Wednesday , September 30 2020
Breaking News

Falling Skies [S05 : E03] |ස්කිටර් කම්හල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Falling Skies SE5 -1

හොදයි ඔන්න එහෙමනම් තුන්වෙනි කොටස තමයි මේ අරන් ඇවිත් තියෙන්නේ. පෙර කොටසේ සිදු උන දේවල් මතක ඇති කියලා හිතනවා. ස්කිටර්ස්ලාගෙන් වටෙන්ම කොටු වෙලා හිටපු දෙවන අනුඛණ්ඩයේ පිරිස කෑම හොයගන ගියපු මෙහෙයුම. ඒකෙදි ඔවුන් මාස 3ට විතර ඇතිවෙන්න කෑම හොයාගත්තා උණත් ගැටළුව උනේඒ කෑම අයිති කරගන හිටපු ස්කිටරීකරනය කරපු පුද්ගයලා සහ එයාගේ අක්කා. මැගී බොරු කියලා ස්කිටර් මිනිසාව හොද කරනවා කියලා එයාලව කදවුරට ගෙනාවානේ. ඒ වගේම තමයි අර එස්ෆනි ස්කිටර් සහ මිනිස් DNA එකතු කරලා හදපු දෙබරාව මතක ඇති කියලා හිතනවා. ඒ දෙබරා පිටුපසින් ගිහිල්ලා ටොම් සහ අෑන් දෙන්නා විශාල ස්කිටර් සේනාවක සහ හොනට් සේනාවක් හොයාගන්න තැනින් කතාව අවසන් උණානේ. ඒ වගේම පළමු කතාවේ වගේම 4වන සීසන් එක අවසානයේ මතක ඇති කකුල් 8ක් තියෙන ජීවියෙක්ව පෙන්වන්වා. ඒ ජීවියා කවුද කියලා එතනින් එහාට කතා කලේ නැහැනේ.

එහෙනම් අද කතාව බලන්න. ඒ ජීවියා කවුද කියලා දැනගන්න ලැබෙයි. ඒ වගේම තමයි මේ ස්කිටර් සේනාව එන්නේ කොහෙන්ද සහ එයාලට මොකද වෙන්නේ කියලත් බලාගන්න ලැබේවි. මීළඟකොටසින් හමුවෙමු.

Falling Skies (2011) on IMDb

C52A378897A9B957345245F44D94C6DC925C2BBE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

උපසිරැසි පිටපතේ තිබූ දෝෂය නිවැරදි කර ඇත. කරුණාකර නැවත බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. Falling Skies [S05 : E04] කවද්ද එන්නේ?

  2. afoi adath anthia appa. kmak na sthuthi aaaa..
    oylata pluwanum wena lipiyak danawada sub hadana hati.. plz dan kadda hari gihilla godak durata loku udahuwak thankiyo sub walata

  3. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. ගොඩක් ස්තුතියි අක්කේ සමාවෙන්න ඕනේ මෙතරම් පමාවීම ගැන කොමන්ට් එකක් දාන්න 😀 කතා එකක්වත් බලන්න උනේ නෑ සතියක් විතර.. ඔන්න එහෙනම් දැන්ම බලනවා ජය වේවා !!

  5. thanks sub ekata…

  6. thanx nangooo

  7. La හිරු

    thank you sis

  8. sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  9. උපසිරැසියට තුති…

  10. niayamai…thanks SUREENI Sis.sub ekata..digatama sub demu.jaya wewa……

  11. සබ් ඒකේ වැරද්දක් නෑ. මැදක ඉදලා සිංහලයි. ඉංග‍්‍රීසි දෙකම එකට යනවා. ඒක එක අතකට හොදයි. අපට ඉංග‍්‍රිසි වචනයක් හරි දැනගන්න. ස්තුතියි සහෝදරී.

  12. Ane me oyata hariyata sub ekak wath denna barinam paththakata wela wadak balagena inna. meke sub file eke wadiyen tibuna tika erase karagenai mama balanna gaththe. ganu wadak kaloth guu nanawa

    • සුපුන් බුද්ධික

      වැරැද්දක් තියෙනවනම් එක කියන විදිහක් තියෙනවා බං..
      අනික උබලා වගේ උන් ඉන්නේ වැරදි කියන්නයි..
      සබ් එක දෙන්න පරක්කු උනම බනින්නයි විතරයි..
      හොදක් කියන්න උබලට බෑ..
      ලැජ්ජයි බං උබ ගැන..

    • Obata hari nethnam balan nethuwa idapan. obata puluwanam sub ekak dapanko ban. nikan gon katha kiyanne thuwa.

    • Apoi lajjai ban uba gana. Yako awulak thiyenawa nm kiyanna one widiyak thiyenawa. Uba hithan inne sub eka nikam type wenawa kiyalada? Ane yako eka dawasak try karala balapan ubata puluwan da kiyala? Anika me sahidari meka purudu wenna karana wadak neme neh. English line tika ain karanna amathaka welaa wenna athi. Ane manda ubala wage gonnu hinda apita wath threna widiyata film/tv balanna bari wei kiyala saka. Thankz sahidari. Puluwan nm me awula hadanna.

  13. ඇයි මේ සබ් එකේ එකම ලයින් එක දෙපාරක් ප්ලේ වෙන්නේ?

  14. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. thank u sister.

  16. tnx sis ………………..

    • සුපුන් බුද්ධික

      ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට..
      දිගටම කරගෙන යමු..
      මෙන්න මේ TV Series දෙකට සබ් දෙනකම් බලාගෙන ඉන්නවො.. 😀
      The Strain සීසන් 2
      Extant සීසන් 2

      ජය වේවා !!!

    • Sureni Athurugiri

      සබ් එකේ වරද හදලා අප්ලෝඩ් කලා. මේක කොපි පේස්ට් කරද්දි සිදුවෙච්ච අවුලක්. ඒ ගැන බලවත් කණගාටුව.

error: Alert: Content is protected !!