You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / All / Fear The Walking Dead [S02:E05] with Sinhala Subtitle | සිරගත වීම [සිංහල උපසිරසි සමඟ]

Fear The Walking Dead [S02:E05] with Sinhala Subtitle | සිරගත වීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ඔන්න යාලුවනේ මම ඊළඟ episode එකත් ගෙනාවා. පරණ ඒක බලන්න ඇතිනේ. ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. එකේදී වුනේ එයාලගේ බෝට්ටුවට කට්ටියක් එනවා ළමයෙක් හම්බවෙන්න යනවා කියලා ඒ එන ගෑණු කෙනාට ඊටපස්සේ එයාලා ඇවිත් මේ කට්ටියට ගහලා ඒ බෝට්ටුව අල්ල ගන්නවා. බලාගෙනයද්දී තමයි දැනගන්නේ මේ අර ඇලිශියා රේඩියෝවෙන් කතා කරපු කොල්ලා හා අනෙක් කට්ටිය කියලා. කොහොම හරි හෙන කේස් ගිහින් අන්තිමේදී එයාලා ට්‍රැවිස් වයි ඇලිශියාවයි උස්සන් යනවා. ඔතනින් තමයි ඒ කොටස ඉවර වුනේ. ඕනනේ එහනම් අද කොටස ගැන තමයි මේ කියන්න යන්නේ.

අද කොටසේ වෙන්නේ එයාලා දෙන්නව අරන් යනවා කෝනර් කියන කෙනා එයාලා ඉන්න තැනට. එතැනදී ට්‍රැවිස්ට නම් පරණ මුණක් හම්බුවෙනවා. එයා ටිකක් තරහින් ඉන්නේ. ඔයාලම බලන්න කෝ ඒ කවුද කියලා. ඒ අස්සේ මැඩිසන් ඒ දෙන්නව බේරගන්න සැලසුමක් ගහනවා. ඒ සැලසුම අතරේ පොඩි අවුලක් වෙනවා. ඒකත් මොකක්ද කියලා බලන්න නම් මේක බලන්න. අමුතුම ගේමක් මේකේ වෙනවා. ඔයාලා බලන්නකෝ. සුපුරුදු විදිහටම එහෙනම් මේක කරන්න උදව් කරපු අයට ස්තුති වෙන ගමන් එහෙනම් මම යනවා. ඊළඟ කොටසින් හමුවෙමු .ඔයාලා හැමෝටම සුබ දවසක්.

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode                        All Episodes                        Next Episode >>

Leave a Reply

10 comments

  1. බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  3. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. S.K.Ruchiranga

    elma thz machoo sub ekta

  5. rajitha sankalpa

    sub ekata thanks.

  6. sabata thuthhib brooooooo.
    dhigatama samu

  7. Thankz bro,,,, patta story1ka den,,,

error: Alert: Content is protected !!