මෙන්න මගේ 5 වෙනි උපැසිරැසි නිර්මාණය. සෑහෙන්න කල් අරගෙන කරපු බයිස්කොප් එකක් තමයි මේක. මම කලින් කරපු සබ් වලට වඩා වෙනස් කතා මාලාවක් තමයි මේ චිත්රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නෙ. චිත්රපටියනම් කලින්ම බයිස්කෝප් අඩවියෙන් දිලා තිබුනා. අපහු සබ් එක්කම බලලා හොඳ නරක කියලම යන්න.
මේක නම් හරිම පැටලිලි සහගත කතාවක්. හැබැයි එළම තමයි. බොහොම ජනප්රිය චිත්රපටයක්. අන්තිමේදී කතාව වෙනස් වෙන හැටි හිතාගන්නත් අමාරුයි. කොහොම උනත් මම කතාවෙ මුල් ටික කියන්නම්. හැබැයි මම සහතික වෙනව ඔයාල හිතනවට වඩා අන්තිම ටික බොහොම වෙනස් කියල. මෙන්න මෙහෙමයි කතාව. එක්තරා පුද්ගලයෙක් ඉන්නව ගොඩක් අසහනයෙන් ජීවත් වෙන. ඔහුට හරිහැටි නින්ද යන්නෙවත් නෑ. මොහු මේ අසහනයෙන් මිදෙන්න විවිධ වැඩසටහන් වලට සහභාගී වෙනව. නමුත් එකක් වත් හරියන්නෙ නෑ. මොහු දිනක් ගුවන් ගමනකින් පසු තම නවාතැනට පැමිණිවිට දක්නට ලැබෙන්නේ එය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි. දැන් මොහුට යන්න තැනකුත් නෑ. ඒ නිසා ඔහු කතා කරනව මේ ගුවන් ගමනේදී හමුවු මිතුරෙකුට,ඔහු අමුතුම තැනැත්තෙක්. ජීවිතය විදින්නෙක්,සමහර වෙලාවට විදවන්නෙක්. මොවුන් දෙදෙනා එකතුවී කරන දේවල් දැක්කම අපිට නම් තරහත් යනව. හරිම අත්භූත සිද්දි වෙන්නෙ මින් පස්සෙ, ගෙවෙන හැම මොහොතකම අපේ හිතේ කුතුහලයක් ඇති කරන්න මේ චිත්රපටයට හැකි වෙලා තියෙනව. ඇත්තටම මාර ගති කතාවක්. මේකත් අනිවාර්යෙන් බලන්න කියල තමයි මම කියන්නෙ.
ෆිල්ම් එක ගැන ඕප දූප:-
ඔස්කාර් සම්මානයටත් නිර්දේෂ වූ චිත්රපටයක්. මෙහි ප්රධාන චරිතයන් දෙක රගපාන්නෙ බ්රැඩ් පීට් හා එඩ්වඩ් නොර්ටන්. එමෙන්ම මේ චිත්රපටය IMDB චිත්රපට පෙළගැස්ම අනුව ලොව හොදම ෆිල්ම් අතරෙන් 10 වන ස්ථානයෙයි තියෙන්නෙ. බලනව නම් මෙන්න බඩු!
ජයවෙවා!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
14790 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-06-14
Nikan google translate karala wage.Sub karanawa kiyanne direct translate karana ekada bn ? Kathawa therum aran sub hadpn. Samahara than wala dala thiyana ewage thiyenne wenama therum, Samahara ewage bageta bagayak aduyi. Mama dakka aul ma sub walin ekak.
Thank you man
Thank You.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ❤️
Thank you very much
කරන්නම් වාලෙ කරන්න එපා ! කතාව තේරුම් අරන් කරන්න
Tnc ma brother keep it up
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි ඉශාන් සහෝ!
ජය!
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
thanks
Thnks mchn
Patta filumakne meka.Bradd Pitt nisa hithagathahaki.sabata thuthi.obata jaya.
thanks
Thanks
Sub ekata බොහොම ස්තුති
මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් වලින් 1ක්..පට්ට story එකක් තියෙන්නේ
ස්තූතියි බ්රද ❤️
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වූවාට! ජය!
උපසිරැසියට බොහෝම ස්තුතියි
sub ekata thanks saho. jaya wewa!!
Thanks for the sub. Good Luck…
හොදම එකක් නිසා බලන්නයි හදන්නේ… බොහොෝම ස්තූතියි උපසිරැසියට
nice film
සබට තුති සහෝ
DL links broken neh 🙁
Thanks… Good Work Dear!!!
thanks
මට නම් මේකෙ වෙන දේ පොඩ්ඩක් වත් තේරුනේ නැහැ.මෙකේ කොල්ලා අන්තිමට වෙඩිතියාගෙනත් කොහොමද මැරෙන්නෙ නැතුව ඉන්නෙ?
