Wednesday , August 4 2021
Breaking News

Final Destination (2000) | පුළුවන්නම්… බේරිලා බලමුද ? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 19 votes.
Please wait...

final_destination_2
ආයුබෝවන් කට්ටියටම. ඔන්න ටික දවසකට පස්සේ මගේ තුන්වෙනි Subtitle එකත් දෙන්න හිතුනා. මේ සැරේ මං අරන් ආවේ 2000දි එලියට ආපු film එකක්. නම කියපු ගමන් කවුරුත් දන්නවා. දැනට කොටස් 5කින් සමන්විත  Final Destination චිත්‍රපට මාලාවේ  පලවෙනීම film එකටයි අද sub ඒක අරගෙන ආවේ. බයිස්කෝප් එකේ මේකට sub නැති හින්දා ටිකක් පුදුමත් හිතුනා. කොහොමහරි ඔන්න පලවෙනි කොටසට අද sub එක දුන්නා. යන්න කලින් අනිත් ෆිල්ම් 4ටත් කොහොමහරි sub දෙන්න බලන්නම් 😛

මේ film series එක ගැන කිව්වොත් මුළු series එකම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන් ඉන්න පුළුවන්. හැම film එකම කිසිම අඩුවක් නැතුව හොඳ සාර්ථකත්වයක් ලබලා තියෙනවා. හරි. මේ film එක imdb දර්ශකයේ 6.8ක සුපිරි අගයක් වාර්තා කරලා තියෙනවා.

කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. එක ඉස්කෝලෙක ළමයින් 40ක් ප්‍රංශයට ට්‍රිප් එකක් යන්න යනවා. ඒ සෙට් එකේ ඉන්නවා ඇලෙක්ස් කියලා කොල්ලෙක්. මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මිනිහට නිකන් අමුතු අමුතු ඒවා හිතෙන්න පටන් ගන්නවා. කොහොමහරි ඇලෙක්ස් හීනයක් දකිනවා, එයාලා යන ගුවන් යානය  කඩා වැටෙනවා. මේ නිසා ඇලෙක්ස් ගොඩක් කලබල වෙලා ගුවන් යානයේ ඉන්න හැමෝටම ඒ ගැන කියනවා. එතන ලොකු කලබලයක් ඇති වෙලා කොහොමහරි ඇලෙක්ස් ඇතුළු කිහිප දෙනෙක්ට ඒ ගුවන් යානයේ යන්න බැරි වෙනවා. හැමෝගෙම ඇගිල්ල ඇලෙක්ස් දිහාවට දික් වෙද්දී ඇත්තටම එයාලා යන්න හිටිය ගුවන් යානය කඩා වැටිලා ඒකෙ හිටපු අය ඔක්කොම මැරෙනවා. ඇලෙක්ස් නිසා කිහිපදෙනෙක් බේරුනත් ඊට පස්සේ ඒ හැමෝටම හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එයාලා එකිනෙකා එක එක විදිහට ජීවිතයෙන් වන්දි ගෙවන්න පටන් ගන්නවා. ඉරණමේ වෙන්න තියෙන දේ කොහොමත් වෙනවලුනේ. ඒ කියන්නේ මැරෙන්න හිටපු එකා මැරෙන්නම ඕන කියන්නා වගේ ඊට පස්සේ හිතා ගන්න බැරි ලොකු ලොකු දේවල් ගොඩක්  මෙයාලගේ ජීවිත වලට සිද්ද වෙනවා. මේ හිතාගන්න බැරි සිද්ධි දාමය පිටිපස්සේ ඇලෙක්ස් පන්නනවා. උත්සාහය තමන්ගෙත්, යාළුවන්ගෙත් ජීවිත බේරගැනීමයි. සටන එසේ මෙසේ කෙනෙක් එක්ක නෙමේ. මාරයා එක්කයි. උත්සාහය සාර්ථක වෙයිද???? මෙයාලට ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද??? බලලම දැන ගමු.

Final Destination (2000) on IMDb

 

 

632 MB (BR) කොපිය මෙතනින් බාගන්න

97CE77FDAD9C7E1AF88DDD48D437BAD13D94FBCE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Sound Of Metal (2020) Sinhala Subtitle | ජීවිතයෙ අරුත [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්, මේ ජීවිතයෙදී අපි ගොඩක් දේවල් වලට මුහුණ දෙනවා, සමහරක් දේවල් …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. thanks bro

  2. thanks a lot saho sub ekata

  3. බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

  4. Gayan_madushanka_

    Thanks bro

  5. Thanks bro sub akata

  6. Fillm වල ගැලපෙන formet එක download කරගන්නේ කොහොමද downlod karla fillm add දුන්නම formet කියලා එනවා

  7. Ado Final destination ekata sab oyana karala thiyanna
    Set ekama bawa. Sab set ekat bawa aya asawak awa ma set eka balanna aurudu ganak wanawa dvd tatiyaka balala supiri move tama sab walat thx lokka

  8. niyamai saho. kalin balapu 1k meka. eth sinhaa sub ekka aye balanawa. thanks

  9. ස්තූතියි සහෝ උපසිරැසියට..

  10. ස්තූතියි සහෝ සබ් එකට..

  11. Tharindu Dhananjaya

    Thanks for subtitles..

  12. Thank you

  13. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  14. Thishal Banuka

    Thanx macho………

  15. “චූටී මල්ලි”

    එලස් සහෝ
    මේක බැලුවා
    සබට තුති
    ඔබට ජය……….

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියම සලෙරුවක්නේ, හැකිනම් මෙහි 2,3,4 කොටස් වලට සබ් දෙන්න බලන්න මෙහි 5වෙනි එකට උපසිරසි දීලා තියෙන්නේ,ජයවේවා.

  17. නලින්

    ස්තුතියි මයුර සහෝ

    මේ සෙට් එකම කලින්ම බැලුවා.. ආයි ලොවෙත් නැති කථා ටිකක් තමයි

    ජය වේවා!

  18. පට්ට කතාවක් මේක.සීරියස් එකටම සබ් දෙමු සහෝ..ජය වේවා…!!!

  19. Pasindu De Silva

    E mata bayai bn meka balanna…..

  20. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  21. Thanks Saho…..

  22. මධුසංක නියෝමාල්

    එල එල.බලන්නම ඕනෙ.අනිත් ඒවටත් දාල ඕනෙ සහෝ.

  23. බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. sub ekata thanks machan ituru film tikatat sub demu supirima film 5k

  25. Kulanjana Maduranga

    ela.subata thanks MAURA saho.ithiri tikatath sub denn.jaya wewa………

  26. බොහොම ස්තුතියි. මම මෙහෙම ෆිල්ම් එකක් බලලා තියනවා. හැබැයි එකේ අය ට්‍රිප් එක යන්නේ බස් එකකින්.

  27. පට්ටම සීරිස් එකක් සහෝ… අනෙක් ඒවත් back to back දෙමු හොදේ… ජයවේවා..

  28. Saman Prasad ( Black Panther )

    thanks thanks bro

  29. එල බන් එල.ඉතුරු ටිකටත් ඉක්මනට දීපන් මචන්……………………………

  30. dinidu madushanka

    ela ela saho ituru films 4 sub denna jaya wewa

  31. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජයවේවා

  32. Ela.
    thank you very much

  33. anith ewatath ikmanata sub deepan mchn

  34. Thanks

error: Alert: Content is protected !!