Faces in the Crowd (2011) | හැඳිනිය හැකිනම්…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මෙදා පාර අරගෙන ආවේ තවත් අමුතු විදිහේ සුපිරි චිත්‍රපටියක්.. 2011 ඔක්තෝම්බර් මස 7 දින තුර්කියේ තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 15ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්න සමත් උන චිත්‍රපටියක්. ඒ වගේම අපරාධ/අද්භූත/නාට්‍යමය ගණයට ගැනෙන මෙය IMDb වෙබ් අඩවියේ 5.5/10ක රේටින් ප්‍රමාණයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ චිත්රපටියෙ ප්‍රධාන නිලියගේ චරිතයට පණ පොවන්නේ Resident Evil චිත්‍රපටි මාලාවේ ප්‍රධාන චරිතය රඟ දැක්වූ Milla Jovovich විසිනුයි. එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් කුතුහලයෙන් සහ ත්‍රාසයෙන් පිරුනු මේ චිත්‍රපටිය සුපිරියි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
කතාවේ හැටියට ඇනා මර්චන්ට් කියන්නේ පෙර පාසලක ඉගැන්වීමේ යෙදෙන සාමාන්‍ය කාන්තාවක්. ඇයට බ්‍රයිස් නමින් පෙම්වතෙක් ඉන්නවා. මොවුන් දෙදෙනා ජීවත් වෙන්නේ එකටයි. දවසක් යාළුවෝ එක්ක සමාජ ශාලාවකට යන ඇනා එයින් නික්මිලා තනියම ගෙදර එන්න යනවා. ඒ එන අතර මග ගොඩ නගමින් තියෙන පාලමක් උඩ පාළු තැනකදී පෙම්වතුන් යුවලක් සිප ගන්නවා ඇයට දකින්න ලැබෙනවා. එතන අමුතු දෙයක් තැනි බැවින් ඇය එතනින් යන්න හදනකොටම වගේ ඒ යුවලේ කාන්තාව, පිරිමියා අතින් ඝාතනයට ලක් වෙනවා. ඇනා ඒක දකිනවා. ඒක දැකලා බයඋන ඇනා එතනින් යන්න හදනකොටම ඇගේ ජංගම දුරකථනය නාද වෙනවා. ඒ සද්දේ අර කාන්තාව ඝාතනය කල මිනී මරුවට ඇහිලා ඔහු ඇය පස්සෙන් පන්නලා කොහොම හරි ඇනාව අල්ල ගන්නවා.. එහෙම පස්සෙන් පන්නලා අල්ලගන්න ඇනාවත් මරන්න තමයි මේ මිනීමරුවා උත්සාහ කරන්නේ. හැබැයි ඇනාව මරන්න ලැබෙන්නෙ නැහැ. දෙන්නා පොර බඳන අතරේ ඇනාගේ හිස ඒ අවට තියෙන යකඩයක වැදිලා ඇය පාලමෙන් ගඟට වැටෙනවා. ඇගේ හිසට වැදුන තදබල පහර නිසා ඇයට මිනී මරුවගෙ මූන පේන්නේ බොඳ වෙලා. ඒ සිද්ධියෙන් පස්සේ ඇනා සතියක් රෝහල්ගත වෙලා ඉන්නවා. සතියකට පස්සෙ සිහිය එන ඇනාට එයාගෙ යාළුවෝ කාගෙවත් මුහුණු අඳුනාගන්න බැහැ. හිසට වැදුන තදබල පහර නිසා ඇය ප්රොසෝපෙග්නීසියා නැමති රෝගයෙන් පෙලෙනවා. ඇයට අඩුමතරමේ ඇගේ මුහුනවත් අඳුනගන්න බැහැ. එකම පුද්ගලයෙක්ගෙ ඡායාරූප දෙකක් උනත් ඇයට පේන්නේ දෙදෙනෙකුගෙ ඡායාරූප වගේ..