ඔන්න මමත් ගත්තා. ජයෙන් ජය සහෝ
Hariyata karanna beri nam nokara idapan bn.. puluwan ekekta karanna deela…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ela machnn
thanks
thanx machan
balamu kohomada kiyala.. sub walata sthuthiyi.
පට්ටම ෆිල්ම් එකක්… ගොඩක් පිං සිංහල උපසිරැසි දුන්නට…
Onna bawaa 🙂
this is not a action or war, this movie belongs to drama generation
හ.. හා… මෙන්න බලනවනම් චිත්රපටි.. මමත් මේක බලලා තියෙනවා.. සිංහලෙන් දෙන නිසා නොබල ඉන්න හිතෙන්නෙ නැහැ.. ස්තූතියි..ජයවේවා!!
ගමු ගමු.ස්තුතියි.උපසිරසි වලට
Kauruth hodai kiyaddi nobala kohomada..Sthuthii sahoo
ස්තුති කරපු සියලුම සහෝදර වරුන්ට හා සහෝදරියන්ට බොහෝම ස්තුතියි
ඔයාලගේ මේ දිරිගැන්වීම නිසා තවත් ලස්සන බයිස්කෝප් එකකින් එකතුවෙමු
ජයවෙවා සියලු දෙනාටම
thanks
මම මේ චිත්රපටය විකියාගෙන් අවසර අරන්, කරන්න බාර අරගෙන භාගයක්ම කරලා ඉවර කළා… ඒ වැඩේ යන අතරතුරේ එක පාරටම ඔයා මේක බයිස්කෝප් එකට එවලා.. ඒකෙන් නාස්ති වුණේ මගෙ කාලය. ඒ නිසා මීට පස්සෙවත්, යමක් කරනකොට, පොඩ්ඩක් හොයලා බලලා කරන්න. මොකද මට වුණ වැඩේ නිසා මට සබ් දාන එක ඇත්තටම දැන් එපා වෙලා…. මින් පස්සෙවත් නීති වලට පිටින් එහෙම දේවල් කරන්න එපා…
සබ් එක බලලා කියන්නම් නියමද කියලා…
maxxa film 1kak wage thankz sub 1kata
hadda parana ela film akak..
බොහොම ස්තූතියි ඉශාන් සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම බලලා තියෙන පට්ටම කතාවක්. සිංහල සබ් එක විතරක් බාගෙන ආයේ බලන්න ඕනා. 😛 😛
Mewa google translekarala wagethrenneth ne sub.me wage honda film palapurudu ayata dunnanam honday
ගොඩක් ස්තුතියි සහෝ මං කලින් මේක බැලුවා පිට් අයියා ඉන්න නිසා. ඒත් මට එච්චර ඇල්ලුවේ නැහැ කතාව. ඒත් දැන් සිංහලත් එක්කම තියෙන නිසා. අනිවා බලනවා ආයේ සැරයක් බාගෙන. සිරි ලංකා ටෙලිකොම් එකට පින්සිද්ද වෙන්න මගේ දැන් බාගත කිරීමේ වේගය තත්ලරයට කිලෝ බිටු 7ක් පමණ යනවා. ඒ නිසා ගොඩාක් ඉක්මනින් මේ චිත්රපට බාගෙන බලන්න පුලුවන් වෙයි.. :'(
ජය වේවා. තවත් හොද ෆිල්ම් වලට සබ් අරගෙන එන්න හොදේ..
අහිංසක හිත්නේ.
ඔන්න මමත් මේක බෑව මචෝ.බොහොම පිං සබ් වලට. වෙලාව 06:19 ට කතාවෙ එකෙක් ස්ක්රීන් එකේ මතු වෙනවනෙ බං. කවුද ඒ?
eka tawa tanaka enawa uba dakke nadda?
Thanx Very Much…
Thanks…
සුපිරි වරක් සහෝ . තවත් මෙවැනිම සුපිරි නිර්මාණයක් වන සමාජ වෙනසක් ගැන කතා කරන
චිත්රපටයක් වන V for Vendetta කාට හරි දෙන්න පුලුවන්ද!!
