You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 26 2020
Breaking News
Home / All / Falling Skies [S02 : E10] | වඩාත් හොද එකමුතුවක් [සිංහල උපසිරැසි සමඟ]

Falling Skies [S02 : E10] | වඩාත් හොද එකමුතුවක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Falling-Skiesඔන්න යාළුවෙන් එහෙනම් මේ සීසන් එකේ අන්තිම කොටස. යාන්තම් ඉවර කරගත්තා.දැන් ඉතිං 3 වෙනි එක තමයි දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි 4 වෙනි සීසන් එක ගැනත් trailer එකක් නිකුත් වෙලා තියෙනවා. කතාව වෙනස්ම පැත්තකට තමයි ගලාගෙන යන්නේ 4 වෙනි සීසන් ඒකේදී. 4 වෙනි එකට කලින් 3න් වෙනි සීසන් ඒක බලලා ඉන්න එපැයි නේද?

පසුගිය සතියේ කතාව මතක් කරගනිමු නේද? පසුගිය සතියේදී චාල්ස්ටන් වලට සාදරෙයන් පිළීගත්ත අපේ මිත්‍රයන්ට කරදර වලට මුහුණ දෙන්න සිද්ද උණා මතක ඇතිනේ. මැගී ඇතුලු පිරිසට වගේම ටොම්ලාටත් හිරේ යන්න සිද්ද වෙනවා මතක ඇති කියලා හිතනවා. ඒ වගේම අර රතු ඇස් තියෙන ස්කිටර් ප්‍රත්රෝධියාගෙන් ටොම්ට ලැබුන පණිවිඩයට ප්‍රතිචාර දක්වන්න ගිහින් එයාලට වෙච්ච දේ මතක ඇති කියලා හිතනවා. හොදයි ඒහෙනම් අද කතාව ගැනත් ටිකක් කියන්නම්. අද කතාවෙදි ටොම් ඇතුලු පිරිස අර රතු ඇස් තියෙන ස්කිටරයා මුණගැහෙනවා. රතු ඇස් ස්කිටරයා මෙයාලට කියන විදියට අර මාලු ඔළුවෝ විශාල ආයුධයක් නිෂ්පාදනය කරනවාලු. ඉතිං ටොම් සය දෙවන අනුකණ්ඩෙයේඅය මේ ආයුධය විනාශ කරන්න තමයි යන්නේ.

ඉතිං මේ අයට ඒ ආයුධය විනාශ කරලා පිටසක්වලයන්ව පරද්දන්න පුලුවන් වෙයිද කියලා බලන්නෙකෝ. ඒ වගේම තමයි ටොම්ට සහ ඈන්ට සුභ ආරන්චියක් දැනගන්නත් ලැබෙනවා. ඒක මොකද්ද කියලා බලන්න වෙන්නේ කතාව බලලාම තමයි. ඉක්මනින් 3 වෙනි සීසන් එකෙන් මුණගැහෙමු.

Falling Skies (2011) on IMDb

 

 

7077f88a3d5d856910bdb523e2b0f3df192307b7
860bdbfab5f928915cf3983a601473f34b4f26aa
83f3faafd8c3455625f40fe6b7231b853a58425b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Leave a Reply

Your email address will not be published.

72 comments

  1. thnkzzzzzzzzzzzzzzzz dr……gd wrk

  2. nishshanka ruwan

    ස්තුතියි 🙂

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  5. [email protected] 3 weni season eka amatha karapalla…. kawura hari dan sub [email protected] digatama sub denathi ewunta chance denna epa plz

  6. kwdda season 3 sub enne,,cant wait,thama season 3 dwnld kreth na sub nathi hinda hurry up guyss we cant wait 😀

  7. 3 weni 1ke sub 1k danna kauruth nadda??

  8. ගයාන්

    සුරේනි 3ed season එක දෙන්නේ නැතුව ඇගිලි ආතල් ගන්නවද ?

  9. season 3 sub oneeeeeeeeeeeeeee ikmnatamaaaaaaaaa aaaa elaaa

  10. බොහොම ස්තුතියි සුරෙනි…

  11. Season 3 subs tika ikmanata demuda yalu 🙂

  12. ane sureni oya ga falling skies sub eka denne natha hodata othala ida ganna. man falling skies sub nathuwa balanawa.roy lee adarshayakata gannda…. roy is greatest person in baiscop.com

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. 1 and 2 season dunna akata thanks……….ekmanta 3 season1 th denna puluwannam………..

