Sunday , October 24 2021
Breaking News

Faith [EP12] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Faith (Good Doctor)

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

චෝයි යන්ග් සහ ගි චෝල් සාමිගේ සටන මැදට හදිස්සියේම එන වෙදැදුරුතුමිය බොහොම වෙහෙසක් දරල ඔවුන්ගේ සටන නවතා දමනවා. ඉන්පසු ඇය නැවතත් ඔහු සමග මාලිගයට පිටත් වෙනවා. රජුගේ බුද්ධිමතුන් ආරක්ෂා කිරීම චෝයි යන්ග් හට පහසු දෙයක් වෙන්නෙ නැහැ. ඒ මොකද කියනවනම් ඒ වෙද්දි ගි චෝල් විසින් කුළී මිණිමරුවන් නගරයට ගෙන්වලයි තියෙන්නේ. ඉතින් මේ හැමදේම විසඳන්න මේ වතාවෙත් ඔවුන් බොහොම අපූරු සැලැස්මක් හදනවා. මේ වතාවෙ ඊට උදව් කරන්නේ වෙදැදුරුතුමියයි.

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

Check Also

After We Fell (2021) Sinhala Subtitle | පස්සෙන් පහු කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර අරන් ආවෙ ඔයාල ගොඩ දෙනෙක් බලන් හිටපු ආෆ්ට තුන් වෙනි චිත්‍රපටය. …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. හරිම ලස්සන කතාවක්. අනේ haier එකටත් සබ් කරන්නකෝ ඉදිරියේ හැමදාම මේ වගේ කතා වලට සබ් දෙන්න වාසනාව ලැබේ වා

  2. බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. thank u oyata,puluwan nam Secret Door tv series eketh [E13] idala subtitle denna patan ganna puluwanda.thank u again…

  4. niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Adanam mare maru kotasak wage neda?ok. Bohoma thuthi sub ekata.heta eka enakan ada iwasannath apei den.a nisa re welama balanawa. B.s akkiyo

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!

error: Alert: Content is protected !!