Thursday , September 24 2020
Breaking News

Falling Skies [S03 : E09] | බෝම්බ ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

Falling Skies

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස. මුලින්ම සුපුරුදු විදියට පසුගිය සතියේ සිද්ද උනේ මොකද්ද කියලා මතක් කරෙගන ඉදිමු නේද? මතක ඇතිනේ ඔයාලට කැරන් ටොම්ව අල්ලන් ගිහිල්ලා ඒයාට විකාර හීන වගයක් පෙන්වලා ඒයාගෙන් මෙහෙයුමේ සැලැස්ම දැනගන්න හැදුවා. ඒ උනත් ඒයාට සාර්ථක වෙන්න බැරි උනා කියලත් ඔයාලට මතක ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති කියලා හිතනවා ජනාධිපති හැතෙව්ට විතරක් නෙවෙයි ඈන් සහ ලෙක්සිටත් විදින්න උනු දරුනු ඉරණම ගැනත්. කතාව ඉවර උනේ ටොම් බෝස්ටන් එස්ෆනි කුළුනෙන් පැනලා එන තැනින්නේ.

හොඳයි එහෙනම් අද කතාව ගැනත් ටිකක් කියන්නම්. අද කතාවෙදී ටොම් ආපහු චාල්ස්ටන් වලට පැමිණෙනවා චාල්ස්ටන්වලට බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒ ප්‍රහාරයෙන් වෝම් සංකීර්ණයට දරුණු විදියට හානි සිද්ද ගෙවනවා. කෝචීස් ඇතුලු පිරිසට මොකද්ද වෙන්නේ? වෝම් ආයුධය විනාශවෙලාද? මෙහෙයුමටෙ මොකද්ද සිද්ද වෙන්නේ, කියලා බලන්න නම් ඉතිං ඔයාලට කතාව බලන්නම වෙනවා.
එහෙමනම් ඉතිං ජයග්‍රාහී අවසන් කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

628399f1d875039cd51a886c9ed537fc416e3943
d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. ashan lankanath

    thanks

  2. nishshanka ruwan

    ස්තුතියි 🙂

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  5. එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  6. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහෝම තුති
    තව එකයි

  7. thank you sahodariya…

  8. mudiya / මුදියා

    තව එකයි නේද සුරේනියෝ.
    නියමයි හොඳේ.
    ඊළඟට මොකක්ද කරන්නේ.
    සුපිරි එකක් ඕනි ඈ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

  9. bohoma stuti sahodari…. .

  10. great work sureni .thanks for sub . pl give episode 10 soon.i need know about season 4.

  11. හර්ෂ ලහිරු

    එලකිරි සුරේනි අන්තිම එකත් ඉක්මනට දෙමු 😀 ජය

  12. thanks sahodari..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  13. Achintha sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට.තව එකයි එකත් ඉක්මනටම දේමු එහෙනම්…

  14. තුසිත

    ගොඩක් ස්තුතියි ……… 🙂

  15. බොහොම ස්තූතියි සුරේනී සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. “චූටී මල්ලි”

    එලනෙ
    තව 1යි
    සබට තුති
    ඔබට ජය…..

  17. ජය වේවා……සුරේනි.අනිත් එකෙත් sub එක ටග් ගලා දෙන්නකෝ.seson 4 එකකුත් තියනවද….?

  18. maru maru super speed
    so nize

  19. ela machan

  20. bohoma thuthi!

  21. එල අන්තිම එකත් දීලා ෆිල්ම්ස් එහෙම දෙමු නේ අනිත් සීසන් එක එනකම්

  22. tnx akkiyo sub 1 ikmanatama denawata..

  23. Thanks akke

  24. elazzz thxzzzz

error: Alert: Content is protected !!