Thursday , March 23 2023

Faster (2010) with Sinhala Subtitles | යුක්තිය පසිඳිලීම පරක්කු වැඩිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 23 votes.
Please wait...

Dwayne Johnson රඟන අපූරු බයිස්කෝපයක් වෙනුවෙනි මෙවර මගේ උප සිරැසි අනුවර්තනය වූයේ. සැබැවින්ම Dwayne Johnson මීට පෙර රඟ පෑ ළමා බයිස්කෝපය (Tooth Fairy) නිසා අනාගත්තා යැයි මට සිතුනි. එහෙත් මෙවර නම් ඔහුට අපූරු චරිතයක් Faster (2010) හී ලැබී තිබේ. ඔන්න මම හිතලා නම් නොවේ මේ බැංකු මංකොල්ල තියෙන බයිස්කෝප් වලටම උප සිරැසි දාන්නේ. ඇත්තටම මෙහි බැංකු මංකොල්ලයක් මූලික කරගත් වෙනත් ක්‍රියාදාම වැලක් තමයි දිවෙන්න. සැකැවින් විස්තරේ මෙසේය.

සහෝදරයන් දෙදෙනෙකු සමඟ කල්ලියක් බැංකු මංකොල්ලයක යෙදෙති. එහෙත් මංකොල්ලයෙන් පසුව ඔවුන්ව තවත් කල්ලියක් පැමිණ කොල්ල කති. මෙහිදී එක් සහෝදරයෙකු හැර අනිත් සියල්ලෝම මැරුම් කති. ඔහු හිරෙන් නිදහස්ව එන්නේ ඒ වෛරය පිරිමැසීමටයි. ඔහුව මැරීමට තවත් මිනීමරුවෙකු යෙදවෙයි. ඔහුට තම පළිගැනීම කළ හැකි වෙයිද? නැතහොත් මැරුම් කාවිද? එසේත් නැතිනම් පොලිස් රහස් පරික්ෂකයන්ට මොවුන් අල්ලා ගැනීමට හැකි වෙයිද? බාලම බලන්න.

ඇත්තෙන්ම මමත් මුලින් හිතුවේ මෙය නිකං ඔහේ පළිගැනීමේ යෙදෙන මිනිසෙකුගේ කතාවක් වේවි කියායි. එහෙත් එසේ නොවන අපූරු කතාවක් මෙහි යටින් දිවෙන්නේ බයිස්කෝපය අවසන් වන තූරු එය සොයාගත නොහැකි වන අයුරින්ය. තවත් එකක්. මම කැමැති නිළියකුත් මෙහි ඉන්නවා හැබැයි සහයක චරිතකට. ඒ තමයි Lost රූපවාහිනී කථා මාලාවේ සිටි Maggie Grace. එහෙනම් ඉතිං ක්‍රියාදාම, අපරාධ, සහ නාට්‍යමය ගුණ රැගත් IMDb ලකුණු 6.7 ක් ගත් Faster (2010) බලා ප්‍රතිචාරයකුත් දක්වන්න, තව උප සිරැසි ඕනේ නම් එහෙම.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Check Also

Rana Naidu (2023) [S01: E09] Sinhala Subtitles | අමිහිරි මතකයන් සදහටම මිහිදන් කල යුතුයි. [සිංහල උපසිරැසි] [18+]

නෙට්ලිෆ්ලික්ස් අලුත්ම වැල කතා මාලාවේ 9 වැනි කොටස මේ විදියට අරගෙන ආවා. එහෙමත් නැත්නම් මේකේ …

Leave a Reply

Your email address will not be published.

131 comments

  1. උපසිරසි වලට ගොඩක් ස්තූතියි.

  2. sithum L. Kodagoda

    Thanks for the sub.

  3. හිරාන් ශාරංග

    සබ් එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    ජයවේවා…!

  4. sandaru rashmika

    thanks bro

  5. thanks….

  6. ස්තූතියි මචී

  7. thanks machan

  8. Gayan_madushanka_

    Thanks bro

  9. Farmchemie_Roshan

    Thanks macho…

  10. Thanks

  11. Sub download krnna bane ..page not found..kiyla ene.mkkda shao krnn ona

  12. Ko subtitle na ne

  13. me banna be bn. help karapankoo

  14. nice machoo

  15. rock innawanam kohomath supiri thamai… thanx nilantha saho !

