Monday , September 28 2020
Breaking News

Fargo [S01 : E06] | ගැලවී යා නොහැක… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

Fargo

ලෙස්ටර් නයිගාර්ඩ් දිගින් දිගටම ලෙස්ටර් වැරදි කාරයා බව මොලි තහවුරු කරගන්නා අතර ලෙස්ටර් නයිගාර්ඩ්ගේ අතේ තුවාලයක් සම්බන්දයෙන් රොහල් ගත කරනවා. මේ අතර මැල්වෝ කප්පන් ගැනීමට කටයුතු කරගෙන යනවා. ඔවුන් මුහුන දෙන සිදුවීම් අතුලත් මේ සතියේ කොටස නරඹන්න කාටත් ආරධනා කරනවා.

Fargo (2014) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

e67cf0ba3bae284f53561926500ebcbf50f8b7bc

305 MB කොපිය මෙතනින් බාගන්න

ad49d4701c74e803ba706dee68bc610bc3175869

2.5 GB කොපිය මෙතනින් බාගන්න

9dcc3206efd88f86a45f3f16da80a34076bba7c8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. elama saho thanks

  2. niyama katawa asawen balanne

  3. මේක දෙනකම්ම හිටියේ ගොඩක් ස්තුතියි දෙන්නටම !! ජයවේවා

  4. බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  5. Thanks. Digatamasub denna.

  6. thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  8. “චූටී මල්ලි”

    සුපර් ඩබල
    එල හොදේ
    සබට තුති
    ඔබට ජය………


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  10. Sabata Thuthi………

  11. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

  12. නියමයි මම බැවා තැන්ස් දිගටම කරගෙන යමු සුපිරි වැඩේ සුභපැතුම්…..

  13. නලින්

    ස්තුතියි අංජන සහෝ

    ජය වේවා!

  14. Oya Dila Thiyenne “Supiri Doubala” Supiri Kathawa…..
    Meka Dan Nagalama Ynwa..
    Me Wage Supiri Kathawk Genawa Ekata Thankzzz….
    Subata Thuthi….
    Jaya Wewa !!!

error: Alert: Content is protected !!