Friday , September 24 2021
Breaking News

Fear Street Part Three: 1666 (2021) Sinhala Subtitles | සාරා ෆියර්ගේ නොඇසූ කතාව [සිංහල උපසිරසි] [18+]

Rating: 9.4/10. From 31 votes.
Please wait...

ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම ඉක්මනටම ඉතුරු ෆිල්ම් එකත් අරන් ආවා. කලින් චිත්‍රපට දෙකටම හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේකත් පුළුවන් ඉක්මටනට කලා. මේකත් එක්ක Fear Street චිත්‍රපට මාලාවේ කොටස් තුනේම වැඩ අහවරයි. Fear Street. Part 3 :1666 (2021) කියන මේ චිත්‍රපට මාලාවේ අවසාන කොටස තමයි අද මම අරගෙන ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටයෙන් මෙතෙක් ඔයාලා කුතුහලයට පත් උන අන්දමන්ද උන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබෙනවා. කලින් කතාව දෙක බලපු අය මොකද උනේ කියලා දන්නවනේ, ශේඩිසයිඩ්හි නිම නොවන බිහිසුණු ශාපය, “සාරා ෆියර්” කියන යක්දෙස්සිය, ඩීනා, සෑම්, ජොශ්, ශෙරිෆ් ගුඩ්, සිගී මේ හැමෝගෙම ඉරණම තීරණාත්මකයි කියලා අපි දැක්කනේ. මම කලින් කිව්වා වගේ අද කතාවෙන් මෙතෙක් තිබුන ප්‍රශ්න ඔක්කොටම අද පිළිතුරු ලැබෙනවා. ඒ නිසා වැඩි විස්තර ඕන නෑ. මේ හැමදේටම මුල් උන සාරා ෆියර්ගේ අතීත කතාව බලන්න 1666 වසරට යන්න එන්න ඔයාලටත් ආරාධනා.

Fear Street. Part Three: 1666 (2021) චිත්‍රපටය 93%කුණු තක්කාලි කැමත්ත ලබාගන්නත්, 6.7ක ඉතා හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2021 ජූලි 16 නිකුත් උන මේ චිත්‍රපටය Horror/ Mystery /Supernatural යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. පුරුදු විදියටම පෙර චිත්‍රපට දෙක අධ්‍යක්ෂනය කරපු Leigh Janiak විසින්ම මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය සිදු කරලා තියෙනවා. ප්‍රධාන චරිත ලෙස Kiana Madeira ඩීනා/සාරා ෆියර් ලෙසත්, Benjamin Flores Jr. ජොශ්/හෙන්රි ලෙසත්, Olivia Scott සෑම්/හැනා මිලර් ලෙසත්, Gillian Jacobs සිගී බර්මන් ලෙසත්, Emily Rudd ඇබිගේල් ලෙසත්, McCabe Slye තෝමස් ලෙසත්, Ashley Zukerman නික් ගුඩ්/සොලමන් ගුඩ් ලෙසත්, රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම මේ සිනමාපට මාලාව උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ නොමසුරු අදහස් / යෝජනා කොමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි !!!

 

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  2. Thanks….. .good luck………..

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  4. Hoya hoya htapu sub ekak ikmanatama dunnu ekanm aththatama loku deyak .

  5. thanx sub ekata

  6. THANKS BRO

  7. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  8. Sahan Prabhasara

    thwa ekk ei wage nethe?
    Tnx bro for the sub.

  9. Sahan Prabhasara

    thwa ekk ei wage nethe?
    Tnx bro for the sub

  10. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  11. thank you

  12. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  13. supiri sahoo..jaya wewa obata..

  14. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. puluwan kenek innwnm inland empire film ekata sub krnnako

  16. Thanks bro sub ekata. Jaya weva.

  17. thanks..

  18. Thanks kolla set ekema sub dunnata

  19. බොහෝම ස්තූතියි සහෝ

  20. thank you bro……

  21. umba nam deiyek

  22. සිංහල උපසිරැසියට ස්තූතියි

  23. උපසිරසිය 3ටම ස්තුතියි සහෝ

  24. ෆිල්ම් තුනේම උපසිරැසි දුන්නට ගොඩක්ම ස්තූතියි සහෝ.

    පුලුවන් නම් මේ ෆිල්ම් ටිකත් දෙන්න.

    The 3rd Eye 2 – 2019
    The Tag Along 3 – 2018
    Pulse – 2001
    Sadako – 2019

    • ඔච්චර requset කරන්න එපා ඕයි
      මුන්ටත් වෙන වැඩ තියනෝ සබ් හදනවට අමතරව
      ඉඩක් තිබුනොත් උන් දේවි එකසැරයක් requset කරානේහ්

  25. තෑන්ක්ස් අහ් Trilogyයම දුන්නට ❤️

  26. ado thanx bn film 3 supiri

  27. ෆිල්ම් තුනටම සබ් දුන්නට ස්තුතියි…දිගටම කරගෙන යමු..ජය වේවා..

  28. Thanks brother
    Keep it up

  29. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  30. තැන්ක්ස් බොම්ක

  31. Thank you very much

  32. Sub තුනටම ස්තූතියි. ජයවේවා!!!

  33. Sub akta thanks

  34. හප්පේ මේක දෙනකන් බලන් හිටිය කල්
    එල එල මචෝ

error: Alert: Content is protected !!