  16. Kosala (KSC™)

    math meka balanna oni.sub ekata thanks…

  17. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup

  18. “චූටී මල්ලි”

    pattama film ekakata sub dunnata bohoma pin

  19. 404 error watenawoooooooooooo

  20. ko naneeeeeeeeeeeee

  21. Sinhala subs Not Found !! lu poddak hadala denna saho…………..

    maxxa film 1k wage. bami

    liyala thiyena widihath maru 🙂

    Jayen jaya

  22. thanks!!!!!!!!!!!!!!!!!!

  23. Shashi Fernando

    eye man meka baluwa, siraa kiyanne pattama sira, meyage ranganayat niyamai. thanx sub walata, kiyanna bari taram.

  24. Shashi Fernando

    me naluwa inna nisa onna baganna list ekata damma, thanx sub walata ehemat. jaya wewa!!!

  25. චින්තක

    wasala onna math bagena balanawa thank machan.

  26. gin gika meaana chikath meka banawaaa………..

  27. mama meka balala godak kal.kamak na sinhala sub walata thanks.hamoma meka baala balanda supiri film ekak

  28. thankz for ur subtitels….

  29. thanx macho sinhala sub walatha.

  30. pissu pi kudu..

  31. eththatama me site eka hamba wneth me film eka bagayak balanakotai bohoma isthuthi,

  32. Ela sinhala sub walata…….
    Cricket gana english film na nada? 🙂

  33. thank kiwwa sinhala sub walata

  34. niyamai movie eka yaluwa.. den thamai balala iwara une.. maxxa… godak Thanks yalu.. niyamai thawath Sub danna puluwan wewa !! godak pin.. 276 MB torrent eka godak thanks yalu..

  35. The mechanic 2011 ekath langadima danna….jaya!!!!

  36. බානවෝ 🙂 සිංහල සබ් වලට ස්තූතියි 😀

  37. machan thank u very mauch sub walata

  38. රන්දිම

    .

  39. thank you machan sub walata….

  40. Niyamai yaluwa.. math gaththa.. movie eka balalama comments ekak dannamko.. Godak Thanks sinhla Sub walata.. 🙂 t.c

  41. math me film eka beluwa… sub ekka ayeth balanawa yaluwoth ekkama.. sub wede hodai.. jaya wewa…. 🙂 😉

  42. mamath meka baluwa pattai.jayawewa!!!

  43. Eththatama pattama acton film ekak … eka winadiyakwath kammeli nethuwa balanna puluwan…Thanks again …………Nilantha sahota saha baiscope team ekatama…

  44. Nice work. Thanks.

  45. maxxxaa macho maxxaa

  46. thanks machan… sub dad di me wage br rip wala tama dapn….. jaya wewa..

  47. තරිදු

    thanks………………………….

  48. Onna eyae rama film 1a baluwa 🙂 Patta katawak
    Paliganema saha samawa dema keyana dewal gana alutin hetanna yamak tiyanawa 🙂 A nisa bagena baluwata paduwak nam na:)

    Comment 1k keyanne bohoma podi deyak aiya. oyagollo me wage films dena 1ta tama pin labenna oni:)

    Anyway thankzzzzzzzz again 🙂

  49. thawa sub diyan macho

  50. ඔන්න අද බලන්න යන්නේ.

  51. Suren n. Semage

    Sinhala Upasiresi walata godak sthuthi Saho.

    film eka pasuwa bema sadaha torrentuwa ithiri kara gathimi, sub filaya nam ba gathimi. kagen hari film eka hamba unoth mona deyyanta kiyanna ye ne? 😀

    Idiruyatath tawa tawath sinhala upasiresi nirmana sdaha dayaka veemata awashya shakthiya lebewa kiyala prarthana karanawa.

    Jaya Weva නිලන්ත saho!!!
    Jaya Weva බයිස්කෝප්!!!

  52. baalama balamau..ekath niyama1k wage..thnkx machanzz..

  53. ෆිල්ම් එක තියෙනවා.උපසිරැසි වලට බොහොම ස්තුතියි . .වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න . . . .

  54. උප සිරසි එක්කම දුන්නට ස්තූතියි

  55. thanks machn

  56. shinhala sub dunnata thanx…
    but mama meaka baluwa. kamak na ayeth balamuko..

  57. Elakiri Machan Thanks .
    Meka Bala Balath Iwarai. Sinhala Sub Dunna Nisa Onna Ayeth Balanawa

    Thanks machan
    Jaya Wewa…..

  58. මමත් බාන්න දැම්මා.බොහොම ස්තූතියි……..