මේ මිනීමරුවා මීට කලින් කාන්තාවන් හය දෙනෙක්ව මරලා දාපු කෙනෙක්. ඒත් ඔහුගෙ මුහුන දැකපු අයෙකුට ඉන්නේ ඇනා මර්චන්ට් විතරයි. ඒත් ඇය ඉදිරියට ඔහු ආවත් ඇයට ඔහුව හඳුනාගැනීමේ හැකියාවක් නැහැ. නමුත් පොලිසිය උත්සාහ කරන්නේ ඇය මගින් මිනීමරුවව හොයා ගන්නයි. නමුත් ඇයට පේන මුහුණු වෙනස් වීමේ රෝගය නිසා ඇයට මිනීමරුවා කවුද කියලා මතක් කරගන්නවත් බැහැ.
ඉතින් යාළුවනේ… මේ මිනීමරුවා ඇනා මර්චන්ට් පස්සෙන් පන්නාවිද? ඇයට මුහුණු අඳුරගන්න බැරි බව ඔහු හොයා ගනීවිද? එහෙම හොයා ගත්තොත් ඔහු ඇනාව නොමරා අතඅරීවිද? නැත්නම් පස්සෙ කාලෙක ඇනාට මතක් වේවි කියන බිය නිසා ඇනාව මරලා දාවිද? එහෙමත් නැත්නම් ඇනාට ඔහුගෙ මුහුණ මතක් වෙලා ඔහුව පොලිසියට කොටු කරලා දේවිද? නැත්නම් ඇනාව මරන්න ඇවිත් ඇනාගෙ අතින් ඔහු මිය යාවිද? එහෙමත් නැත්නම් මේ මිනී මරුවා කාටවත් නොදැනීම පලා යාවිද? කියලා කතාව බලලම දැනගන්න.. හැමෝටම ජයවේවා!!!
1723 downloads
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Thanks bro sub ekata..
Jaya wewa!
ජය වේවා!
සුපිරි ..ෆිලුමක්..වෙන්ඩ ඕනේ.. ඔන්න බැවා,…සබට… තැන්ක්ස් machan
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks !!!!!!!!!!!!!!!
ස්තුතියි දිනිඳු සහෝ..
ඔයා කියනවනම් කතාව අමුතු ඇති,ගිය පාර දීපු daglict හරිද මන්දා ඒක නම් නියමයි,බලමු මේකත් එහෙමද කියලා,thanks සහෝ ඔන්න මම ගන්නවා
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. බාල බලමු බලන්න එහෙනම් කතාව කොහොම ඉවර වේවීද කියලා. ජය ෴෴ 😛 😛
මාර පාරක්නෙ දිනිඳුවො.බලන්න ආස හිතෙනව.එලකිරි හොඳේ.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
මේ චිත්‍රපටිය මඟ ඇරුන එකක් දිනුද අයියෙ.
අනිව බැලිල්ලක්.
ස්තූතියි.
ජය!
බොහොම ඉස්තුතියි සහො (y)
ස්තුතියි සහෝ,ජයවේවා.
Thanks machooo…
…..උපසිරැසි ලබා දුන්නට ස්තුතියි දිනිදු සහෝ
මේක මගේ ගාව තියෙනවා සබ් එක විතරයි අඩු වුනේ දැන් එකත් ,,,,, ජය වේවා තවත් මේවගේ ඒවා දෙමු……
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
NIYAMaI
දිනිදුගෙන් මෙන්න තවත් සුපිරි පහරක්, සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.
1nma denma bagena balanawa thanks hodeeeeeeeeeeeeeeeeeee
මේවගේ ඒවා නම්
අනිවා බලනවා
සබට ජය
Thanks
මේක නියම කථාවක් දිනිදු අයියා මම බලපු..
නියමයි මේකට සබ් දාපු එකනම්..
ආයි සැරයක් බලන්න ඔනේ
ජය වේවා!
meywa nam aniwa balanawa saho
ela ayye
එල එල
සබට තුති
ඔබට ජය…
thanks kiwa saho sub 1 ta
පට්ටම එකක් වගේ බලමු
JAYEN JAYA WEWA
thawath awata subs demu saho
supiri supiri supiri supiri
wow,,,maru 😀
බොහොම පින්
thx maxxxa
ජය වේවා සහෝට සුපිරිම ෆිල්ම් එකක් මේක
elazzz thnxzzz
එල කතාවක් වගේ දිනිදු සහෝ
සබට තුති
ජයවේවා
thanks
supirmma kathwak patai dinidu denne kohomath maxxa paharwalne
pattama kathwak ne saho
thankssssss lot
maxxama ne kathwa kiyewuwahama damma balanna hithuna