Saturday , March 6 2021
Breaking News

Fear The Walking Dead [S02 : E15] with Sinhala Subtitles | උතුර කරා යෑම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 12 votes.
Please wait...

ඔන්න යාලුවනේ මම කියපු විදිහටම මේකේ අවසාන කොටස ගෙනාව. ගොඩක් කල් ගියා තමයි ඒකට ගොඩක් සමා වෙන්න. නමුත් මම ඉස්සෙල්ල එකට ගත් කාලය ගන්න ගියේ නෑ. කොහොම වුනත් මම දන්නවා මාත් එක්ක සමහර අය මාර තරහෙන් ඇත්තේ මොකද මම මෙච්චර කල් ගත්ත නිසා. එයාලගේ තරහා නිවෙන්නත් එක්ක මෙන්න මේක බලන්නකෝ සිංහල සබ් එක්ක. ඔයාලට පසුගිය කොටස ගැන මේකේ මතක් කිරීමක් කරන්නේ නෑ ඒවගේම මම ඒක ගැන මතක් කිරීමක් කරන්න යන්නෙත් නෑ. ඔයාලට අමතක වෙන්න විදිහකුත් නෑනේ. අපි මේ කොටසට එහෙනම් යමු.

මේකේ වෙන්නේ යාලුවනේ අර ට්‍රැවිස් ගහන්නේ පිස්සෝ දෙන්නෙක්ට අන්න එතනින් තමා මේක පටන් ගන්නේ. හෙන සිරා කේස් එකක් නේ වුනේ. මම ඔයාලට කිව්වනේ මමනම් ඒකට පෞද්ගලිකවම කැමති කියලා. මොකද එතකොට ඉස්සරහට එන කරදර අඩුයි නේ. ඒ කොහොම වුනත් මේකේ ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් දීලා. ඔයාලම ඒ අත්දැකීම ගන්න නැත්නම් වැඩක් නෑ. ට්‍රැවිස්ට, මැඩිසන්ට වගේම ඇලිශියාට යන්න වෙනවා අර හෝටලෙන්. ඒ වගේම අර මිනිස්සු ටික අර ජනාවාසයට එනවා. වෙන දේ බලාගන්නකෝ.

හරි එහෙනම් මම මගේ වැඩ ටික කරා. මේකේ season 3 එක එන්නේ මේ අවුරුද්දේ. හැබැයි හරියට දිනයක් නෑ. කවදාහරි ඒවිනෙ. හැබැයි මම ඒකට සබ් කරන්නේ නෑ. මේක තමා මේ කතා මාලාවට කරන අන්තිම සබ් එක. වෙන කතා මාලාවක් කරන්න අදහසකුත් නෑ. හැබැයි ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඉදිරියේදී ෆිල්ම් වලින් තමයි ගොඩක් වෙලාවට හමුවෙන්න ඉඩ තියෙන්නේ. ඒ කොහොම වුනත් මාත් එක්ක මෙහෙම හිටිය එකට ස්තුතියි. comment කරපු අයට මෙහෙම එක දිගටම මා එක්ක හිටියට හා මට උදව් කරපු, නොකරපු හැමෝටම ස්තුතියි. comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට සමු ගන්නවා. ඔයාලට සුභ සුභ දවසක් වේවා!!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Fear.the.Walking.Dead.S02E15.XviD-AFG
Fear.the.Walking.Dead.S02E15.720p.HDTV.x264-AVS
Fear the Walking Dead S02E15 720p HDTV HEVC x265-RMTeam
Fear.the.Walking.Dead.S02E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
Fear The Walking Dead S02E15 720p HDTV x265 HEVC 200MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                      All Episodes                        Next Season >>

Check Also

Below Zero (2021) Aka Bajocero Sinhala Subtitles | නොමිනිසුන් [සිංහල උපසිරසි]

බයිස්කෝප් හිතවතුනි වෙනදා එක දිගට රුසියානු චිත්‍රපටිවලට උපසිරසි ගෙනාපු මම මේ වතාවෙ බයිස්කෝප් කණ්ඩායමෙ ඉල්ලීමක් …

Leave a Reply

Your email address will not be published.

76 comments

  1. season 3 eke sub nadda tama

  2. Season 3 sub oni

  3. Season 3 ekt sub dennakooo

  4. සුපිරි සීසන් එකක්. මේකෙ සීසන් 06 නේද යන්නෙ? ඒකට තාම සබ් නැද්ද සහෝ.. ෆුල් එපිසෝඩ් සෙට් එකේ හයවෙනි සීසන් එක නැති නිසා ඇහුවෙ. පොඩ්ඩක් බලල උත්තරයක් දෙන්න සහෝ… ස්තූතියි.

  5. ai meka season 3 denna nathe

  6. Nipun chamalka

    Ftwd eke s3 ta sub dennako…..