  59. මෙයා නේද දෑන් සීනා එක්ක ගේම ඉල්ලන්නේ???:P උපසිරස වලට ස්තුතියි..

  60. ela machan.. oyage mahansiya godak agaya karanawa

  61. Tooth Fairy හොන්දයි මට නම් මේකට වඩා…!

  62. bami machan damma bami thanx

  63. niyamai 😀

    thanx machan

  64. චා.මු. නිලන්ත පියසිරි

    @ osh – You are welcome.

    @ handa – කොමෙන්ටුවට බොහොම ස්තුතියි.

    @ Sha – හොඳයි එහෙනම් බලලා ඉවරවෙලත් කොමෙන්ටුවක් දාන්නකෝ. බොහොම පිං කොමෙන්ටුවට.

    @ ruchiranga – කොමෙන්ට් එකෙන් ම පෙනෙනවා සතුට. බොහොම පිං.

    @ ruwani87 – Thank you. Hope you will comment on sinhala sub too.

  65. චා.මු. නිලන්ත පියසිරි

    @ රොයිලි – රොයිලි මලේ, තේරීම ගැන කීවාට බොහොම පිං. ඒත් ඉතිං ඔයාගේ තේරීම ඊට වඩා උපරිමයි. කියන්න ඕනේ නැහැ නොවැ. මෙය පල කිරීම ගැනත්, බයිස්කෝප් විබ පල මෙවන් අයුරින් පවත්වාගෙන යාම ගැනත් බොහොම පිං.

  66. චා.මු. නිලන්ත පියසිරි

    @ buddika – Welcome!

    @ charitha – බාලා හොඳ නරකත් කියන්න.

    @ THUSITHA – බයිස්කොප් විබ පලට ජය වේවා.

    @ dinesh – ඔයාගේ වගේ කොමෙන්ටු දැක්කහම හරිම සතුටුයි. ඒ හැමෝම සතුටු වීම ගැන හරිම සතුටුයි. කොමෙන්ටුවටත් බොහොම පිං.

  67. චා.මු. නිලන්ත පියසිරි

    @ චන්දන – කොමෙන්ටුවට පිං.

    @ sunanda – අනිවා සුනන්ද තව උප සිරැසි දානවා. කොමෙන්ටුවට තියු.

    @ Viraj – දිරිය ශක්තිය පැතීම වෙනුවෙන් පිං.

    @ Udaya සාලින්ද – උප සිරැසි එක්කත් බලන්න.

    @ uda – සීඩස් අඩු වෙන්නේ මේ බයිස්කෝප් එක ඇවිල්ලා ටිකක් කල් නිසා. හොඳම දේ තමයි, ලැයිස්තුවට ආපු ගමන් බාලා තියාගන්න එක නේද? හැබැයි ඉතිං අමාරුම දේ තමයි බාලා නොබලා තියාගෙන ඉන්න එක, එහෙම නේද?

    @ ashan – බාලා කියන්න, උප සිරැසි හොඳද කියලා. කොමෙන්ටුවට පිං.

    @ sandaru – කොමෙන්ටුවට පිං.

    @ lahiru – පැතුම වෙනුවෙන් පිං.

    @ chathuranga – Welcome.

    @ madusanka – Maxa වගේ නෙමේ තමයි, බොහොම පිං කොමෙන්ටුවට.

    @ susantha – ආයෙත් බලන්න, උප සිරැසි හොඳදත් කියන්න.

  68. great movie… <3 <3

  69. චා.මු. නිලන්ත පියසිරි

    @ මී හරකා – කොමෙන්ටුවට පිං.

    @ Asanka – උපරිමදත් කියලා කියනවා. කොමෙන්ටුවට පිං, සහෝ.

    @ Dilshan – දෙනවා කොල්ලෝ, බය වෙන්න එපා.

    @ මාටිං – බාන්න බාන්න, හොඳයි කියලා දැන ගනියි.

    @ mudiya – බොහොම දෙනෙක් කැමැති නළුවෙක් තමයි. අනිවා බෑවෙයි. කොමෙන්ටුවට බොහොම පිං.

  70. චා.මු. නිලන්ත පියසිරි

    @ Priyantha De Silva – බයිස්කෝප් එක අමතක නොකරන බව දන්නවා යාළුවා, බොහොම තියු කොමෙන්ටුවට.

