Thursday , September 24 2020
Breaking News

Falling Skies [S04 : E07] | සමූලඝාතනය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Falling Skies Season 4

මෙන්න එහෙනම් 7වෙනි කොටසත් අරගෙන ආවා….

තව කොටස් 3යි ඉතිරි වෙලා තියෙන්නේ, ඒ වගේම දැන් කතාව එන්න එන්නම කුතුහලය වැඩිකරනවා. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම මතක් කරන්නම්කෝ. ලෙක්සි කෝෂ ගතවීමත් පෝප් සහ හැල් ඇතුලු පිරිස ලෙක්සිට විරුද්ධව නැගී සිටිම වැදගත්ම සිදු වීම විදියට සලකන්න පුලුවන්. ඒ වගේම අෑන් අර බෙහෙත් වගයක් අරගෙන එයා එස්ෆනි යානය ඇතුලේ ඉන්න කොට සිදුවුන දේවල් මතක් කරගන්න හදනවා කට්ටියට මතක ඇතිනේ. ඒ වගේම මේසන්, බෙන්, මැට්, වීවර්, මැගී සහ අෑන් ලෙක්සිව ආරක්ෂා කරන්න ඉදිරිපත් උනා.

එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි අර වංශාධිපතියා ටොම් ව අල්ලගන්න එන එක තමයි තියෙන්නේ. අන්තිමට බැලුවට පස්සේ අද කතාව ෙශා්කාන්තයක්ද කියලත් මට හිතුනා. මීට වඩා මොනවත් කියන්න යන්නේ නැහැ. බාගෙනම බලන්නකෝ මොනවද වෙන්නේ කියලා.

එහෙනම් මීළග කොටසින් හමුවෙමු…

සැමට ජය!!!

Falling Skies (2011) on IMDb

 

 

b9c4df9e4535293aae42027a2475a2a888c2693f
393f0ecc5ec1581ec5e8b59c04b193bb9071ba93
0d3ae27e1611acec6bb05b5be4feff2a4a7ead88
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. ashan lankanath

    thanks

  2. කොතවම නැ

  3. kooooooooooooo appa thame ne na e8

  4. කො e8 තවම නැ නේ……..මෙ කොටසට අද අකුරු දෙන්න හොදෙ…..
    අද නිවාඩුවකුත් දලා ඉන්නෙ….ජය

  5. epi 8 thama nane ???

  6. koooooooooooooooo e8 thame ne na………………….

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි 😛 ජය

  8. thanks for the sub………………………………………………

  9. උපසිරැසියට තුති…… 🙂

  10. meka nam supiri series ekak, ane digatama denna sub nam nawaththanna epaaaa

    oyaata thank you…

  11. Achintha Sameera

    සුරේනි අතුරුගිරි බොහොම ස්තූතියි

  12. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. “චූටී මල්ලි”

    හොදා…….යි හොදා……යි
    සබට තුති
    ඔබට ජය…..

  14. thanx sis.

  15. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  16. Godakma sthuthiyi… Asawen sinhala daanakan balan hitiye…

  17. ස්තුතියි සුරේනි…

    ජය වේවා!

  18. sub ekata thanx aaaaaaa

  19. දැන් බානවා.මම අරංගල

  20. සිංහල උපසිරැසියට බොහොම ස්තුතිය.. 😀

  21. gdaak thanks….

  22. උපසිරැසියට තුති සුරේනි අක්කේ

  23. අම්මේ ඊයේ දවල් ඉදන් බොහොම අමාරුවෙන් ඉවසන් උන්නේ
    දැන්මම බලන්න ඕනේ සබට තුති සුරේනි අක්කේ 🙂 🙂 ජය.!!


  24. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  25. ela ,,,akkiyo

  26. thankss sis..sub denakn hitiyee….

  27. නලින්

    ස්තුතියි සුරේනි අක්කා!

    ජය වේවා!

  28. chandima amarasinghe

    ඔන්න බැවා තැන්ස්… තව ටිකයි දිගටම කරගෙන යමු… සුභපැතුම්.

error: Alert: Content is protected !!