Sunday , September 27 2020
Breaking News

Fargo [S03 : E07] sinhala subtitles | හේතු ඵල වාදය![සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 8 votes.
Please wait...

Fargo කතාමාලාව වෙනුවෙන් මං ලබාදෙන පලමු උපසිරස තමයි මේ.ටිකක් වෙනස් විදිහේ කතාවක්.ඔයා මේක කියවනවා කියන්නේ බොහෝවිට ඔයත් මේ කතාමාලාවේ හොද රසිකයෙක් වෙන්න ඇති.හරි අපි බලමු පසුගිය කොටස ගැන.නිකි සහ රේ සුදානම් උනා වර්ගාගේ සහයකයන් දෙන්න වන යුරි සහ මිමෝව ඝාතනය කරන්න.නමුත් ඔවුන් සහ වර්ගා අතර තියෙන සම්බන්ධය දැනගත්තු නිකි ඒ සැලසුම නවතා දැමුවා.එවගේමයි නිකිගේ තුවල සම්පුරනයෙන් සුව වෙලා නෑ.රේ එයාට අමතක වුනු ඩොලර් 10,000 ගන්න පරන නවාතැනට යද්දි එමිට් එතනට ඇවිත් ඉන්නවා.එයා රේ ඉල්ලා සිටින මුද්දරය ඔහුට දෙන්න යනවා නමුත් රේ ඒ ගැනත් හිතන්නේ වෙනස් විදිහකට.කොහොම හරි එතදි අත්වැරදිමකින් රේ මිය යනවා.දැන් එමිට්ව පාලනය කිරිම වර්ගාට තවත් පහසු වෙනවා.

මේ කතාංගය ආරම්භයේදි වර්ගා කතා 3 කියනවා.ඉන් එකකදි ඔහු කියනවා සදගමන ප්‍රෝඩවක් බව.නමුත් කතාව නරඹන ඔයාලා දන්නවා වර්ගට තියෙන්නේ රැසියානු සම්බවයක් බව.ඇමරිකා-රැසියා නිරවි යුද්ධය හරහා රැසියානුවන්ට කල පොඩි උපහාසයක් වගේ තමයි පෙනුනේ.ඉතිං මේක සත්‍ය කතාවක් උනත් සමහරවිට එම කොටස නිර්මානත්මක හේතුවක් මත එකතු කරන්නට ඇති.

අද කතාව ගැන නම් වැඩියේ දෙයක් කියන්නේ නෑ.කොහොම උනත් නීකිට දැනගන්න ලැබෙනවා එයාගේ පෙම්වතා මියගිහිං කියලා.ඉතිං වර්ගා තවත් භයානක සැලසුමක් ක්‍රියත්මක කරන්න සුදානමින් ඉන්නවා.එහෙනම් උපසිරස අරගන්න මීලග කොටසින් නැවත හමුවෙමු

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. කතාව බලලම කමෙන්ටුවක් දාන්න තිබ්බනම් තමාහොද එත්මෙ දවස්වල වෙලාවක් නැ.මම දන්නැ මොකද්ද මේකෙ තියන අවුල කියල මේක කවුරැත් නොබලන්න තරම්.අනෙමන්ද,ගොඩාක්ස්තුති අයියේ මේ fargo ගෙන එමේ හවුල් ව්‍යාපාරයට සම්බන්ද උනාට.අයියේ්්්්්් පොඩ්ඩක් එලිය තියන තැනකට එනවද(මූන පෙන්නැ එකයි)

  3. මම ආසාවෙන් බලන් TV series එකක්. පහුගිය දවස් වල සබ් නැති හින්දා මේ කථාවේ ඉතිරි ටික බලන්න නැතිව හිටියේ. බොහොම ස්තූතියි සබ් එකට.

  4. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Udara Damith Dissanayaka

    ela
    maru

  6. Elama machn supiri katawk ituru tikath demu kohma hri

  7. thanks bro…ithuru 3th demu…

error: Alert: Content is protected !!