබට ජය….

  22. “චූටී මල්ලි”

    tnx buddy

  23. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  24. Maru maru. Thanku sub 1ta

  25. Thank you very much…

  26. Thankssssss!!!!!!!!!!!!!!!!!!!

error: Alert: Content is protected !!