  7. Visal Wijesinghe

    බොහොම ස්තූතියි සිංහල Sub එකට,,, Pls Season 3 එකටත් Sub දෙන්න,,,,

  8. Season 3 ekata sub dendakooo

  9. Pathum winchester

    3න් වෙනි සීසන් එක ඉක්මනට ගේනවා.. කට්ටිය රැඳිලා ඉන්න එතකම් ❤️

  10. Season 3 sub danne nadda

  11. Season 3 subs tama deela nette ai dn season 5 wenakanma awillath ekka

  12. season 3 ekatath sub deepan koo bn

  13. S 3,4 oneeee

  14. S3,4,5 one appa.demala ewata ehema hama magulakatama daanawa.mekeata diyanko sub

  15. nirmal de davin

    s1-s2 sub dammata thanks.ithiri ewathdanawanm hodai.me sub eka 1000 ganak download karala thiyenawa.hoda fan base ekkuth thiyena hinda anikwath danna kiyla illanawa.thanks

  16. Ithuru season wla sub dennadda appa

  17. 2017 idan s3 sub illanne kattiya eka danne nedda

  18. S03,S04,S05 sub plz

  19. gimhan sadruwan

    Fear the Walking Dead s 3 s4 s5 sub dapn shooo plz uba පරන ‌‌රෙද්දවල් වලට සබ් දානවා උබලට ‌‌ෙමෙකට තමයී සබ් ‌ෙදෙන්න බැරී අපි උබලත් ඒක්ක හිටියාට උබලා අපිත් ඒක්ක නැනේ ඉන්න හැම ඒකාටම ‌ෙරෙටින් ‌ෙදෙනවා වැඩක් නැනෙ බන් ඔන ඒකට සබ් නෑත්තන් පුළුවන් ඒකක් ඉන්්නවා නම් සබ් දපන්

  20. dulana_pinidiya

    S03, S04 Sub dannakoo

  21. එ බන් සීසන් 3 එකට සබ් එක දියම්කෝ

  22. season 3 and 4 sub eka dennakoo

    • Ade bm s3,4,5 denta beinam s1,2 hadnnethuwa inna oni idam boru බලාපොරොත්තු dennethuwa,.j

  23. VINODRANGANA123

    Season 3/4 sub ඕනේ ඉක්මනට

  24. Meke season 3 ekei season 4 ekei sub nadda bn

  25. 3 balanna ne bn bageta balala mawattana ela patta aul

  26. udithamanuranga20

    please season 3 & 4 sub dennko

  27. kiran sankalpa

    Season 3 & 4 Sinhala sub ????????????

  28. bohoma sthuthi sub ekata

  29. Nadeesha rox alahakoon

    Tnx bro sub walata.meke season 3 idan kawru hari dub karannako puluwannum

  30. ITuru season walath sub dennko

  31. S3 එකටත් සබ් දියම්කො බම්

  32. Uditha12334567

    Apoi mokadda apla ai dennaththe

  33. Uditha12334567

    Ai appa bageta kral wade nawaththanne ehema krna epa season 4 avilla thiynne plz sub eka denwada apiga

  34. Seasan 3 sub deda….

  35. tharisha nanayakkara

    Machan seson 3 sinhala sub dapanko 4th awilla thiyenne.bageta nawaththanna epa..

  36. Lucifer Morningstar

    Season 3 & 4 sub dennooo 🙁

  37. chik s3 sub karanna kauruwt nedda.atara maga nawathtna eka cater wedak

  38. Ravindu_Prabhath

    Season 3 sub denna kauruvath nathidoo

  39. thanks saho subata..Seson 3t suba karamu lokka..jaya wewa…!!!

  40. Season 3 ekata sub dentakoooo

  41. Season 3 ekata kawadda sub දෙන්නේ dan godak kal season eaka complete ඇවිල්ලා . Katawath me comment පෙන්නන්නේ නැද්ද

  42. season 3ta sub dentakooowww… compete season eka tibunath thaaama beluwe naa sub nati handaaa

  43. Season 3 akata sub danna machan download කරලා season akagodak kal thiyagana innawa sub danakal

  44. s3 ekata sub dapanko redda

  45. Fear The Walking Dead S03 ekata sub nadda bro

  46. season 3 sub dhenna kawruhari.meka magin nathara karanna epa

  47. Guys… Please සීසන් 3 එකට සබ් එක දෙන්නකෝ…

  48. season 3 iwara wennath lagai bro, kauruth nadda saba karanna pinwathek apita, 🙁 🙁

  49. ai yaku season 3 sub den natte

  50. meke season 3 eke sub nadda. kauru hari denna.

  51. season 3 eka tamai one

  52. Meke season 3 sub kawruhari dennako.

  53. karanna barinam puka nodi sub dena eka nawaththapan !

  54. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  55. trivan gunathilaka

    sira thrahen htye bn sub dnkmma baluwe na bn thnkzz bro

  56. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  57. නියමයි…සබ් එකට තැන්ක්ස්….

  58. ලහිරු

    thanks bro.

  59. ඉෂාන් මදුෂ

    එළ.ස්තුතියි සබ් එකට සහෝ

  60. උපසිරසියට ස්තුතියි

error: Alert: Content is protected !!