You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

Fear The Walking Dead [S02:E02] with Sinhala Subtitle | අපි සියලු දෙනාම පසු බසිනවා [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

ඔන්න යාලුවනේ මම අනෙක් කොටසත් ගෙනාව .චුට්ටක් විතර පරක්කු වුණා තමයි.කොහොමහරි මම සබ් එක ගෙනාවනේ දැන් .හරි කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මම පසුගිය කොටස ගැන පොඩි සාරාංශයක් දෙන්නම් .පළමු කොටසින් වුනේ එයාලා ඇබිගේල් නම් බෝට්ටුවට ගිහින් ඒ බෝට්ටුවෙන් සැන්දියේගෝ වලට යනවා .ඒත් මගදී හමුවෙන විනාශ වෙච්ච බෝට්ටුවකින් හම්බුවෙන පොතක් නිසා දැන ගන්නවා සැන්දියේගෝ හරියන්නේ නෑ  කියලා ,ඒ අතරේම එයාලගේ පස්සෙන් කවුදෝ ලුහු බඳිනවා .ඔකතමයි ගිය කොටසින් වුනේ .ඔන්න එහෙනම් මේ කොටස ගැන .
මෙයාලා පස්සෙන් ඒ ලුහුබැඳන් එන කට්ටිය මග හැරගෙන යද්දී එයාලට දුපතක හමුවෙනවා පවුලක් ඉන්න .ඒකට එයාලා යනවා .එකට ගියාට පස්සේ එයාලා දැනගන්නවා පොඩි දෙයක් ඒ නිසා ලොකු කලබලයකුත් වෙනවා .මොකක්ද වෙන්නේ කියලා දැනගන්නම් මේක බලන්න වෙනවා ඔයාලට .හරිනේ එහෙනම් මේක දිගටම බලන්න මොකද walking dead නැති නිසා මේක විතරයි නේ තියෙන්නේ බලබල ඉන්නේ ඒ කතාවත් එනකන් .මම මේ සබ් එක කරන්න වෙනදා වගේම මට උදව් කරපු සියලු දෙනාටම ස්තුති වෙනගමන් මම යනවා .ඊළඟ කොටසින් හමුවෙමු .ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා .

 

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fear.The.Walking.Dead.S02E02.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode                        All Episodes                        Next Episode >>

Check Also

Avrodh the Siege Within [S01 : E06] Sinhala Subtitles | වෘකයන් අතරට යෑමට පෙර සූදානම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. Fear The Walking Dead season 2 episode 1 ta sub eka set naane…..plz Fear The Walking Dead season 2 episode 1 download karanna link ekak denna…..tnx sub walata bro………

  2. නියමයි සහෝ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    ජයෙන් ජය….

  3. thx broo

  4. බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  6. S.K.Ruchiranga

    elma thz machoo sub ekta

  7. niayamai…thanks LAKSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!