  15. Ko season 3 denne nadda 🙁

  16. monaada senuri balu wada karanne apita season 3

  17. 3rd season ekath ikmanatama damu. thanx sub walata

  18. අයිඕ සුරේනි අපිට SEASON 3 උපසිරස් දෙන්නේ නැද්ද ? අපි අපහසු තත්වයෙන් ඉන්නේ අනේ? මුල් 2ක සුපිරි දැන් අපි බූට් එකක් කපු එවුන් වගේ SUB එක ඉල්ලනවා අනේ PLZ ? අනේ ඩිංගක් ඉන්න කෝ ඔය සුබ එක දෙන්න කෝ ?
    ඇයි ද කලබල අහක බලබල SUB එක අපිට දෙන්න KOOOOOO

  19. man me okkoma baluwa. thanx subs walata. ikmanatama 3rd season ekath dem. obata jaya sis.

  20. aeioo sureni kawadda season 3 denne api chater

  21. ගයාන්

    උදේම නැගිට්ටේ 3න්වෙනි ටෙලි කතා මාලාව බලන්ඩ ……මාදැ කොලා සෙනුරි අදත් මේකේ 3වෙනි කතා මාලාව දීලා නැනේ … කවද්ද දෙන්නේ ?

  22. chanka [ COOL]

    ELA SEASON 2 SUB EKA…PL ITHURUTIKA IKMANTA DENNA….. ?

  23. aio me apitta balan idala athi welaa….

  24. [email protected] kawadda season 3 denne?

  25. thnks season 2 walta me parath hadanne season 3 parakkukarannada?

  26. අසෙල්

    දිගු කාලයක් පුරා අප හට Falling Skies2 උපසිරසි ලබාදුන් සුරේනි අතුරුගිරි” සොහොයුරියට බොහොම පිo

  27. wow great . thanks for sub . pl give us to next season soon

  28. elaz. superb ……3rd season eka kawadda denne ?

  29. sureni season 3 heta apita balanda denda…………pl

  30. ela sub eka sureni pissu bump wenawa supiri. ane anith season ekath ikkmanata dennda…….nathan kattiya haalenawa

  31. ela. patta sub eka. mara dukayi season 2 iwarawunu widiyata . ane sureni next season ekath ikkmanta denna harida

  32. fantastic subtitle .thanks.pl give next episode soon

  33. ela.tin tin ganawa .bohoma pin ekadigatama me kathamalawa dunnata. anith season ekath ikmanta dennda harida?

  34. wow great .thanx .pl give next season soon

  35. ela patta sub eka.next season eka kawadda dene?

  36. බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ඒ වගේම මේක දිගටම දුන්න එකටත් බොහොම පිං. ජය෴෴ 😛 😛

  37. 3ත් ඉක්මනින් දෙන්න කියලා ඉල්ලනවා……..ජයවේවා

  38. බොහොම ස්තුතියි 3ත් දෙනකන් අපි බලන් ඉන්නවා ජය ……………..

  39. ඉලගට මොනවෙවිද කියල හිතාගන්න බරිවිදියටනෙ කතව යන්නෙ.ඉලග කොටසත් ඉක්මනට ඩෙන්න

  40. mudiya / මුදියා

    නියමයි සුරේනියෝ.දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

  41. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්. තුන්වෙනි සීසන් එකටත් ඉක්මනටම සිංහල උපසිරැසි ගේන්න පුළුවන් වෙන්න කියල පතනවා.

  42. great work sureni. thanks a lot.pl give us to 3rd sires soon .

  43. සීසන් 3 ඩවුන්ෙලා්ඩ් කරන්න torrents දෙන්නකෝ ශානි

  44. බොහොම ස්තුතියි සුරේනි, 3 වන සීසන් එකත් ඉක්මණින්හ දාන්න. ජය වේවා…

  45. තෑන්ක්ස්.
    සීසන් 3 දැනටම ඩවුන්ෙලා්ඩ් කර ෙගන ඉන්ෙන්.
    ඉක්මනට සබ් ෙදන්න.

  46. bohoma stuti sahodari…. .

  47. 3 th ikmanata ona akki

  48. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

  49. mama asawenma balana patta tv series 1k.
    sinhala sub walata bohoma sthuthi
    season 3 ekath ikmanatama denna

  50. “චූටී මල්ලි”

    එල එල
    3න් වෙනි එකත් දෙමු
    සබට තුති
    ඔබට ජය……..

  51. thanks dear…

  52. thanks akka

  53. Finally completed S-02. Thx u sis 🙂

  54. googlesinhalainput eka ganna sinhala akuru gahanna lesiy 😀 thx !

  55. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි 😀
    1යි 2යි නම් හරි
    3ත් දෙනකන් අපි බලන් ඉන්නවා ජය

  56. niyamai…….

  57. තැන්ක්ස් වේවා!

  58. rusuru | රුසිරු

    නියමයි ජය!

  59. thnx dr……..

  60. wow,,maru 😀

  61. supiri kathawa aka digata dena akata txz

  62. එල සබ් එක ගත්තා 3 ත් දෙමු ජය!

  63. sub walata thanks akki 😀

  64. meykath iwarai ehenam 3th ikmnata demu 😀

  65. ahh meykath iwarai ne maru 😀

  66. jayen jaya!!!!

error: Alert: Content is protected !!