  71. චා.මු. නිලන්ත පියසිරි

    @ -HacKrisH- – කොමෙන්ටුවට බොහොම පිං. තවත් උප සිරැසි නම් දාන්න ඕනේ. මේ දින වල පොඩ්ඩක් වැඩ වැඩි වෙලා තියෙන්නේ. අනිවාර්යෙන්ම තව උප සිරැසි දෙනවා.

  72. ජය වේවා.නියmai.කියල වැඩක් න.ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.ගහ ලොවෙත් නෑ.බොහොම ස්තුති.

  73. Ela aiya film 1ta Thankz.
    A wagema sinhala sub 1th thankzzz.

    Film 1a balala hoda naraka keyannam.
    Onna banna damma 🙂

  74. චා.මු. නිලන්ත පියසිරි

    @ Dinusha – බැලුවට කමක් නැහැ සිංහල උප සිරැසි එක්ක බලලා හොඳ නරකත් කියන්න. කොමෙන්ටුවට පිං.

  75. niyamai patteta athi. ela.

  76. thanx a lot..

  77. නිලන්ත අයියගේ තේරීම නම් ඉස්තරම්. බලලා නැති අය බාගෙන බලන්න. බලපු අය කමෙන්ට් එකක් දාලම යන්න. ඉවර කරලා එවපු සබ් එකත් පට්ට්ම කතාවක්. 😛 😛

  78. චා.මු. නිලන්ත පියසිරි

    @ buwaa – කොමෙන්ටුවට පිං.

    @ udara – කොමෙන්ටුවට පිං. ඉදිරියටත් උප සිරැසි දෙන්නම්.

    @ chamila – අපරාදේ. උප සිරැසි දාන්නත්, ඒවා දෙන්නත් පමා වෙනවා නොවැ. එතකොට බොහොම අය බාලා, බලලා ඉවරයි. ඒත් ඉතිං, ලැයිස්තුවේ උප සිරැසි දෙනවා කියලා තියෙනවා නම් ඔන්න මම ඒක බලන්නේ නැතිව ඉන්නවා.

  79. කොහොම ස්තුති කරන්නද කියල තේරෙන්නෙ නෑ මචං මේ සිංහල සබ් දෙන එකටනම්.අපේ ගෙදර හය දෙනෙක් මේක බැලුව.

  80. ජයවේවා!!!

  81. චා.මු. නිලන්ත පියසිරි

    @ Shashini Bhawana – බොහොම පිං ඒ ප්‍රවෘත්තියට. මොන තරම් බයිස්කෝප් බැළුවත්, මට ඔය wresting කෙළියනම් අල්ලන්නෙම නැහැනේ.

    @ sujja – Thanks for the comment.

    @ max – ඒ චගේ වැඩ වලට ඉතිං පින යන්න ඕනේ, රොයිලියටයි, වාසලටයි වගේ බයිස්කෝප් කණ්ඩායමට තමයි.

    @ සමියා – එකඟයි නොවැ. බොහොම පිං කොමෙන්ටුවට.

    @ කැනී – අයියෝ බැළුවද?, උපරිමයි තමයි, ඒත් ඉතිං උප සිරැසි වලින් පලක් ගන්නේ නැතිද?

    @ pcw – Thank you.

    @ සාගර – කොමෙන්ටුවට පිං.

    @ gayan – හොය හොයා හිටිය නම් ලබා දීමට ලැබීම ගැන සතුටුයි. කොමෙන්ටුවට ස්තුතියි.

  82. ඔන්න මමත් බෑවෝ…

  83. thanks……..

  84. චා.මු. නිලන්ත පියසිරි

    @ CoolGuy, Anonymous – Thank you for commenting, Brother

    @ casper,dinuka,Dinuka,chndralal – බලලා ඉවර වෙලත් හොඳ නරක කියන්න.

    @ blackcorde – ඔය විදිහට උනන්දු කරනවා නම් ඉතිං උප සිරැසි නොදී කොහොමද නේද?

    @ විකියා – උඹ ඉතිං මේක දෙනකල් බලාගෙන හිටියා කියන එකත් පුදුමයක් නොවැ. හැමෝම සිංහල උප සිරැසි දාන්න උනන්දු කරන එක්කෙනා නේ. ඔයා ගේ ඊළඟ උප සිරැසි එනකල් තමයි මමත් මේ බලාගෙන ඉන්නේ.

    @ Tharindudoo – කොමෙන්ටුවට බොහොම පිං සහෝ, ඔයාගේ යෝජනාව ගැන බයිස්කෝප් කණ්ඩායම සලකා බලාවී. ඔයාගේ උප සිරසකුත් ලඟදී දැක්කේ නම් නැහැ. මොකද වැඩ වැඩිද?

