Friday , September 25 2020
Breaking News

Falling Skies [S02 : E8] | මරණයේ පෙළපාලිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

falling skies s2ගිය සැරේ කතාව පුරුදු විදියට මතක් කරලා ඉන්නම්කෝ.ටොම් අර මාලු ඔළු පිටසක්වලයාව අල්ල ගත්තා ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම ලෝඩස්ගේ පෙම්වතා ජමීල්ටත්, ටෙක්ටර් පිස්සු යාලුවා, අර රැප් සිංදු කියනබූන්ටත් අවාසනවන්ත විදියට ජීවිතෙන් සමුගන්න සිද්ද උනා. අර මකුලුවෝ වගේ පිටසක්වල ජීවීන් පහර දෙන්න ආව විදියත් ටොම් ඇතුලු පිරිස ඒකෙන් බේරැණ විදියත් මතක ඇති කියලා හිතනවා. අපේ දොස්තර නෝනා ඒ මකුලු පිටසක්වලයන්ව මරපු විදිය නම් නියමයි නේද?

ඉතිං ඔන්න කොහාම කොහාම හරි අපේ කට්ටිය පිටසක්වලයාවත් මග ඇරලා බේරිලි යනවා. දැන් එයාලාගේ නැවතුම වෙන්නේ චාල්ස්ටන්. අද කතාවෙදි මෙයාලට විශේෂෙයන්ම මැට්ට අලුත් යාලුවෙක් මුණ ගැහෙනවා.. ඒ යාලුවා කවුද කියලා බලන්න නම් ඉතිං කතිව බලන්නම වෙනවා. අපේ ටෙක්ටර් ටිකක් වෙනස් කෙනක් කියලා ඔයාලට තේරෙන්න ඇතිනේ. අද කතාවෙදි එයා කවුද කියලත ඔයාලට දැනගන්න පුලවන් වෙයි. ඒ වගේම චාල්ස්ටන්,ටොම් ඇතුලු දෙවන අනු ඛණ්ඩෙය් ගමනාන්තය දක්වා ඒයාලට යන්න පුලුවන් වෙයිද එහෙම නැත්නම් ඒ ගමන නිකන්ම නිකන් පුස්සක් වෙයිද කියලා බලන්න පුලුවන් අද කතාවේ අවසානෙය්දී.එහෙනම් බලලා රසවිදින්නකෝ…..

Falling Skies (2011) on IMDb

 

 

7077f88a3d5d856910bdb523e2b0f3df192307b7
bb108a811997efdff1e04d12827ad2e3848eb4e2
0761b920d212f41a504a87bc86fe07f8950be803
18e8fc85a7d2c40233889b08c35db7153bde6da3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. nishshanka ruwan

    ස්තුතියි 🙂

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. බොහොම ස්තුතියි

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. thanks………

  6. බොහොම ස්තුතියි සුරෙනි…

  7. mudiya / මුදියා

    එලකිරි සුරේනි.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

  8. thanks sub walata

  9. great wake senuri.thanks a lot.be positive

  10. හර්ෂ ලහිරු

    ජයවේවා සුරේනි අනිත් දෙකත් ඉක්මනටම දෙමු

  11. bohoma stuti sahodari…. .
    mekat man godak asawen balan katawak…. .

  12. ස්තූතියි.ජය වේවා…

  13. ශාන් විමුක්ති [ විමා]

    Thnax

  14. Thx u sis 🙂

  15. “චූටී මල්ලි”

    තව දෙමු
    සබට තුති
    ඔබට ජය……

  16. ගොඩක් ස්තුතියි අක්කේ ඔන්න ඩවුන්ලෝඩ් කරා 😀

  17. Achintha sameera

    සුරේනි අතුරුගිරිthanks yalu sab ekata

  18. thnks thnks sahodariya

  19. aniwa dena dena episode aka balanwa

  20. rusuru | රුසිරු

    බොහොම පින් සබ් වලට

  21. thanks sub walata

  22. ජය වේවා අක්කේ දිගටම දෙන්න

  23. බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. thnxxx.ithuru tikath ikmnta dnna..

  25. subs awa gaman balanwa

  26. Hasitha prasad

    අක්කත් වැඩේ දිගටම ගේනවා නේද මරු මරු

  27. wow,maru 😀

  28. tx akki digatama denna

error: Alert: Content is protected !!