Saturday , October 24 2020
Breaking News

Feast (2005) | යක්ෂ මංගල්‍යය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

Feast 2005 ආයුබෝවන්! ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න අද මම දෙන්න යන්නේ මගේ 3 වන උපසිරැස නිර්මාණයයි. මේක මම හිතපු නැති විදිහට ඉක්මනින් දෙන්න උනා අපේ සමීර චතුරංග සහෝගේ ඉල්ලීම මත. මම මීට කලින් දුන්නු ෆිල්ම් 2ක වගේම මේකත් Action,Horror ඝනයට අයිති එකක්. Feast (2005), Feast 2: Solppy Seconds  (2008), Feast 3: The Happy Finish (2009) ලෙස කොටස් 3කින් සමන්විත වන අතර අද ඉදිරිපත් කරන්නේ වඩාත් සාර්ථක හා ජනප්‍රියත්වයට පත් වු පලමු වැනි චිත්‍රපටයයි.  එහි IMDb අගය 6.4 ලෙස සටහන් වෙනවා. අනිත් කොටස් 2ත් සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ බයිස්කෝප් එක ගැන යමක් කිව්වොත්, කඳුකර ප්‍රදේශයක පිහිටා තිබෙන තැබෑරුමක ඉන්න පිරිසක් වටා තමයි මුළු කතාවම ගලා ගෙන යන්නේ. තැබෑරුම තුල සාමාන්‍ය ලෙස කටයුතු කෙරීගෙන යන අතර තුර හදිස්සියේම කඩාවදින මිනිසෙක් හා කාන්තාවක් නිසා මුළු තැබෑරුමම කණපිට පෙරලෙනවා. ඒ මදිවට අත්භූත ජීවී විශේෂයක් මෙම පිරිසට පහර දෙන්න පටන් ගන්නවා. මොවුන් හරිම වේගවත් හැම අතින්ම. දත් සහ නිය ඉතාමත් තියුණුයි. මේ නිසා තැබෑරුමේ සිර වී සිටින පිරිසට විශාල අභියෝගයක් එල්ල වෙනවා තම ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන්. තැබෑරුමට කඩා පැනපු පුද්ගලයන් කවුරුන්ද? මේ පිරිසට මේ ජීවීන්ගෙන් බේරීමට හැකි වේවීද? යන ගැටළු වලට පිළිතුරු සොයා ගැනිමට මෙම සලරුව නැරඹීමට ඔබට ආරාධනා කරනවා.

ඒ වගේම Comment එකකින් අදහසක් ප්‍රකාශ කරලා යන්න ආරාධනා කරන ගමන්ම නැවතත් මෙවැනි සුපිරි බයිස්කෝප් එකකින් හමුවන බලාපොරොත්තුවෙන් සමු ගනිමි. ඔබට ජය!

House of Wax (2005) on IMDb

 

 

649 MB (BR) කොපිය මෙතනින් බාගන්න

7CC3DF4F66F10C17008B143679784F3E8640E2D5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංඛ ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Crackdown [S01 : E05] Sinhala Subtitles | සැබෑ දුශ්ඨයා කවුරුන්ද [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. අද ඔයාලට ඔන්න උණු උණුවේ ගෙනාවේ Crackdown කතා මාලාවේ …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    In the name of the father (1993)
    Big fish (2003)
    K pax (2001)

  2. Thanks for Sub!

  3. Thilankadissanayake

    thank you

  4. ela machan thanks

  5. sub ekata thanks saho.ela filumak vage.

  6. ශාමල් මනෝජන්

    මේ Film ඒක නම් පට්ට. මම බලලා ඉවරයි. ඩවුන්ලෝඩ් කරනකොට කමෙන්ට් කලේ නැතිවුනාට දැන්වත් කමෙන්ට් ඒකක් දැම්මම ඒකක් හරි ඒකතු වෙනවානේ. කමෙන්ට් අඩු නිසා මේකෙ දෙවෙනි, තුන්වෙනි ෆිල්ම් වලට සබ් නොදී ඉන්න ඒපා.
    Feast 2: Sloppy Seconds – 2008
    Feast 3: The Happy Finish – 2009

    අනේ මේවාටත් සබ් දෙන්නකෝ.

  7. ela kiri machan anivama bagena balanna ona uba dunna kiyanne aniwama patta ekak ona uba chatar eva balanna kiala mama dannavane sub ekata godak thankz bn

  8. බොහොම ස්තූතියි මධුසංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. I.W.M.S Ilangakoon

    DIGATAMA DEMU,,,
    JAYA WEWA MACHOOO,,,,

  10. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  11. godak sthuthi maduuuuuuu


  12. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  13. “චූටී මල්ලි”

    මේකන්ම්
    බලන එක සුවර් නෑ
    සබට තුති
    ඔබට ජය……………

  14. velavaka balanna ona
    sub ekata thanx

  15. ස්තුතියි මචෝ.
    දිගටම සබ් දෙන්න.
    අනිත් දෙකත් ඉක්මනටම දෙන්න බලන්න.
    ජය.

  16. thank you very much

  17. niayamai…thanks MADUSHANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. නලින් පෙරේරා

    ස්තුතියි මධුසංඛ සහෝ.

    ජය වේවා! එලස්ස්!!

  19. හර්ෂ ලහිරු

    එලකිරි සහො අනිත් දෙකත් ඉක්මනටම ඕනේ 😀
    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  20. niyamai 🙂

  21. patta Patta machan

error: Alert: Content is protected !!