  85. fillm akanam baluva kamak naha sin sub dala aye balanava. thnxxxxxxx

  86. එල එල මැක්සා film 1 වගේ……….බලමුකො…..

  87. thanx

  88. තව වැඩි වැඩියෙන් සබ් දැමීමට ලැබේවා…….මෙන්න බෑවා.ගොඩක් ස්තුතියි.

  89. thankss sahooooooooooooooo

  90. menna banawoooooo

  91. thanks

  92. නියමයි මචෝ තැන්කිව්, සීඩ්ස්ලා අඩු එක තමා අවුල!

  93. Udaya සාලින්ද

    mama meka kalin beluwa maxxxa …. thanks saho.

  94. බොහොම ස්තූතියි වා. මු. සහෝ. වැඩි වැඩියෙන් සිංහල උපසිරැසි දාන්න ත‍ව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

  95. ‍ෆිල්ම් එක නම් බැලුවා.ආයේත් සබ් දල බලමුකො.එල එල නිලන්ත කොලුවො.තව ‍ෆිල්ම් එකකට සබ් දාමු……….

  96. චන්දන

    maxxxxaaaaaa….thank you wewa….

  97. man aasama actor kenekne.njyamai.adama d/load unoth goda.ethakota adama balanna puluwan.thank u wewaaaaaaaa

  98. බාගන්න දැම්ම, බලමු කොහොමද කියල.

  99. Thawa films one kolloooooo
    pissu kiyanda epa….
    😛

  100. Maxxaaaaaaaaaaa Muchannnnn………

  101. net ekata enna tharam wath wwelaawa nethi unath ape yaaluwoo balanna aawa.. godaakk pinn deela mamath meka aragannawaa..
    welaawa aapu gaman ma balanna honda ekakk thamai meka namm..

  102. බැලුවා නෙව… කමක් නෑ. සිංහල සබ් තියෙන නිසා ආයෙත් බලනවා තැන්කු නිලන්ත මචෝ… තව වැඩි වැඩියෙන් අලුත් හොඳ බයිස්කෝප් වලට සබ් දාන්න… ජයවේවා!!!

  103. mamath meka baluwa……kamak na sub 1kka ayeth balanawa….thnx macha..

  104. meka baluwa… පරක්කු වැඩිය 🙁

  105. thanks saho. issarahatath sinhala sub denna.

  106. එල

    මරේ මරු

  107. meka hoya hoya hitiye thanks saho….

  108. ස්තුතියි.ව.මු.දිරිය ශක්තිය නිරතුරුවම ලෑබේවා!!!

  109. maxxa movie nice story thanks

  110. මම මේක බැලුවා,මැක්සා තමයි.

  111. සමියා

    Tooth Fairy නම් චාටර් තමයි මේකනම් හොදයි වගේ බාලම බලමු ස්තූතියි පියසිරි සහෝ ජයවේවා !

  112. 276 mb wage podi torrent dena ekata godak pin.. eka api wage limited internet use karana ayata karana loku udawwak… Thanks sahoo…. keep it up…!!!

  113. WWE stars.. thanks mate.. thanks for the subs..

  114. නියමයි මමත් බාන්න දැම්මාග ඒ වගේම මෙ දවස් වල Dwayne Johnson (The rock) john cena එක්ක අළුත්ම රංගනයකට සූදානම් වෙනවා. ඒක බලන්න නම් ඉතිං ඔයාලා සතිපතා wwe wrestling බලන්න වෙනවා.

  115. Mamath meke bluray 1k bava,,sub 1 elatama set venava,,thanxxx machoo,Digatama karagena yamu,,
    dhena hama sinhala sub 1tama 276MB eke upasirasith denna,,a sub 1 godak types valata set venava

  116. මැක්සා මේක දෙනකම් බලාගෙන හිටියෙ….
    බොහොමත්ම තුති….සහෝ……..

  117. maxxa නිලන්ත පියසිරි ayya niyamai,,,,,thawa danda…godaaaaaaaaaak thnx….niyamai….

  118. onna math banna demma thanx

  119. bohoma sthuthy…sahooo..sub walata…

  120. ah niyamai.tnx saho.danmama banna danna ona…

  121. thnx thnx.1nma banna damma මරු මරු

  122. thanksss

  123. Thnx Bro!!!

error: Alert: Content is protected !!