බයිස්කෝප් සයිට් එකේ එම චිත්රපටය නැති එක ලොකු අඩුපාඩුවක් .
thanks macho
thanks for sub
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
Loke hodhama film atharin 10…ehenam ithin kath wedak nh aniwa supiri wen ona
බලන්න ඕනේ මේක නම් පට්ට පහරක් වගේ
හෙහ් අපි 10 දෙද්දී, මේක තිබ්බෙ 11ට ඒක දීලා මාසයක් යන්ඩත් කලින් මේක 10 වුණා. ඔහොම තමා, හොද දේ අතරිනුත් හොදම දේ යටගහ්න්ඩ බෑ කල් පහුවෙලා හරි උඩ මතුවෙනවා. ඉෂාන් ගිහාන්ත සහෝත් ඒ වගේ. මෙතක් කලක් අලුත්ම සිල්ම් එකකට කියලා සබ් කළානම් ඒ හරිම අඩුවෙන් මයෙ හිතේ…
මේ අඩවියේ මින් පෙර ලිපි ගිය ඒවා තමා බහුතරයක් සබ් කළේ, ලිපි නොගිය ඒවත් දුන්නෙ මෑත කාලීන ඒවට නෙමේ. පැරණි රසාංගවලටමයි. ඉතාම ඉහළ රසවින්දනයක් තියෙන සහ ඒ රසවින්දනය කිසිදු පැකිළීමකින් තොරව අන් අයටත් වැඩිමනත් අගයකින් යුක්තව පිරිනමන්නට හිතපු කෙනෙක්.
මෙහෙව් අයගෙ අගේ වැඩිපුර දැනෙන්නේ කල් ගත වෙනකොටයි. ඒ නිසා හැකි උපරිම කලක් රැදී ඉන්න සහෝ. ඔයා කරන මේ විශේෂ කටයුත්ත මෙතරම් හොදින් කරගෙන ආ වෙන අයෙක් නැති තරම්. බයිස්කෝප් අඩවියට එක වුණහම ඒක හොදම දේ හොදම කෙනාගෙන් හොදම තැනින් වෙනවා…
ස්තුතියි එහෙනම්, කිව්වට මොකද මාත් බැලුවෙ නෑ, ඉක්මනින්ම බලනවා!
ජය!
බොහොම පින් අත් වේවා
මටත් බලන්න වෙලා නෑ මිට කලින් අනිවා බලමු නේ 🙂
ජය වේවා මේක නම් පට්ට කතාවක් වගේ
maxxa machan…supiri film ekak
ela ela
ඇත්තටම මේ වගේ ෆිල්ම්ස් තමයි දෙන්න ඕනේ..කවදා උනත් බලන්න පුළුවන්.ජය වේ ඉශාන් සහෝට
අනිවා බලනවා..මේ වගේ හොද ෆිල්ම්ස් දෙන එකට කොහොම ස්තූතී කරන්නද මන්දා
TZ bro
ලිපිය දැක්කා ම නම් හිතෙනවා හොදයි කියලා. ස්තුතියි සහෝ.
Thanks saho maxxa akak neh 🙂
මරු මරු තුති.
Thanks
Appa meyka nam pattama paharak wagey aniwa balanna one.
Niyamai macho
නියමම ෆිල්ම් එකක් වගෙ බලන්න ඕනේ.
පට්ට තමා.ජය
Ela ela thazx..
Thx balanna one
කලින්නම් බලල නෑ, දැන් සිංහල උපසිරසි එක්කම බලනවා. බොහොම ස්තුතියි සහෝ.
සිංහල නැද්දෝ ????
Niyma film ekak. mama dan balala iwara kala!!!! hamoma balanna
බොහොම ස්තූතියි
අප්පේ මේවගේ පිල්ම් එකක් මට මග හැරුනේ කොහොමද? අදම ලිස්ට් එකට දාගන්නවා.
supiri supiri spiri supirima tham
මේක නම් මම කීප වතාවක්ම බැලුවා. ඒ තරම් රසවත්. කොහොමත් කතාව උඩින් පෙන්වන දේට වඩා ගැඹුරුයි. ක්රමයට එරෙහි වීම සහ එය තුල ගිලී යාම කියන දේ මාර ගැඹුරින් කතා කරනවා. ඔලම එල.
@Uraj Deemantha!එහෙනම් එළම තමයි මචන්..මගේ වැඩේ සාර්ථකයි කියල හිතෙනව උබල ඔහොම කියනකොට.. :yes:
මචන් උඹේ මේ වැඩේ නිසා මම දැන් බලන්නේම ඔයා හොදයි කියලා තියෙන ෆිල්ම්ස් විතරයි එලකිරි වැඩක් මචෝ දිගටම කරගෙන යන්න………!!
ඔවු බන්..එළම ෆිල්ම් එකක්!
One of the best movie ever.
මම බලපු හොඳ ෆිල්ම් වලින් තවත් එකක්. අවසානයේ එලිවෙන රහස තමයි මුලු කතාවේම හරය. ටිකක් The Machinist වගේ.